‘නම උඹේ.. මොලේ අපේ’ අගමැතිගේ කතාවට මහින්දගෙන් සුපිරි පිලිතුරක්..
November 14, 2016 at 2:10 pm | lanka C news
හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපල ආදී සංවර්ධන යෝජනා ක්රම ගැන අදහස් පල කරමින් ‘නම උඹේ.. මොලේ අපේ’ යයි අගමැති රනිල් වික්රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවේදී කරන ලද ප්රකාශයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙසේ ප්රතිචාර දැක්වීය.
නම උඹේ… මොලේ අපේ… හැබැයි රට වලේ….ඒ හින්දා දැනට කාපන් අලේ…
රනිල් උන්නැහෙ හිතාගෙන ඉනනේ ගහපු ගමන් දරුව ලැබෙනව කියල. නෑ රනිලො මාස නවය හමාරක් යනව. මහින්ද මහත්තය රටෙ සංවර්එධනය කලේ අනාගතේ රටට ප්රතිපල ලැබෙන නිසයි. එ්ක තමයි නියම ෙමාල්. ඔබේ ෙමාෙල් අැලේ
සුපිරි මොලේ _ කචල් මලේ
බැංකු බිඳින – මහ දවලේ
නුඹේ බලේ _ අපේ බොලේ
නමක් නැතිලු- උඹේ වලේ
පින්ගුත්තර වාචාලයා හරිම ගොනා,
සින්හල හසුරුවාගන්නට බැරිව අනා,
කිව්වොත් කියන්නෙම බූරුම කතා විනා,
පිස්සන් කොටුව මූ වෙනුවෙන් මතක් වුනා.
Mr Bank හිතාගෙන ඉන්නේ මොලයක් තියෙනවා කියලා. කොහොමත් මෝඩයෝ හිතන්නේ අනික් අය මෝඩයෝ කියලා. මොලයක් නම් නැහැ නමුත් වාචාල කටක් තියෙනවා
රවි කරුණානායකයි, රනිලුයි කතාකරන කොට යටින් බේසමක් තියන්න ඕන. මොකද දන්නවද? කතා කරන කොට වචනවල ගිලිහෙන සමහර අකුරු එකතුවෙන්න . හා……….ද?