නන්දිකඩාල් කලපුවේ කොටි සමරයි..

May 17, 2020 at 11:25 am | lanka C news
නන්දිකඩාල් කලපුවේ කොටි සමරයි..

යුද්දයෙන් මිය ගිය පිරිස් වෙනුවෙන් මුලතිව් නන්දිකඩාල් කලපුවේ දී සැමරුමක් පවත්වා ඇත.

දෙමල ජනතා පෙරමුන විසින් ඉකුත් 15 වැනිදා මෙම සමරුව පවත්වා තිබේ.

නන්දිකඩාල් කලපුව මැද විශේෂ ස්ථානයක පහන් දල්වමින් මෙම සැමරුම පවත්වා ඇත.

230 views

16 Comments to “නන්දිකඩාල් කලපුවේ කොටි සමරයි..”

  1. බාලි 6 යි says:

    සුමන්දිරන් ඇතුළු මෙම නඩය මෙහිම මිහිදන් වන දිනය ඈතක නොවේ

    • kawinda says:

      koti trashtayin paraajaya karapu dawasa atha langa. wasara 11 sanwathsaraya iyalin samaramu. ratata hithishee siyalloma jaathika dajaya niweswala osawa ape jayagrahanaya sihi karanna. lanka maathaawata jayavewa…!!!

    • Gu VP, NP says:

      api nam hithuwe koti mailakwath lankawe nehe kiyala nov, 26 n passe

  2. Alapaluwa says:

    Well done Democracy !!! 👌👌👌
    Everyone on this Earth is same..
    👨‍👨‍👧‍👦

    • Alapaluwa says:

      මේ LTTE සිඟිති සිහිණ දකින එවුන්ව දකින කොට පවු කියලා සිතෙනවා අප්පා.මේවා හොඳයි කියා සම හරක් අනුමත කරයි නම් එවුන් ඔවුනට වඩා මැටි හරක්.එපමණයි වෙන කියන්න කිසිම දෙයක් නැ.අමු ගොන් පුස්සෝ>>

      • FoolishLankan says:

        Don’t tell like that,
        They are more developed now, you have forgotten?
        ranil & maithree gave them an Intl’ airport, they can bring anything now?

      • Saradiel says:

        උතුරේ ජනතාවට ඊළම් සිහින දකින්න මනෝ ඊළම් රාජ්‍ය ගැන පොළබවන්නේ උතුරේ ජාතිවාදී TNA දේශපාලුවෝ ..ප්‍රථමයෙන් TNA ත්‍රස්තවාදී පක්ෂය තහනම් කරනු

    • Alapaluwa says:

      Nonsense, Stupid idea nothing else.

    • SL says:

      Alapaluwa, I agree with you 200%. some bayyas commenting here have no sense neither sympathy. They think they are going to live forever. Just assholes with no sense of demecracy.

    • SALMAL says:

      Everyone on this Earth EXCEPT LTTE blady terrorists.. Everyone’s worried about stopping terrorism. … Why not arrest these Tamil EelamTerrorists supporters ….
      Terrorism is the tactic of demanding the impossible, and demanding it at gunpoint.

  3. LION says:

    මිනීමරුවන් සැමරීම රජය වහාම තහනම් කල යුතුය ඒ අය වහාම අත් අඩංගුවට ගෙන නිතිය ක්‍රියා ක‍රන්න.

  4. banda says:

    රටේ කොහොමද බැරිවෙලාවත් බුරැ පුතානෝ හිටියනම්. කොළඹත් තියෙනවා සුවර්. පිස්සෙක් ඌනමි

  5. shamil says:

    sirsena pambayane

  6. පනික්කියා says:

    ඉස්සර මේවා කරද්දි “අපේ පාලනයක් යටතේ මේවා හීන තමයි” කියපු බයියො කෝ බොලව් 😀😀 ඇඳ යටද 😛😛