නයිජීරියානුවන් මෙරට සිට මෙහෙයුමක.. අද දිනයේ සමාජ ජාලා අධි අවදානම්..

December 31, 2020 at 12:40 pm | lanka C news
නයිජීරියානුවන් මෙරට සිට මෙහෙයුමක.. අද දිනයේ සමාජ ජාලා අධි අවදානම්..

වසරේ අවසාන දිනය වන අද දිනයේදී සමාජ ජාලා ඔස්සේ සිදුවිය හැකි වංචාවලින් ප්‍රවේශම් වන්නැයි පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

මෙරට සිටින නයිජීරියානු ජාතිකයන් පිරිසක් සිදුකරමින් ඇති වංචනික කටයුතු හේතුවෙන් බොහෝ පිරිසක් මුලාවට පත්වී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.

වසර අවසාන දිනය වන අද දිනයේ එම ජාවාරම්කරුවන් ක්‍රියාත්මක වීමේ වැඩි ඉඩක් ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අනතුරු අගවයි.

45,242 views

14 Comments to “නයිජීරියානුවන් මෙරට සිට මෙහෙයුමක.. අද දිනයේ සමාජ ජාලා අධි අවදානම්..”

  1. Ane loke hamaekatama Lankawe back-side ekata, passapaththata arinda puluwan asarana thathwayakata thamai ape shreshta rata watila thiyenne. Rata duppath wunama, arakshawa athin durwala wunama Loke onema Nari ballekuta ape parani udara Lankawata kellinda puluwan wenawa. Ape Gotatawth meka beraganda barida?

  2. රන්වල says:

    චීන ඉන්දියා යුක්‍රේන් නයිජීරියා මේක නිකන් ජීන මැඩම්ගෙ පොට් එක වගේ එන එන එකා අරිනව

  3. Gamarala says:

    නයිජීරියානු ජාතිකයන් අපේ රටේ මොන බම්බුවට තියාගෙන ඉන්නවද?

    • Saradiel says:

      නයිජීරියන් යනු අන්තවාදී වහබි ඉස්ලාම් ජාතිකයෝ …ඔවුන්ට අපේ රටේ විසා නොදියයුතුයි

  4. Saman says:

    ඔය නයිජීරියන් කාරයන්ට වැඩියෙන්ම රැවරෙන්නෙ ගොන් බයියෝ. ලොතරැයි දිනුමක් ඇදිලා ඒක දෙන්න කලින් රෙජිස්ට්‍රේශන් ගෙවන්න කියල මැසෙජ් එකක් ආවම කිසිම දෙයක් හොයන්නෙ බලන්නෙ නැතුව ගෙවනව.

    • Asanka Weerasuriya says:

      හැබැයි බොස්, ඒම ගේමකට අහුවෙලා පොලීසි ගියේ නම් රැඩිකල් w ජයසිරි. ජෙප්පෙක් නේහ්. දුකායි…

    • sukiri says:

      මම දන්න 5ක් ඉන්නවා.. එක එක ගේම් වලට සල්ලි හම්බවෙනවා කියල නයිජීරියන් කාරයන්ට ඊමේල් වලින් අහුවෙලා. උන්ට බැංකු ගිණුම් විස්තරත් දීලා .. උන්ට ලියකියවිලි අනං මනං වලට රු. 5000-10000 සල්ලිත් යවලා … හැබැයි 3ක් බොක්කෙන්ම ටොයියො.. අනිත් දෙන්නා බයියො..

    • ගොමයා says:

      උඹත් මචං Experience ඇතුව නේද කියන්නේ.

  5. Kapatiyo says:

    “Anaatha wuna jaathiyaka, Asarana wuna minissu” inna ratak wela. Waasiyak/laabayak kiyuwoth onama deyak karanna lahasthee.

  6. Sun says:

    They are are top crooks in the world at the moment. They are trying to get in some how. Please do not allow them in, They will start selling drugs and looting next.

  7. Tilak Dewa says:

    ude negittama ada moketada rewetenne kiyala kalpana karana minissu inna ratak.

  8. අජානීය ඉස්කූටර් says:

    මේ විධිහට නයිජීරියානු තක්කඩියන් සුරතල් කරන්නේ ලංකා ආණ්ඩුව පමණයි …

  9. Sirisena says:

    පිට රට එකෙක් නම් මල් තියාගෙන වඩන් ඉන්නේ, මී හරක් ජාතියක්, පසුගාමී කම

Main News