නන්දලාල් ඉවතටද.. මහ බැංකු අධිපති කුමාරස්වාමිද..- කුමාරස්වාමි හෙලි කරයි…
May 26, 2022 at 10:00 am | lanka C news
නැවත ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වීමට තමා තුළ කිසිදු අපේක්ෂාවක් නැතැයි හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවසීය.
වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මේ අමාරු අවස්ථාවේ මහ බැංකු අධිපතිවරයා වශයෙන් විශිෂ්ට කාර්යභාරයක් කරගෙන යන බවද ආචාර්ය කුමාරස්වාමි මහතා කීවේය.
වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඉවත් කර යළි ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා බැංකු අධිපති ධුරයට පත් කිරීමට යන බවට පැතිර යන ආරංචිය සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් ආචාර්ය කුමාරස්වාමි මහතා මේ බව කීවේය.
ශ්‍යාම් නුවන් ගනේවත්ත
– දිවයින
End of that fake propaganda by the SJB… Why our people think so negatively about open dialogue and discussion on any matter.
ලංකාව ණය ගෙවීම අත්හිටුවීම IMF, World Bank සහ බටහිරට එල්ලවූ මාරාන්තික පහරක් වූ අතර ලාංකික ජනතාවට එය සිය පණ කෙන්ද රැකගැනීමට මහඟු පිහිටක් විය. දැන් බොරු අරගල ත්‍රීව කර ඒවා වෙත ජනතාවගේ ඇස් යොමුකර නැවත ණය ගෙවීම ආරම්භ කිරීමේ මහා මෙහෙයුම ක්‍රියාත්මකයි.
ණය ගෙවන තාක් ඩොලර් නොව ලංකාවට දියමන්ති ලැබුනද පලක් නැත.දැනටමත් විසාලවක් වී ඇති ලංකාව මීලඟ ණය වාරිකය ගෙවූ සැනින් පෘථිවියේ මිහිපිට අපාය වනු ඇත.
ආණ්ඩුව 225 සහ රාජ්‍යයේ උසස් නිලදරුවන් සමග එක්ව IMF, WB සහ බටහිර අණකිරීම හා බලකිරීම හමුවේ නැවත ණය ගෙවීම ඇරඹීමට සූදානම්ය.
ජනතාවනී එයට එරෙහිව එක්ව නැගී සිටිමු.
මුට්ටි ය දාලා බලනවා. රනිල් අප්පො.
රනිල් උබෙ අප්පොද ගොන් ජෙප්පො?
අම්මෝ උඹමද මෙව්ව ලියන්නෙත්?
ෆොන්සේකාට මහා බැංකු අධිපතිකම දුන්නොත් ඌ නම් ඉස්සලාම හොරකං කරපුඅ සල්ලි ගෙන් විදියක් හොයයි.
උද්දච්ච මහන්තත්ව මහ බැංකු හොරාගේ බොස් නන්දලාල් ලොල් කරවයිද?
Since these are professionals they work to gather. Cabral and bond scamers are educated unless ones.
අපි නම් දන්නේ නෑ. ඔයාම තමයි ආරංචි පැතිර ගියා නම් පතුරුවේ මේ site එකේ. Lol. මගේ comment කිසිම එකක් publish වෙන්නේ නැති එක හරි ගැටුවක්. මම ඔබට ප්‍රවෘතිය අරගෙන ආපු කෙනෙක්.
Always use a different email address. its a flaw in the site.
රනිල කන්නේ නන්දලාල් වීරසිංහ ඉවත් කලානම් තමා .ඊලග මැතිවරනය සදහා එජාපයට මුදල් නොමැති නිසා වජිර අබේවර්ධනයි පුත්තලම් බූරුවයි දෙන්න තරයේ කියල තිබෙනව රනිල්ට හිතවතෙක් මහබැංකු අධිපති ලෙස පත් කරන්ඩ කියල .දැනටමත් රනිල්ගේ වට පඩයෝ මහා පරිමාන ව්‍යපාරික ප්‍රජාවට බලපෑම් කර කප්පං ගන්නව කියල ආරංචි .
Absolutely true. Very correct reaading.
අර ඕස්ට්‍රේලියාවේ හොදට හිටපු මනුස්සයට එන්න කියලා අමාරුවේ දාලා !!!
නොදෝකින් මේ වගේ කාලකන්නි දේශපාලුවෝ !
පිටරට ඉන්න එවුනි. ලංකාව ට හෙන ගහලා ගියත් ඇහැක් ඇරලා බලන්න එපා !!!
It is better to get together and solve issues
The people will give credit to everyone who contributed as one person cannot solve everything