නන්දලාල් වීරසිංහට තවත් වසර 06කට මහ බැංකුව බාරයි.. පත්වීම් ලිපිය දෙයි…

June 30, 2022 at 8:27 pm | lanka C news
නන්දලාල් වීරසිංහට තවත් වසර 06කට මහ බැංකුව බාරයි.. පත්වීම් ලිපිය දෙයි…

ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා 2022 ජූලි 04 දින සිට ක්‍රියාත්මක වන පරිදි තවත් වසර 06ක් සඳහා මහ බැංකු අධිපති ධුරයට පත් කෙරේ.

අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් අද (30) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී නන්දලාල් වීරසිංහ මහතා වෙත භාර දෙනු ලැබිණ.

– ජනාධිපති මාධ්‍ය අංශය

15,421 views

7 Comments to “නන්දලාල් වීරසිංහට තවත් වසර 06කට මහ බැංකුව බාරයි.. පත්වීම් ලිපිය දෙයි…”

  1. කැපුවත් පොහොට්ටුවට says:

    ජය නියතයි.

  2. Sahana says:

    Great good decision 👍👍👍

  3. Rono says:

    සුළු හා මද්දියම වියාපාර වල අවසාන 🤥
    සංචාරක වියාපාර වලට වෙලා තියෙන හානිය
    දැනෙන්නේවත් නෑ මෙයාට .
    රට ගැන දුකයි ..

  4. Gamini Senanayake says:

    කොහොමත් රනිල් කියන්නෙ, කියන එක අහන්නෙ නැකි ඇට්ටරෙයක් වුනත් දුර්වලයෙක්. පක්ෂය විනාශවෙද්දිත් නායක කම තියාන හිටියෙ තම බලය මත වන අට්ටර කමට. යහපාලන කාලෙදී, පක්ෂයේ එවුන් හා ලොක්ක හොරකම හා බලුවැඩ කරද්දී, නිශ්ශබ්දව හිටියෙ,ඊට විරැද්ධ වුනොත් ගැටුම් මකුවෙලා තම තනතුරට කෙලවෙන නිසා තමන්ගෙ තනතුරට ඇති ආසාව මත වන දුර්වලකමට. දින 52 දීත් තනතුර රැකගන්න fight නොකර, මහින්දත් එක්ක deal දැම්මෙ දුඒවල කමට. බලය ලබාගැනීමට ජනතාව සංවිධානය කර අවු, 28 ක්වි තර තම විරුද්ධවාදායා සමග fight නොකර බලය නිකම් හමිබවෙනකම්/ වෙනක් අය බලය අරගෙන දෙනකම්, තෙපර බෑවෙ තමන්දුගෙ ර්වල කමට.
    මේ ආකාරයටම, තමන්ට වීරක්කොඩි පත්කරගන්න ඕනැකම තිබුනත්, අන්තිමට නන්දලාල්ට නිර්දේෂය දුන්නෙ, මේ නිර්දේශය නොකලොත්, (අගමැතිකමෙන් පන්නනව කියල ජනා දීපු threat එක නිසා) තමන්ලෙ තනතුර අහිමිවන බව දන්න නිසා, වන තමන්තුලම ඇති දුර්වල කමට. මේ අනුව පැහැදිලි බලය තමාට ඇති විට ඇට්ටරයෙක් වුනත්, බලය අන් අය අත ඇතිවිට, රනිල් දුර්වලයෙක් බව.

  5. Coolnet says:

    නන්දලාල් මහතා 2012 ඉදලා 2020 වෙනකන් මහ බන්කුවෙ දෙවෙනිය. ඔහුගෙන් ලොකු දේවල් බලපොරොත්තු වෙන්න එපා.

    • සෙරෙප්පු සුප්. says:

      ලොකු කොරන්ඩ පුළුවන් එකෙක් උඹල ගාව ඉන්නව නම් දීපල්ල​.නැත්නම් හැමදාම නෑ,බෑ කිය කියා පාරට වෙලා කෑ ගගහ හිටපියව්.

Main News