නයනක මගෙ චතුරිකා මට ගෙනත් දීපං.. මට පිස්සු වගේ..- ලාබාල පෙම්වතාගේ වීඩියෝවකින් සමාජ ජාලා හෙල්ලේ..
February 23, 2021 at 10:24 pm | lanka C news
තම පෙම්වතිය වෙනත් පුද්ගලයෙකු සමග පැනයාම හේතුවෙනි දුකට පත් ලාබාල පෙම්වතෙකු හඬාවැටෙමින් මුදා හරින ලද වීඩියෝවක් සමාජ ජාලවල වේගයෙන් සංසරණය වෙමින් ඇත.
පහත දැක්වෙන්නේ එම වීඩියෝවයි.
ඌ ඉල්ලන්නෙ සිරිසේන ගෙ චතුරිකාද නැත්නම්
ගයාන්ගෙ චතුරිකා ද …යකො මෙවද රටෙ නිව්ස් කුනු රසයට දිව අල්ලන සීනිව්ස්
ගොන් උලමො.දැන්ව්ත් දැනගං අතිං අල්ල අල්ල හිටියොත් කෙල්ල පිට කියල.
පව් මේ දරුවා. හිනා ගියා මුලින්ම රඟ පානවා කියලා හිතුන නිසා. අන්තිම වීඩියෝ එක නම් serious. ඒත් තාම 100%sure නැහැ. ප්රසිද්ධියට, මුදලට අද රටේ මොනවද නොකරන්නේ? මොහුට සහ චතුරිකාටද අනුකම්පා කල යුතුයි. දෙදෙනාම ලාමකයි. අන්තිමට මේ දරුවන් නැති වෙන්නේ දෙමව්පියන්ට. සමාජයේ සමච්චල් නිසා.