නම වෙනස් කල සයිටම් උපාධිය තවත් පියවරක් ඉදිරියට.. මුල්ලේරියාව රෝහලේ සායනික පුහුණුව..
November 12, 2017 at 8:40 am | lanka C news
මාලබේ පිහිටි නෙවිල් ප්‍රනාන්දු රෝහල මුල්ලේරියාව රජයේ රෝහලට ඒකාබද්ධ කරන බව සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.
ඉන් අනතුරුව එය ශික්ෂණ රෝහලක් බවට පත් කරන්නේ යයිද උත්සව සභාවක් අමතමින් ඇමතිවරයා පැවසීය.
ඉන් අනතුරුව මාලඹේ සයිටම් වෛද්‍ය විද්‍යලය වෙනුවට පිහිටුවනු ලබන නව ආයතනයේ වෛද්‍ය සිසුනට සායනික පුමුණුව ඉන් ලාබ දීමට හැකි වනු ඇත.
කෙසේ වෙතත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරන්නේ සයිටම් පිළිබද රජයේ නිල ස්ථාවරය ශ්‍රේෂ්ඨාධිකරණයට කඩිනමින් දැනුම්දිය යුතු බවත් එසේ නොවුවහොත් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවත්ය.
ලංකාවේ වසරකට වෛද්‍යවරුන් දාහක් පමණ වෛද්‍ය විද්‍යාලවලින් පිටවන නමුත් සෑම වසරකම වෛද්‍යවරුන්ගේ හිගයක්ප වතිනවා ලංකාවේන් යනවා නම් ආපසු වියදම් කල මුදල් ලබාගත යුතුය නැත්නම් අපේ රට නිදහස් අධ්‍යාපනයට බෝඩ් ලෑල්ල ඉස්සරහට දාගෙන රටෙහි මිනිසුන්ගේ බදු සල්ලි වියදම් කරල සංවර්ධිත රටවල් වලට කිසිදු ආයෝජනයකින් තොරව සේවය සැපයීම සිදු කරනවා. මේ තත්ත්වය නැවැත්විය යුතුයි. වැඩි වැඩියෙන් පෞද්ගලික විශ්ව විද්‍යාල බිහි කර සේවය සාමාන්‍යකරණය කළ යුතුය.
අනිකුත් සෑම උපාධි අඩුම මුදලට ලබා දිය හැකි නම් වෛද්‍ය උපාධිය ප්‍රමිතියකින් යුතු ව මුදලට ලබා දිය නොහැක්කේ ඇයි
Trump, you said the exact thing and it is very true. Thank you !!