නන්දලාල් ඉවතටද.. මහ බැංකු අධිපති කුමාරස්වාමිද..- කුමාරස්වාමි හෙලි කරයි…

May 26, 2022 at 10:00 am | lanka C news
නන්දලාල් ඉවතටද.. මහ බැංකු අධිපති කුමාරස්වාමිද..- කුමාරස්වාමි හෙලි කරයි…

නැවත ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වීමට තමා තුළ කිසිදු අපේක්ෂාවක් නැතැයි හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවසීය.

වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මේ අමාරු අවස්ථාවේ මහ බැංකු අධිපතිවරයා වශයෙන් විශිෂ්ට කාර්යභාරයක් කරගෙන යන බවද ආචාර්ය කුමාරස්වාමි මහතා කීවේය.

වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඉවත් කර යළි ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා බැංකු අධිපති ධුරයට පත් කිරීමට යන බවට පැතිර යන ආරංචිය සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් ආචාර්ය කුමාරස්වාමි මහතා මේ බව කීවේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
– දිවයින

156,824 views

18 Comments to “නන්දලාල් ඉවතටද.. මහ බැංකු අධිපති කුමාරස්වාමිද..- කුමාරස්වාමි හෙලි කරයි…”

  1. David Milli-banda says:

    False propaganda is a curse in Sri Lanka……………. Curse the people who propagate it for their cheap gains.

  2. බැංකු අදිපතියා says:

    මගේ කිසිම අපේක්ෂාවක්නම් නැහැඒ උනාට දුන්නොත්නං ගන්නෙ පැනලා

  3. gamaya says:

    ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාට අපේ ප්‍රණාමය බුදු සරණයි.

  4. nilu perera-USA says:

    Doc. Kumaraswami, please give Doc Nandalal to serve in this capacity. He is making significant progress by keeping balance among portfolios, people, and politicians with a great understanding of the issue.