‘නම උඹේ.. මොලේ අපේ’ අගමැති රනිල් පාර්ලිමේන්තුව අමතයි..

November 13, 2016 at 4:04 am | lanka C news
‘නම උඹේ.. මොලේ අපේ’ අගමැති රනිල් පාර්ලිමේන්තුව අමතයි..

රාජපක්‍ෂ රජය විසින් හම්බන්තොට නැවු නැති වරායවල් හදා තිබුනත් නැවු එන්නේ දැන් බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

‘නම උඹේ.. මොලේ අපේ’ යයි අයවැය විවාදයට එක්වෙමින් අගමැතිවරයා කියා සිටියේය.

172 views

19 Comments to “‘නම උඹේ.. මොලේ අපේ’ අගමැති රනිල් පාර්ලිමේන්තුව අමතයි..”

  1. sanath indika says:

    රටේ අගමැති මේ විවිදියට හැසිරීම ලජ්ජා සහගතයි .මහින්ද රාජපක්ෂ ජනාදිපති තුමා අදටත් කාටවත් උබ කියා කතාකරනවා මා අසා නැත .මේවට උඩ පැන පැන තප්පුලන රාර්ලිමෙන්තුවේ ඉන්න මහජන නියෝජතියනුත් වැස්සකටවත් පාසලකට ගොඩ උන උදවියද කියල අහන්න වෙන්නේ කොහොමත් මේක මහජන මතය විකුර්තිකල පාර්ලිමේන්තුවක්නේ වැඩිපුරම තප්පු ලන්නේ පරාජිත අපකෙෂකයුනුත් නිසා බලන ඉමු ටිකක් ඉවසල කකුළුවා නටන්නේ හැලියේ වතුර රත්වෙනකන් විතරයි

    • Champa says:

      මහබැංකුව උලා කාපු අගමැති කම්බ හොරා තමන්ගේ “මොලේ” ගැන වර්ණනා කරනවා. මහින්දත් ඉල්ලගෙන අපහාස විඳිනවා, කම්බ හොරාව වට්ටන්න ලැබිච්ච වෙලාවේ එහෙම නොකර.

      අගමැති කම්බ හොරා වගේ පට්ට හොරෙක් නොවෙන නිසා, මහින්ද හොරකම් කරනවා වෙනුවට, යුද්ධෙකුත් දිනලා, රටත් සංවර්ධනය කරලා, යුද්ධයෙන් විනාශ වෙලා ගිය රට ආපහු ගොඩ නඟලා, මහා බැංකුවේ සල්ලිත් ඉතුරු කරලා ගියා. අගමැති කම්බ හොරා ඇවිල්ල ඒ සල්ලි මංකොල්ල කෑවා. කතාව ඇත්ත. මහින්ද “නම” විතරක් තියලා ගියා, අගමැති කම්බ හොරා වගේ “හොරකම් කරන්න මහින්දට මොලේ නොතිබ්බේ” රටේ වාසනාවට.

      පෞද්ගලික අංශයට අයිති වෙලා තිබුණු රටේ සම්පත්, ආපහු රාජ්‍ය අංශයට මිලදී අරන් ඒවායින් ලාභ පෙන්නලා, මහින්ද රටේ “නමක්” තියලා ගියා. ඒ ලාභ ලබපු ආයතන ඔක්කොම ආපහු කුණු කොල්ලෙට පෞද්ගලික අංශයට විකුනලා, කොමිස් ගහලා, රටේ සම්පත් රටට අහිමි කරන්න අගමැති කම්බ හොරාට තරම් “මොලයක්” මහින්දට තිබ්බේ නැහැ තමයි.

      මත්තල ගුවන් තොටුපල, හම්බන්තොට වරාය වගේ අගමැති කම්බ හොරාටයි, UNP අම්බරුවන්ටයි හදනවා තියා හීනෙන්වත් නොහිතෙන, හීනෙන්වත් නොපෙනෙන වටිනා දේපලක් රටට දායාද කරලා මහින්ද ඉතිහාසයේ “නමක්” තිබ්බා. හැබැයි ඒ සම්පත් වල ලාභ ගන්න පුළුවන් වෙලාවේ ඒවා විකුනගෙන කන්න අගමැති කම්බ හොරාට තියෙන “මොලේ” නම් මහින්දට තිබ්බේ නැහැ තමයි.

