‘නයිට්‍රො රජා’ බෝතලයක් රුපියල් 240යි.. ඉන්දියාවේ සිට නිවසටම මවු සමාගම විකුණයි..

October 27, 2021 at 10:40 am | lanka C news
‘නයිට්‍රො රජා’ බෝතලයක් රුපියල් 240යි.. ඉන්දියාවේ සිට නිවසටම මවු සමාගම විකුණයි..

ඉන්දීය සමාගමක නිෂ්පාදනයක් වන නැනෝ නයිට්‍රජන් දියර පොහොර ඉන්දීය රුපියල් 240 ක මුදලකට අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීමට ඔවුන් කටයුතු කරයි.

එනම් එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් 645 ක පමණ මිලකි.

නමුත් තොග වශයෙන් මේවා ලබා ගන්නේ නම් ඊට වඩා බොහෝ අඩු මුදලකට ලබා ගත හැකි වනු ඇත.

ශ‍්‍රී ලංකාවේද ‘නයිට්‍රො රජා’ නමින් බෙදා හරිනු ලබන්නේද මෙම දියර පොහොරයි.

මවු සමාගමෙන් මිලදී ගත හැකි යොමුව මෙතනින්..

60,849 views

14 Comments to “‘නයිට්‍රො රජා’ බෝතලයක් රුපියල් 240යි.. ඉන්දියාවේ සිට නිවසටම මවු සමාගම විකුණයි..”

  1. සකු says:

    මම නම් හිතුව දියවඩන නිලමෙ කෙනෙක් ළඟ පාත ඉන්න කොට

Main News