නයනතාරා කොරෝනාවෙන් අසාධ්‍ය වී රෝහලට.. හෙට ජීවත් වේදැයි නොදන්නා බව කියමින් වීඩියෝවක…

August 14, 2021 at 12:02 am | lanka C news
නයනතාරා කොරෝනාවෙන් අසාධ්‍ය වී රෝහලට.. හෙට ජීවත් වේදැයි නොදන්නා බව කියමින් වීඩියෝවක…

කොරෝනා වෛරසය ආසාදනය වී සිටින තමන් අසාධ්‍ය වී කොළඹ නවලෝක රෝහලට ඇතුළත් කරන ලද බව ජනප‍්‍රිය රංගන ශිල්පිනී නයනතාරා වික්‍රමාරච්චි සඳහන් කරයි.

එම රෝහලේ සිටිමින් අන්තර්ජාලයට වීඩියෝවක් නිකුත් කරමින් ඇය සඳහන් කරන්නේ මුල් දින කිහිපයේ දී තමන්ට කිසිදු අසනීප තත්ත්වයක් නොතිබුණු නිසා තමන් එය එතරම් නොතැකූ නමුත් පසුව ඇති වූ දැඩි අපහසු තාවයන් මත රෝහල්ගත වූ බවයි.

දැන් වුවද තමන්ට කතා කළ හැක්කේ ඉතා කෙටි කාලයක් පමණක් බවත් එනිසා මෙම බරපතල තත්වය සලකමින් සියළු ටෙලි නාට්‍යවල රූපගත කිරීම් නවත්වන්නැයි ඉල්ලා සිටින බවද ඇය සදහන් කලාය.

මෙම රෝගය ඉතාම බරපතළ එකක් බවත් එනිසා සියලු දෙනාම ප්‍රවේශම් වන්නැයිද තමන් ඉල්ලා සිටින බවද ඇය කියා සිටියාය.

173,169 views

44 Comments to “නයනතාරා කොරෝනාවෙන් අසාධ්‍ය වී රෝහලට.. හෙට ජීවත් වේදැයි නොදන්නා බව කියමින් වීඩියෝවක…”

  1. Gamini says:

    Trying to take sympathy from people. She is only in one teledrama and she is best actresses for many years.
    Her keeps money associated businessmen will keep her live.
    The poor people will die those are jokers

    • Truth teller says:

      We sympathize with you, you were pretty sick.True ,there are lot of bad things happen not to our liking.But because there are prostitutes do you address all women including your mum as such publicly? So if you are Buddhist at least never utter such a degrading term to a Buddhist monk. That Kamma can follow you. This is a word ,the born again chaps freely like to use to break the shradda in our hearts to Sangha.Don’t fall for that trap. If a monk does a wrong thing that will follow him.We should not address all women in deragatory terms though some, may be like you, not good ethically in their conduct.

      • Babda says:

        What the heck is this? බැරි ඉන්ංගිරිසි පැත්තක තියල කියන්න ඕනැ එක සිංහලෙං කියනව අයිසෙ!

        • Buwa says:

          He writes English the way he used to do so. Why do you dickhrad worry about his English? His message is clear and as such you do not need to show off.

        • ගන්ජ බන්ඩා says:

          තටමලා හරි බැරි බාසාවෙන්ම කුනුහරුප ලියපියව්.

    • Boo says:

      ඊරිසියාව මානසික රෝගයක් පමනි. එය කොරෝනා තරම් මාරක නොවන නිසා බය වෙන්න කාරියක් නැත.

      • nimal says:

        ලෝකේ පිටරටවල හුඟක් පාදිලි ගොල්ලෝ හිරේ ගිහිල්ලා ඉන්නවා පල්ලියට ආව පුංචි කෙල්ලන්ට පුංචි කොල්ලන්ට අතවර කරලා.එහෙම වුනාට ආගම් කාරයෝ පාදිලියෝ කියලා ඔක්කෝම පාදිලිගොල්ලන්ට කියනවාද නයන්තරා? ටිකක් ශිෂ්ටසම්පන්න වන්න කට අරින කොට,ඇයි නිකම් පව්‍ පුරවා ගන්නේ?

  2. sira says:

    හිත කඩා වට්ටන්න හොඳ නැ ඔය ලෙඩේට, හිත වැටිච්චි ගමන් ඔක්කොම ඉවරයි.

  3. Nadeeka says:

    යහපත් පවුල් පසුබිමක් ඇති පුද්ගලයන් කිසිදා ගුරැවරැන්ගේ හෝ සංඝ පරපුර විවේචනය නොකරයි.
    කට ඇරපුවාම තමයි කෙනෙක්ගෙ දැනුමෙ තරම පෙනෙන්නෙ.දන්න නිළිකම කරගෙන ඉන්න.

    • Boo says:

      ඒ අනුව ගුරැවරැන් අතින් කිසි වරදක් සිදු නොවන බව සහතික නිසා ඔවුන් රටේ අපරාධ හෝ වෙනත් නීතියකට යටත් කොකර නිදහස්ව තැබිය යුතුය.
      කහ රෙද්දක් ඇඟේ ඔතාගන්නා ඕනෑම කෙනෙක්ද (දෙවුදත් ඇතුලු) නිවන් ලබාගන්නා බව ස්ථිර නිසා විනය පිටකයද භාව්තයෙන් ඉවත් කල හැකි බව පෙනේ.

      අපරාදෙ නොමිලේ උගන්නන්න රජයවල් වලින් වියදම් කල සල්ලි, අන්තිමට හැදුනෙ මෙහෙමත් මොල නං.

  4. Indu says:

    බුදු දහම අනුව ජීවිතේ විදින්න තියෙන දේ කෙතරම් පරිස්සමින් ජීවත් උනත් විදින්න වෙනවමයි භාවනා කරන්න හිත සන්සුන් කරගන්න ඔබ අනිවාර්යෙන් සුවපත් වේවි

  5. චාමික says:

    උගත සිල්වත් භික්ෂූන් වහන්සේලා ට චීවරධාරීන් යයි පවසමින් ඔබ බෞද්ධයන් ට අපහාස කරනවා.නොදන්නාකම නූගත්කම කට ඇරලා ප්‍රදර්ශනය කරන්නේ නැතුව දන්න දෙයක් කර ගන්න.

  6. ස්පීකර් සාදූ says:

    සංග පරපුරේ නියම කෙරුවාව දන්නේ ලස්සන නිළියෝම තමයි…

  7. සමනා says:

    පියරු බබාලා පරිස්සම් වෙන්න. ජිවිතේට කැඳක් කසායක් බිලා නැතිව ඇති නේද

  8. ගන්ජ බන්ඩා says:

    ස්ටාලින්ගෙ ගුරුදෙවිවරු ඩෙල්ටා තුට්ටුවකට වත් මායිම් නොකල යුතු බව ජනතාවට ඉගැන්නුවා.