නදීමාල් පෙරේරාගේ ළගම යාළුවන්ට සාරංගගෙන් කණේ පාරක්..

March 30, 2019 at 3:26 am | lanka C news
නදීමාල් පෙරේරාගේ ළගම යාළුවන්ට සාරංගගෙන් කණේ පාරක්..

ඩුබායි අත්අඩංගුවේ සිට ශ්‍රී ලංකාවට පිටුවහල් කරන ලද නව පරපුරේ ගායන ශිල්පීන් නදිමාල් පෙරේරා මෙරටට පැමිණීම සම්බන්ධයෙන් රංගන ශිල්පියෙක් සාරංග දිසාසේකර අදහස් පල කරයි.

පසුගිය 27 වනදා උදෑසන ඩුබායි රටින් පිටුවහල් කරන ලද නදිමාල් මෙරටට පැමිණිය ද ඔහු පිළිගැනීම සඳහා කිසිම ඔහුගේ යහළුවෙකු ගුවන් තොටුපලට ගොස් නොතිබීම සම්බන්ධයෙන් සාරංග දිසාසේකර සියලු මුහුණු පොත ඔස්සේ මෙසේ අදහස් පළ කර තිබින.

122 views

12 Comments to “නදීමාල් පෙරේරාගේ ළගම යාළුවන්ට සාරංගගෙන් කණේ පාරක්..”

  1. විස්කි මැඩම් says:

    යාලුවෝ අසත්පුරුෂ සේවනයෙන් බැහැර වෙලා වගේ.

  2. Rayan Wagan R says:

    සාරංග උබට පිස්සුද බන්? එයාර් පොර්ට් යන්නේ කොහමද උන්වත් CID එකෙන් අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කරොත් ඉවරයි. ඌට ඔය ඉන්නවයි කියන යාළුවො ඔක්කොම කුඩු බිස්නස් කරන එවුන් අනිත් එවුන් කුඩු ගහන එවුන්. උඹ හදන්නේ ඌගේ යාලුවන්වත් අල්ලලා දෙන්නනේ! මෙහෙම ගොන් කතා එහෙම ආයේ කියනවා නෙමෙයි

  3. Madush says:

    ඇයි බං ලොන් හැලිච්ච නාකි ජප්පෙක් කළු කෝට් බැයකුත් දාගෙන වේලි වේලි හිටියේ තනියම.

    • Dp says:

      අර කාපිරි හිඟන්නෙක් වගේ එකෙක් හිටියා.

  4. NAK says:

    Did Nadeemal inform his friends that he is coming on that flight?

  5. sama says:

    Very well said

  6. Love nature says:

    පාප මිත්‍රයන් ඇසුරු කිරීම

    සූදු කෙලින්නන් මිතුරන් බවට පත් වීම
    ස්ත්‍රී සොඬුන් මිතුරන් බවට පත් වීම
    සුරා සොඬුන් මිතුරන් බවට පත් වීම
    කපටින් මිතුරන් බවට පත් වීම
    වංචා කරුවන් මිතුරන් බවට පත් වීම
    දාමරිකයන් මිතුරන් බවට පත් වීම

  7. Love nature says:

    මිතුරු වෙසින් හැසිරෙන මිත්‍ර ප්‍රතිරූපකයන් සතර දෙනෙකි

    යමක් ලබා ගැනීමට පමණක් මිතුරු කම් දක්වන්නා (අඥඥදත්තුහර)
    වචනයෙන් පමණක් මිතුරුකම් දක්වන්නා (වචීපරම)
    ඇති තැන පමණක් බොරු ප්‍රශංසා කරන්නා (අනුප්පියභානී)
    පාපයන් හි යෙදීමට මිතුරු කම් දක්වන්නා (අපාය සහයක)

  8. Love nature says:

    රුපයට වචනයට රැවටි කෙනෙකු තම මිතුරෝ ලෙස වැලද ගත යුතු නොවේ.මිතුරකුගේ ලක්ෂණඔහු හෝ ඇය ළග තිබෙදැයි සොයා බැලිය යතුය.

  9. Fernando says:

    ඒ කාලේ හිටපු විජය, ගාමිනි, ටෝනි, රොබින් ප්‍රනාන්දු වැනි මහා පිරිමි බලද්දී දැන් ඉන්න නළුවෝ පට්ට චීත්ත කැලි බං.
    අනුන්ගේ ගූ ගොඩවල් ඇද ඇද ඉන්නව, තමන්ගේ දේවල් පරිස්සම් කර ගන්නේ නැතුව….

  10. Santhush Gavin says:

    ඒක නම් සිරා කතාව. මෙයා මොකටද නදීමාල් ගෙ යාළුවො ගැන හොයන්නෙ. එයා අහිංසක කෙල්ලෙක්ගෙ හොඳ නමත් කැත කරන්න හදලා ඒ ළමයට මානසික ආතතිය හදවල ආතල් තවත් එකක් එක්ක රෝන්දෙ ගහනවා. මෙයාගෙ යාළුවො මෙයාට ඉඳීද බලමුකො මෙයාට කෙළ වෙච්ච දවසට.ඇත්තටම සාරංග ඔහොම චීත්ත කෑල්ලක් කියලා අපි දැනගත්තෙ පහුවෙලා. තාත්තගෙ නම්බුව තියන් ඉන්නවකො. තාත්තා කසාද දෙකක් බැන්දට ඔහොම ගෑණුන්ට අපහාස කර කර චීත්ත උනේ නෑ නෙ. අනුන්ගේ කුණු නොහොයා තමන්ගෙ කුණු ගැන බැළුවොත් මොකෝ…

Main News