‘නම උඹේ.. මොලේ අපේ’ අගමැති රනිල් පාර්ලිමේන්තුව අමතයි..

November 13, 2016 at 4:04 am | lanka C news
‘නම උඹේ.. මොලේ අපේ’ අගමැති රනිල් පාර්ලිමේන්තුව අමතයි..

රාජපක්‍ෂ රජය විසින් හම්බන්තොට නැවු නැති වරායවල් හදා තිබුනත් නැවු එන්නේ දැන් බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

‘නම උඹේ.. මොලේ අපේ’ යයි අයවැය විවාදයට එක්වෙමින් අගමැතිවරයා කියා සිටියේය.

19 views

19 Comments to “‘නම උඹේ.. මොලේ අපේ’ අගමැති රනිල් පාර්ලිමේන්තුව අමතයි..”

  1. roshan says:

    gona ge mole thamai ships nethi warayawal, planes nethi airport hedima

  2. pura vasiya says:

    රනිල්, උඹගෙ මොලෙන් කරපු එකම වැඩේ මහ බැංකුව හිස් කරපු එක .උඹ කිව්වට තරහ වෙන්න එපා.උඹගෙ කියමනට අත් පුඩි ගහපු උඹේ වහු පැටව් ටිකටත් කියපං ගෙදර ගිහිං උන්ගෙ ළමයින්ටත් ඔය විදියටම කථා කරන්න කියල​.කොහොමද ටිකිරි මොලේ.???

  3. SARADEIL says:

    යහපාලනේනම් ආවා ඔයාල කාර් එකක් ගත්තද

    http://cortanavideo.com/watch/2uOb_OgMjvc

  4. Janaka Jayasuriya says:

    වරායක් හදපු ගමන් නැව් එන්නේ නැහැ, ගුවන් තොටුපොළක් හදපු ගමන් ගුවන් යානා එන්නේ නැහැ! හම්බන්තොටට විතරක් නෙමේ ලෝකේ කොයි නගරෙටත් ඒක අදාලයි. ලන්ඩන්වල දෙවෙනි ගුවන් තොටුපල හදලා හරියකට ගුවන් යානා එන්න අවුරුදු ගනනක් ගියා. ඒක නිසා ගොන් කතා කියන්න එපා බං! නමත් මහින්දගේ, මොළෙත් මහින්දගේ, අලේ නම් උඹේ!

  5. sunimal says:

    ත්‍රිකුණාමලය පාලෙයිතොපුර් ප්‍රදේශයේ ජනතාව භිය ගන්වමින් ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යංශයේ නාම පුවරුවද සහිතව අදාල අමාත්‍යංශ භාර ජෝන් ඇමතිවරයාගේ බෑණා රත්තරං කිලෝ 6000ක් සොයමින් නිධන් හැරිම මාට්ටු වුවද මේ වනවිට එම නිධන් හැරිමට සම්බන්ධ කණ්ඩායම් මේ වනවිට ඇප ලබා නිදහස ලබාගෙන අවසන්.

  6. sinha le says:

    ජාතික හා ජාත්‍යන්තර බලවේග යනු රට බෙදුම්වාදීන්ගේ දිශාවට රැගෙන යන ජාත්‍යන්තරව ඩොලර් මලු වලින් සතුටු වන රටේ දරුවන් ගැන ඇල්මක් නැති එවුන් බව අමුතුවෙන් කිවයුතු නොවේ.අද බෙදුම්වාදයේ ත්‍රී මුර්තිය වන චන්ද්‍රිකා,රනිල්,මෛත්‍රී සිටින්නේ එකම පැත්තකය.

  7. love nature says:

    Global Sri Lankan Forum

    මහජන පෙත්සම – අගමැති රනිල් වික්‍රමසිංහ ඉවත් කරනු…

    ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් සිදු වී ඇති විශාලතම වංචාව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිලිබඳ කාරක සභාව (COPE) විසින් විමර්ශනය කරන ලද අතර එහි අවසාන නිගමනය වූයේ, මෙම වංචාව මහා බැංකුවේ හිටපු අධිපති වන අර්ජුන මහේන්ද්‍රන් හා වත්මන් අගමැති වන රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළත්ව තවත් පුද්ගලයින් කීප දෙනෙක් විසින් ඉතා සූක්ෂම ලෙස සැලසුම් කරන ලද කටයුත්තක් බවය. අපට සක්සුදක් සේ පැහැදිලි වන සත්‍ය වන්නේ ශ්‍රී ලංකා රජයට මෙම ගණුුදෙනුව සඳහා ඍජුවම රුපියල් බිලියන 15 ක පාඩුවක් දැරීමට සිදු වූ අතර මෙහි ප්‍රධාන ගණුුදෙනුකරු වන පර්පෙක්ටු(අ)ල් ට්රෙසරීස් (Perpetual Treasuries) ආයතනය මාස හයක් තුළදී රුපියල් බිලියන 40 ක ලාභයක් වාර්තා කර ගැනීම මෙන්ම කලින් නිකුත් කරන ලද වසර තිහක බැදුම්කරය සමඟ සංසන්දනාත්මක ලෙස බලන විට එහි වක්‍රාශිත ප්‍රතිලාභයේ අනුපාතය වනුයේ 1853% කි. මෙම නීච වෘතාන්තයේ තවත් ප්‍රශ්නාර්ථ රැසක් ගෙන දෙන පැතිකඩක් වනුයේ කිසිම රාජ්‍ය වාණිජ බැංකුවක් විසින් කිසිම ගණුදෙනුකරුවෙකුට කිසිම විටෙක කිසිම ඇපයකින් තොරව මෙම විශේෂිත වූ ගණුදෙනුකරුවාට රුපියල් බිලියන 66 ක ණය මුදලක් ලබා දීමය. මෙම ඉතා වංචනික කර්තව්‍ය වෙනුවෙන් පොලි අනුපාතය 8.8% සිට 11.8% දක්වා මෙම ආයතනය සමඟ රජය විසින් කර ඇති බැදුම්කර ගනුදෙනු 63 ක ඇස්තමේන්තු ගත කරන ලද පාඩුව රුපියල් බිලියන 1554 කි.

    අප රට හා එහි ජිවත් වෙමින් දරා ගත නොහැකි තරම් සදා වර්ධනය වන ජීවන වියදම් බරකින් පෙළෙන මධ්‍යම පාන්තික හා දිළිදු ජනතාව ඉතාමත් දැඩි උවමනාවකින් බලා සිටින්නේ මෙම දීන බැංකු මංකොල්ලයට සම්බන්ධ සියලූ‍ පාර්ශවයන්ට දඩුවම් ලබා දෙන්නේ කෙසේද? මෙන්ම කවදාද? කියාය.

    මෙම ඓතිහාසික වංචාවට සම්බන්ධ පුද්ගලයින් හා ආයතන ගැන අප රටේ නීති සම්පාදකයින් හා නීතිය බලාත්මක කිරීමේ අධිකාරීන් මේ සම්බන්ධව වහ වහා නෙත් යොමා කටයුතු කළ යුතු බව අපේ ස්ථීරසාර විශ්වාසයයි.

  8. පරිසීල says:

    මෙහෙම හරකුන්ට ඡන්දෙ දෙන හරක් ඉන්නවානේ. මෙයා අමුතුම ගොන් ජෝක් නෙ දාන්නේ. මෙහෙම අතමැතියෙක් ලොවෙත් නෑ, ලොවි ගහෙත් නෑ.

Main News