      හම්බන්තොට වරායෙන් රටට ලාභ ගන්න පුළුවන් වෙලාවේ එහෙම නොකර, ඒකෙන් 80% චීනුන්ට විකුණලා, කොමිස් කුට්ටියක් සාක්කුවට දාගන්න අගමැති පට්ට හොරාට තිබුන “මොලේ” මහින්දට නොතිබ්බේ රටේ වාසනාවට. ඊළඟට මහා බැංකු මංකොල්ලයෙන් උල්පතක් වගේ සල්ලී සාක්කුවට වැටෙන්න සැලසුම් හදාපු මහා බැංකු මංකොල්ලේ මහමොළකාරයා, හම්බන්තොට වරායට නැවක් එන එන ගානේ කොමිස් එකක් ලැබෙන්න සැලසුම් කරලා නැත්නම් තමයි ඒ “මොලේ” ගැන පුදුම වෙන්න ඕනේ.

      රට විකුණන් කන, මුදලට කෑදර, ආත්මාර්ථකාමී අගමැති කම්බ හොරාට වගේ “වස්සෙකුගේ මොලයක්” මහින්දට තිබුණු නැති නිසාත්, මහින්ද රටට ආදරේ නිසාත් රට සංවර්ධනය කරලා, අනාගත පරම්පරාවට ආඩම්බර වෙන්න මහා සම්පත් ප්‍රමාණයක් රටට දායාද කරලා, “නම” විතරක් ඉතුරු කරලා ගියා.

      මේක ලියන කොට දැක්ක අන්න එතුමා කියලා තියෙනවා ආයෝජකයන්ට රටේ සම්පත් ගන්න එපා, එතුමා ආවහම ඒවා ආපහු පවරා ගන්නවා කියලා. ඒ තමයි නියම මොලේ.

      Hey, අගමැති වස්සෝ, අන්න “උඹට” නැති මොලේ එතුමා පෙන්නලා දීලා තියෙනවා. නියම වෙලාවට නිලේ බලලා ගහලා තියෙනවා. ඕනේ ඔට්ටුවක් දානවා, චීනේ හම්බන්තොට වරාය ගන්නේ නැහැ. අර PPP එක…. ඒක roll කරලා ඒකට දැන් කරන්න ඕනේ මොකක්ද කියලා, මම කියන්න ඕනේ නැහැනේ, හිතා ගන්න පුළුවන් නේද අගමැති වහු පැටියට?

      Who is coming to your rescue now, Mr. Prime Minister? You can’t put a flower in your ………. and call it a vase.

  2. රටවැසියා says:

    මොලේ උඩ ඉඳගෙන ඉන්නෙ මුන්

  3. මෛත්‍රී වික්‍රමසිංහ says:

    මොලේ රනිල් ගෙ නම් ඉතින් නැවක බඩු බාන්න නැව කීප පාරක් ම හරව ගෙන එන්න වෙයි…

    දන්නව නෙ අයවැය උනත් එකපාර කරගන්න බැහැ නෙ…..

  4. කිරි නැති ඇල්ල says:

    උඹ කියන විදියට ඉස්සෙල්ලා එතන නැවක් හදලා පස්සෙ තමයි වරාය හදන්න ඕන….

    අනේ ගොනෝ උ‍ඹෙ මොලේ……

  5. ග්‍රාමීය නාඟරිකයා says:

    නැව් තිබුන් නෑ, ගුවන් යානා තිබුන් නෑ කියන්නෙ යකුනේ වරායක් ගුවන් තොටුපොලක් තිබුනෙත් නෑනෙ, ඒව හදල ඉවර වුනාම තමයිනෙ හකරො නැව්, ගුවන් යානා එන්නෙ, මොනවා නන් දොඩවනවද මන්ද අකමැතියත්.

  6. දඹානේ ලංකා ශ්‍රී says:

    රනිල් දැන් මොළෙන්ද නැව් අරින්නෙ… හොඳා ඉතින් එහෙමවත් පටන් ගත්තු එක වත්…

  7. bandara says:

    Lets send this guy to sell vegetables in the roadside. What a rotten egg we as as PM.

  8. යුක්තිය says:

    කඩදාසි නැව්ලු……!

  9. Chaminda says:

    Ane Ranilo umabata varayak thiya toilet ekakvath hadanna bahane. Ranilo umbe kata vitharai.

  10. වතුරුගම අප්පුහාමිගෙ මුණුපුරා says:

    මාරම මාරයි…මොලේ. .
    කටාර් හමාඩ් ගුවන් තොටටත් හදන්න ඉස්සර ප්ලේන් ආවෙම නෑ බොලව්

    ඒ නම නම් තොගෙ අම්මට ඩිගිටල් කළ එකාගෙ

Main News