නන්දලාල් වීරසිංහ IMF රූකඩයක්.. උන්ඩියෙල් රාජපක්‍ෂලාගේ බිස්නස් එකක්…

April 12, 2022 at 10:40 am | lanka C news
නන්දලාල් වීරසිංහ IMF රූකඩයක්.. උන්ඩියෙල් රාජපක්‍ෂලාගේ බිස්නස් එකක්…

මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රූකඩයක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා සඳහන් කරයි.

උන්ඩුයෙල් ජාවාරම රාජපක්ෂලාගේ ව්‍යාපාරයක් බවත් හිටපු මහ බැංකු අධිපතිවරයා ද ඒ පසුපස සිටි බවත් හෙතෙම පැවසීය.

දැනට සිදුවෙමින් පවතින අරගලයන්ට තම පක්ෂය සම්බන්ධව බවත් මිරිහාන ගැටුම්කාරී සිදුවීම සිදු වෙද්දී තමන් ද එහි සිටි බව ද ඔහු සඳහන් කළේය.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.

163,219 views

46 Comments to “නන්දලාල් වීරසිංහ IMF රූකඩයක්.. උන්ඩියෙල් රාජපක්‍ෂලාගේ බිස්නස් එකක්…”

  1. Sahas says:

    නන්දලාල් වීරසිංහ IMF රූකඩයක් තමයි !
    ඉස්සරහට බදු දාලා මිනිස්සුන්ගේ බෙල්ල මිරිකන කොට ,
    රාජ්‍ය ආයතන පුද්ගලික කරන කොට , ඒ සේවා වලට ගෙවන ගාස්තුව වැඩි වෙන කොට කට්ටියට
    දැනෙයි.
    කොහොමත් කීප දෙනෙක් විතරක් සැප විඳින රටක් මේක.
    ඔය මනුස්සයට කිට්ටුම හැඩයක් තියෙන නොම්බර එකේ කපටි මනුස්සයෙක්වත් මම දන්නවා

  2. අරුණ කුමාර says:

    මෝඩ හරකා. උන්ඩියල් කියා දෙයක් නැත. On Deal කියන්නේ මේ රටේදී බ්‍රෝකර් කෙනෙකුට රුපියල් දී අනෙක් රටින් ඒ රටේ මුදල් ගැණීමයි. මාද මෙසේ නවසීලන්තයේදී හා සිංගප්පූරුවේදී මේ ක්‍රමයට මුදල් ලබා ගෙන ඇත.හැබැයි රාක්ජපක්ෂ කෙනෙකුට කියා නොව අතර මැදි තම්බියෙකුට කියායි.මෙය නීති විරෝධීයි කියා තියෙන්නේ මොන පණතේ දැයි නොදනිමි. රටක ආර්ථිකයට විශාල ලෙස හානියක් කරන්න තරම් මේ ගනුදෙනු විශාල නැත.පෙරෙට්ටන් කියන්නේත් ජප්පන් වගේම ගොන් හරක් ටිකක්.

      • Ppp says:

        පුක තමයි.උණ්ඩියල් යනු කොටි සංවිධානයට මුදල් පහසුකම් සපයා ගැනීමට ආරම්භ කල මුලින් දමිල සරණාගතයින් සඳහා පටන් ගෙන පසුව ලොව පුරා ව්‍යාප්ත වූ සේවාවක්.ඉන්දියාවේ හවාලා සේවාව ගුරු කොට ගෙන මෙය දමිළ ජාතිකයින් විසින් පවත්වාගෙන යන අතර රටේ විශාල මුදල් ප්‍රේශණ ප්‍රමාණයක් මේ හරහා සිදුවෙනවා.එවන්නාගේ ඩොලර් එහි රැඳෙන අතර ලබන්නාට මෙහි රුපියල් ලැබෙනවා.කොරෝනා සමයේ සිට දමිළ ඩයස්පෝරාව රට ආර්ථික පරාජයකට ලක් කිරීමට මෙය යොදා ගත්තේ ඩොලරය සඳහා වැඩි මිලක් ගෙවා ප්‍රේශකයින් ඔවුන් වෙත ඇද ගෙන.තවමත් එසේමයි.දැන් ඔවුන් ෆෙඩරල් විසඳුමක් සඳහා ඒ මුදල් ලංකාවට ලබා දීමට සූදානම් .

