‘නම උඹේ.. මොලේ අපේ’ අගමැති රනිල් පාර්ලිමේන්තුව අමතයි..
November 13, 2016 at 4:04 am | lanka C news
රාජපක්ෂ රජය විසින් හම්බන්තොට නැවු නැති වරායවල් හදා තිබුනත් නැවු එන්නේ දැන් බව අගමැති රනිල් වික්රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
‘නම උඹේ.. මොලේ අපේ’ යයි අයවැය විවාදයට එක්වෙමින් අගමැතිවරයා කියා සිටියේය.