නත්තල වෙනුවෙන් නෙළුම් කුළුන බල්බ 27000කින් හැඩවෙයි.. ලෝක වාර්තා අතරටත් යයි..

December 25, 2017 at 2:10 pm | lanka C news
නත්තල වෙනුවෙන් නෙළුම් කුළුන බල්බ 27000කින් හැඩවෙයි.. ලෝක වාර්තා අතරටත් යයි..

දකුණු ආසියාවේ උසම ලොඩනැගිල්ල වන නෙළුම් කුළුණ මේ දිනවල අමුතම සිරියක් ගෙන තිබේ.

ඒ නත්තල වෙනුවෙන් විවිධ ආලෝක රටාවෙන්ගෙන් හැඩ කර තිබීම නිසාවෙනි.

මෙවර නත්තල වෙනුවෙන් නෙළුම් කුළුණ නත්තල් සැරසිල්ලක් ලෙසින් විවිධ ආලෝකයන්ගෙන් ආලෝකවත් කර ඇත.

මේ වෙනුවෙන් නවීනතම තාක්ෂණය සහිත LED බල්බ 27000ක් යොදා ගනී.

දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල වන නෙළුම් කුළුණ මෙම සැරසිල්ලත් සමග ලොව විශාලතම නත්තල් සැරසිළි අතරටත් එක්වෙයි.

69 views

14 Comments to “නත්තල වෙනුවෙන් නෙළුම් කුළුන බල්බ 27000කින් හැඩවෙයි.. ලෝක වාර්තා අතරටත් යයි..”

  1. Asoka says:

    ඇති යන්තම් රටේ තියෙන දැවෙනම ප්‍රශ්නය විසඳුවා.

  2. daham says:

    penawa neda ranil-mayithree-chandrika karapu wada? mahindala monawada kale?

  3. Rupa says:

    නිර්මානය – රෝස පාට ,නිර්මානකයා – හිටපු එඩිතර නායකයා , එලි දැක්වීම – කොල පාට . එලි දක්වන්නා -…………… මොකා වගේ කියලද හිතන්නෙ……… කියන්න බලන්න..

  4. sepala says:

    Our stupid, idiotic politicians wasting public money to built world largest christmas tree and now this. Why don’t they think to build a house for a poor family from this money. Even Cardinal criticised these kind of acts. Bloody politicians trying to popularise themselves by wasting public money on these kind of acts. How many people in our country without having a single meal even today. Giving a meal packet to that kind of a person is the best thing without wasting public money for this kind of useless acts.

Main News