        • අරුණ කුමාර says:

          On Deal ලෝකයේ බොහෝ රටවල තියන ක්‍රමයක්. කොටින්ද ප්‍රයෝජනයට ගන්න ඇති. මා නම් මේ ක්‍රමයට මුදල් හුවමාරු කරවා ගන්නේ මුස්ලිම් අයට කියාය. මේ මගේ වැටහීමය. comments වලට ස්තූතියි

    • RITIGALA says:

      bambuwa thamai….on deal salli yawwama pita rata inna broker lankawata yawanna ona salli wenuwata yawanne kudu..api uta dena dollars walin u uge deal dagannawa. api dannema nathuwa lanawata kudu yawanna udaw karala…

    • gorilla says:

      ඔහේගේ ඩොලර් එහෙන් අරන් මෙහෙන් අච්චු ගහපු රුපියල් දෙනවා ඒවාකරන්නේ රාජපක්ෂලා. එතකොට ඔහේගේ සල්ලිවල වටිනාකම බිංදුවයි.දැන් කව්ද තකතීරුවා?

    • සිතුම් says:

      ඔයා ටිකක් මාරු කරන නිසා ටිකයි ගනුදෙනු සිද්ධ වෙන්නේ කියන්න පුළුවන් ද? රටට බඩු ගෙන්වන අය ඩොලර් කොච්චර පිට පටවනවද කියලා ඔයා දන්නවද

    • SKF says:

      බම්බුව තමා.
      උන්ඩියල් කාරයට මෙහෙන් රුපියල් දීලා, දේශපාලුවගෙ බැන්කු ගිනුමට එහෙන් ඩොලර් පුරව ගන්නවා. උන්ඩියල් කාරයො නැත්නම් බැන්කු පද්ධතියෙ සටහන් වෙන නිසා හොරකම් කල මුදල අහු වෙනවා.

  3. Sahana says:

    කුහක පරබල්ලෝ. මුන් බයවෙලා ඒ මනුස්සයගෙ පිහිටෙන් හරි මේක ගොඩ ගියොත් මුන්ට වැලේ වැල් නැති වෙනවා නේ. මුන් තමයි සිය්ලු විරෝදතා අව්ව්ස්සලා රට විනාස කර්න්නෙ. මොනවා කලා උනත් මුන් හිවල්ලුන්ට නම් චන්ද දෙන්නෙ නෑ මිනිස්ස.

  4. Nish says:

    ඈ එතකොට සටන් කරන මිනිස්සු කියන්නේ ඒක නිර්පාක්ශික අරගලයක් කියලා.

  5. gobbaya says:

    eththa, eththa, oya kawuruth daala hariyanne nee, peratrugaamii ponnayek thamayi hariyanne!

  6. ජනජය says:

    සුවාධීන අර ගල් යට ජය වේවා …සභාවේ තදින් මෙව්ව එකක් !…ඔය කවුරුත් දාල හරියන්නෑ…අන්රයිය දාන්නම ඕන…ඒකයි මේ කියන්නෙ …88/89 හිටපු නියම බුලට් කොල්ලො ටික ශාරීරිකව මරා ගත්ත …දැං ඉන්න ටික් ටොක් පරම්පරාව මානසිකව මරල දැම්ම..ජෙප්පොයි පෙරෙට්ටොයි කියන්නෙ නියම CIA නිෂ්පාදන!

  7. upe says:

    දූමින්ද දැනගෙන ද කථා කරන්නේ… කො IMF කියන්න සාක්ෂි ඔය හරක් තමයි මෙි සමාඡය ගොනාට අන්දලා NGO වලින් සල්ලි අරගෙන සැපට ඉන්නේ….

  8. Google says:

    I would say, this country should bbe given to a independence party

  9. dilky says:

    These guys are nothing but NOT-Gates.

  10. gorilla says:

    මුංව තහනම් කරල මුංගේ පක්ෂයේ එවුන් ටික පුණුරුත්තාපනය කරන්න ඔනේ.බැරි එවුන් හිරේම තියන්න ඔනේ. විශ්ව විද්‍යාලවල ඉන්න මුංගේ ශිෂ්‍ය සංගම්වල එවුනුත් ඇතුලුව.

Main News