‘නයිට්‍රො රජා’ බෝතලයක් රුපියල් 240යි.. ඉන්දියාවේ සිට නිවසටම මවු සමාගම විකුණයි..

October 27, 2021 at 10:40 am | lanka C news
‘නයිට්‍රො රජා’ බෝතලයක් රුපියල් 240යි.. ඉන්දියාවේ සිට නිවසටම මවු සමාගම විකුණයි..

ඉන්දීය සමාගමක නිෂ්පාදනයක් වන නැනෝ නයිට්‍රජන් දියර පොහොර ඉන්දීය රුපියල් 240 ක මුදලකට අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීමට ඔවුන් කටයුතු කරයි.

එනම් එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් 645 ක පමණ මිලකි.

නමුත් තොග වශයෙන් මේවා ලබා ගන්නේ නම් ඊට වඩා බොහෝ අඩු මුදලකට ලබා ගත හැකි වනු ඇත.

ශ‍්‍රී ලංකාවේද ‘නයිට්‍රො රජා’ නමින් බෙදා හරිනු ලබන්නේද මෙම දියර පොහොරයි.

මවු සමාගමෙන් මිලදී ගත හැකි යොමුව මෙතනින්..

60,849 views

14 Comments to “‘නයිට්‍රො රජා’ බෝතලයක් රුපියල් 240යි.. ඉන්දියාවේ සිට නිවසටම මවු සමාගම විකුණයි..”

  1. Don says:

    lankawe rupiyalai, indiyawe rupiyalai ekama ganada.

  2. SL says:

    යකෝ කොරෝනා අස්සේ ගුරු පඩි වැඩි කරන්න කියල ගුරුවරු විරෝධතා දක්වද්දී විරුද්ධ වුනු අපිට තොපි සලකන විදිය මදි.

    බැටළු හැම පොරවාගත් හිවල් ගෝටා ඇතුළු කාලකන්නි හොර රැල ගෙදර පලයවූ.!!

  3. බන්ඩා says:

    ආණ්ඩුව කීයක් ගෙවුවාද?

  4. Silva says:

    ඔන්න අමු ගොන් බයිය්නි කොහොමද උබලගෙ දේසප්‍රෙමින්ගෙ ගැහිල්ල.

    • Amda says:

      ඒත් බොලාගෙ යමපාලනය ඉදිරියෙන් බන් 😄
      සතුටු වෙයන්….කිසිම වැඩක් නොකරම මහදවල් හොරාකන්න යමපාලකයන්ට උඩින් කවුරුත් නෑ

      • දේවක says:

        රුපියල් 250 දවසෙ පඩියට කමෙන්ට් දාන හිඟන අමු ගොන් බයියෙක් තොප්පිය දාගෙන 😀 😀

  5. Amda says:

    එතකොට අතරමැදි ලොක්කට ගාන එන්නෙ නෑනෙ
    ඕක කෙලින්ම ගෙන්වාගන්න හැටි මිනිසුන්ට කියල දෙන්න

  6. 69 MIN BAIYOO says:

    ඔන්න අමු ගොන් බයිය්නි කොහොමද උබලගෙ දේසප්‍රෙමින්ගෙ ගැහිල්ල.

  7. Ravana parapura says:

    හනුමන්ගේ හැටි මුන් තවම දැනගත්තා මදි ලැජ්ජයි.

  8. අතරමං says:

    බයියත් ඉවරයි. ටොයියත් ඉවරයි. ජෙප්පො අනාතයි. දැන් හිඩැස පුරවන්න පුළුවන් කට්ටිය කවුද?

  9. Power says:

    එල..එල..ඇඩ්මින් මහත්තයෝ. මේ ලින්ක් එකත් එක්ක, මේ පුවත පුළුවන් හැමතැනම ශෙයාර් කරහල්ලා.

  10. ගොං බෙට්ටා says:

    අල්ලාපිය ඕකා . යකෝ ගානක් හොයා ගන්න හදද්දි , මුගෙ ආච්චිට හාල්….

Main News