නන්දලාල් එලවා අර්ජුන මහේන්ද‍්‍රන් මහ බංකු අධිපති කරන්න හදනවාද..- සජිත්

September 4, 2022 at 10:00 am | lanka C news
නන්දලාල් එලවා අර්ජුන මහේන්ද‍්‍රන් මහ බංකු අධිපති කරන්න හදනවාද..- සජිත්

වත්මන් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා එම ධුරයෙන් ඉවත්කර මඟුල් ගෙදරක යනවා කියා රටින් පලාගිය හිටපු මහ බැංකු අධිපතිවරයෙකු පත්කිරීමට සූදානම් වන්නේ දැයි සැක සිතෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

මහබැංකු අධිපතිවරයාට එරෙහිව ක්‍රියාත්මක වන කුමන්ත්‍රණයෙන් තවත් ගජමිතුරකු මහ බැංකු අධිපති ධුරයට පත්කිරීමට සූදානමක් ඇති බව යයිද ඔහු පැවසීය.

මහ බැංකුව කොල්ලකෑ අධිපතිවරයා යළිත් එම ධුරයට ගෙන ඒමේ සූදානමක් ඇති බවද හෙතෙම දුරටත් කියා සිටියේ ගාල්ල අක්මීමන දී පැවති ජනහමුවක් අමතමිනි.

11,228 views

9 Comments to “නන්දලාල් එලවා අර්ජුන මහේන්ද‍්‍රන් මහ බංකු අධිපති කරන්න හදනවාද..- සජිත්”

  1. Mahesh says:

    නන්දෙ ඉස්සල්ලාම අගමැති වෙන්න කතා කරෙ මූට, වැඩක් කරගන්න බැරි නිසා ගත්තෙ නැහැ, දැන් බයිලා ගහනවා මූසලයා

  2. Left voter says:

    අනේ සජියෝ, රට ගිනි තියන්න නැතුව ඉන්නවා . ආන්ඩුවට සහයෝගය දෙන්න බැරිනම් කට පියාගෙන පැත්තකට වේලා ඉන්නවා . ජජන්දයක් තිබ්බා කියලා තම්සෙලාට මිනිස්සු ජන්දේ දෙන්නේ නැ

  3. S.Vitharana says:

    හා කියන්න බලන්න ඔයා යෝජනා කරන කෙනාගෙ නම ?

  4. IMF ගුන්ඩුව says:

    එලබෙන ශීත සෘතුවේ (රුසියාවට සම්බාධක පනවන්නට ගොස් ගෑස් නැතිව සීතලෙන් බැටකන) ලක්ෂ ගනනක් යුරෝපය හැර පලා යාමට නියමිතය.. එසේ යුරෝපා රටවලින් පලා එන්නන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට ලංකාවට දෙන ණයක් වශයෙන් තමා මේ යෝජිත IMF ණය රැවටිල්ල පෙනෙන්නේ.
    යුරෝපයේ ශීතලෙන් පලා යන්නන් ලංකාවට කඩාපාත් වීම හිගන්නාගේ පාත්තරේට හෙනහුරා වැටීමක් වනු ඇත.මන්ද සීමාසහිත ආහාර ද්‍රව්‍ය වැඩි මිලකට සුද්දන්ට අලෙවි කිරීමට ඇතිවන පෙළඹවීම නිසා පොදු ජනතාව ආහාර මිල ඉහල යාමටත් ආහාර හිඟ වීමටත් තවතවත් ගොදුරු වනු ඇත.
    ඊට අමතරව ලංකාවට එන යුරෝපා ජාතිකයන්ගෙන් ලංකාවට ලැබෙන ඩොලර් සහ යූරෝ මේ දෙන්නට යන IMF ණයවල ප්‍රයෝගකාරී පොලියට හිලව්කර නැවත යුරෝපය කොල්ලකාගනු ඇත.

  5. On the spot says:

    නන්දලාල් මහත්තයගෙ කථාවෙන් කණ පැලෙන්න වැදුනෙ සහණාධාර සජිත්ගෙ යැපුම් මානසිකත්ව දේශපාළණයට​.ඒ එක්කම උන්නැහේ රටේ මුදල් දේශපාළණ ව්‍යාපෘති වෙනුවෙන් වැය කර රට කාබාසිනියා කල දේශපාළකයින්ටත් හොඳ පණිවිඩයක් දී තිබෙනව​.ඒ දේශණය හොඳටම ප්‍රමාණවත් හැදෙන උන්ට හැදෙන්න සහ රට හදන්න​.ඒත් කූඩැල්ලන් මෙට්ටයේ තියන්න බැහැ වගේම මේ දේශපාළකයො බොරු පොරොන්දු දීල බලය ගන්නව​.ජනතාවත් ඒ ටොපිය ගිලිනව​.ඒ ක්‍රමවේදය සජිත්ගෙන් බැහැර කරන්න නම් කෝවක දාල මැකුවත් බැරි වෙයි.ඒක ඔහුගෙ ජානමය පුරුද්දක් වී හමාරයි.නිකන් දෙන දේශපාළණයක් හා නිකන් කන සමාජයක් තිබෙන තුරු මහ බැංකු අධිපතිවරයා බලාපොරොත්තු වන ඉලක්ක ලඟා කර ගැන්ම අතීශය දුෂ්කර ක්‍රියාවක් වේවි.අරගලය නම් වූ අට මගලෙන් උනේ මාස ගණනාවක් රටේ නිෂ්පාදනය ඇණ හිටීම පමණයි.විදෙස් ශ්‍රමිකයින්ට ලංකාවට මුදල් එවන්න එපා කියා කාලකන්නි වින්දනයක් ලැබූ වාමවාදී කියාගත් දේශපාළුවන් හා මන්ද මානසික සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් කලේත් රටට අනර්ථයක්.ඒ රූකඩ පිටුපස උන් නූල් නටවන්නන් උන්ගේ අරමුණු මේ මන්ද මානසිකයින් ලවා යම් තාක් දුරට ඉටු කර ගත් බවත් සැබෑවක්.අප මේ පෙනෙන නොපෙනෙන බලවේග ජය ගන්නට ක්‍රියා නොකලහොත් රට ගොඩ ගැන්ම සිහිනයක් පමණක් වේවි.

    • Boo says:

      බුරු පුතානෝට වඩා මහින්ද මහත්තය ආන්ඩුවෙ රස්සා දුන්නා. මහින්ද මහත්තය මතු බුදු වේවා.

    • Sahana says:

      100% correct . Well said.

  6. Nilanthi Wickramasinha says:

    Keep quiet if you can’t take any responsibility without spreading lies .you are not presidential material the sooner you learn that the better for the country

  7. Rex says:

    Full of jealousy and anger always.
    Demonstrate the foolishness every time you open the mouth (SHREE MUKAYA).

    My country will never be so unfortunate to have you as the president because the people at large not foolish like you.

Main News