නන්දලාල් වීරසිංහ IMF රූකඩයක්.. උන්ඩියෙල් රාජපක්‍ෂලාගේ බිස්නස් එකක්…

April 12, 2022 at 10:40 am | lanka C news
නන්දලාල් වීරසිංහ IMF රූකඩයක්.. උන්ඩියෙල් රාජපක්‍ෂලාගේ බිස්නස් එකක්…

මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රූකඩයක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා සඳහන් කරයි.

උන්ඩුයෙල් ජාවාරම රාජපක්ෂලාගේ ව්‍යාපාරයක් බවත් හිටපු මහ බැංකු අධිපතිවරයා ද ඒ පසුපස සිටි බවත් හෙතෙම පැවසීය.

දැනට සිදුවෙමින් පවතින අරගලයන්ට තම පක්ෂය සම්බන්ධව බවත් මිරිහාන ගැටුම්කාරී සිදුවීම සිදු වෙද්දී තමන් ද එහි සිටි බව ද ඔහු සඳහන් කළේය.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.

163,077 views

46 Comments to “නන්දලාල් වීරසිංහ IMF රූකඩයක්.. උන්ඩියෙල් රාජපක්‍ෂලාගේ බිස්නස් එකක්…”

  1. හැරී says:

    Idd වංචා හරහා බදු සහන හරහා හැරී ජයවර්ධන කොච්චර බදු මුදල් වංචා කර ඇද්ද ? ඔය මහින්ද ලා හැරී ජයවර්ධන ගෙ සාක්කුවේ ඉන්නෙ.

  2. Ranjith says:

    අනේ බං උඹලා ගේ ඔය පෙරටුගාමී කාලකන්නි නිසා ළමයෙකුට විශ්ව විද්‍යාලය කට යන්න බෑ.උඹලා වගේ ජරා දේශපාලන කුක්කෝ මේ රටින් අතු ගාන්න ඕනේ

    • Athula says:

      උඹලා කවදත් රටේ ප්‍රශ්න තේරුම් ගන්නෙ හරහට තමයි මේ මිනිසුන් නොහිටින්න අද ගමක දුප්පත් දරුවෙකුට නොමිලේ විශ්ව විද්‍යාල කියන වචෙනෙත් සිහිනයක්… උඹලා හිතන් ඉන්නෙ මේ තක්කඩි දෙගොල්ලොම මල්වට්ටියක තියලා සේරම ගෙනත් දෙයි කියලා..උඹලා හැමදාම කලේ සඳුන් කොටේ විසුකරලා අසුචි මුට්ටිය කර තියන් ගිය එක … අදටත් ඒක එහෙම නිසා තමයි අද රට පල්හොරුන්ට රට මංකොල්ල කන්න ලැබිලා තියෙන්නේ මේ මිනිස්සු ඒ මිනිසුන්ගේ මුළු ජීවිතයම කැප කරමින් ඉන්නේ මේ රට ඉතාම නිවැරදි තැනකට අරන් යන දිසාව පෙන්වන්න මිස ඔවුන්ට කිසිම ලැබෙනවට නොවේ එහෙම ඕන නම් ඔය මිනිසුන්ට තරම් හැකියාව වෙන එහෙකුටවත් නැහැ…

      • NAK says:

        බම්බුව තමයි. මුනුත් රට ගිලගන්න බලන් ඉන්න ඒවුන් ගෙ කුලීකාරයො සෙට් ඒකක් තමයි.

      • RS says:

        සරසවියට ඇතුලු වෙන අහිංසක ලමයගේ මූණ ගිහින් වැසිකිලි වලේ ඔබන,වැටමාර පොලු බස්සන,ඇඟට ටයර් පෙරලන අහිංසක ලමයින්ගේ ලේ,කඳුලු,වේදනා දකින්නට ආසාකරන තමුන්ලා රැකපු නිදහස් අධ්‍යාපනය මොකක්ද?තමුන්ලා රැකගෙන තියෙන්නේ ඔය නවකවද ආදී ම්⁣ලේච්ඡත්වයන්ට නිදහසක් ඇති අධ්‍යාපනයයි.ඔන්ත ඔය අධ්‍යාපනය රැකගන්නයි තමුන්ලා”නිදහස් අධ්‍යාපනය සුරකිමු”කියන බොරු ලේබලය යටතේ ජනතාව මුලාවේ දාන්න කෑමොරදෙන්නේ,රටම අවුල් කරන ඔය තමුන්ලාගේ විකෘති මතවාද සමාජගත කිරීමට සරසවි සිසුන්ගේ ඔළු හෝදන්න තමයි ඔය නවකවදය මෙහෙයවන්නේ,
        අධ්‍යාපනයේ දියුණුවට කරන ඕනම දෙයක් තමුන්ලාගේ ඔය සරසවි ඇතුලේ ම්⁣ලේච්ඡ වැඩවලට බාධාවෙනවා නම් ඊට විරුද්ධ වෙන්නේ “මෙන්න නිදහස් අධ්‍යාපනය වනසනවෝ” “නිදහස් අධ්‍යාපනය සුරකිමු”ව්‍යාජ සටන් පාඨ යටතේයි.මේ රටේ කිසිම ආණ්ඩුවකට හෝ රජයකට හෝ පුද්ගලයෙකුට මුදලින් නිදහස් අධ්‍යාපනය නැතිකරන්න අවශ්‍ය නෑ.හැබැයි තමුන්ලා ඒක විකෘති කරලා ඒ විකෘති කරපු එක රකින්න දඟලනවා. පුදගලික උසස් අධ්‍යාපන ආයතන වලට “උපාධි කඩ”කිය කිය තමුන්ලා අවි අමෝරන්නේ තමුන්ලාගේ ම්ලේච්ඡත්වයට යටවෙලා තමුන්ලාගේ බංකොලොත් විකෘති මතවාද වලින් ඔළු සේදිච්ච නැති නැවුම් මනසක් සහිත පුරවැසියන් ඒ තුලින් බිහිවන නිසා මිසක් අපිට අවශ්‍ය නිදහස් අධ්‍යාපනය රකින්න නෙමෙයි.
        මුදලින් නිදහස් අධ්‍යාපනය ම්ලේච්ඡත්වයේ කටු යදම් වලින් වෙලන තමුන්ලා රැකපු නිදහස් අධ්‍යාපනයක් නෑ.එනිසා නිදහස් අධ්‍යාපනය කියන වැකිය කියන්නවත් තමුන්ට අයිතියක් නෑ.ප්‍රභාකරන්ට කරපු දේම
        ඔය අන්තරේ කියන ම්ලේඡ්ච සිසු ත්‍රස්තවාදයට කරනකම් ලංකාවේ සරසවි වල නිදහස් අධ්‍යාපනයක් නෑ.

  3. saman says:

    පෙරටුගාමී කාලකන්නි. PERATUGAMI Traitors. පෙරටුගාමී රටින් අතු ගාන්න ඕනේ

  4. saman says:

    පෙරටුගාමී කාලකන්නි. PERATUGAMI Traitors.
    රටින් අතු ගාන්න ඕනේ

Main News