නයිට‍්‍රජන් දියරය ගැහුවාම බෝම්බයක් ගැහුවා වගේ අස්වැන්න හැදෙනවා… නයිට‍්‍රජන්, පොටෑසියම් ක්ලෝරයිඩ් රසායනික කියන්නේ මොන මෝඩයද…

October 20, 2021 at 10:22 pm | lanka C news
නයිට‍්‍රජන් දියරය ගැහුවාම බෝම්බයක් ගැහුවා වගේ අස්වැන්න හැදෙනවා… නයිට‍්‍රජන්, පොටෑසියම් ක්ලෝරයිඩ් රසායනික කියන්නේ මොන මෝඩයද…

ඉන්දියාවෙන් ගෙනා නයිට‍්‍රජන් දියරය රසායනිකයක් යයි කියන්නේ කවුදැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා ප්‍රශ්න කරයි.

ලිතුවේනියාවෙන් ගෙනා පොටෑසියම් ක්ලෝරයිඩ් රසායනික පොහොර යයි කියන්නේ කෙසේදැයි ඔහු විමසයි.

ඉන්දියාවෙන් ගෙන ආවේ නැනෝ තාක්ෂණය භාවිතා කළ නැනෝ නයිට‍්‍රජන් දියරයක් බවත් එම දියරය යෙදූ විට බෝම්බයක් ගැහුවා සේ දහදොළොස් ගුණයකින් වැඩි ඵලදාවක් අස්වැන්නක් ලැබෙන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් කරන ලදී.

52,632 views

43 Comments to “නයිට‍්‍රජන් දියරය ගැහුවාම බෝම්බයක් ගැහුවා වගේ අස්වැන්න හැදෙනවා… නයිට‍්‍රජන්, පොටෑසියම් ක්ලෝරයිඩ් රසායනික කියන්නේ මොන මෝඩයද…”

  1. Rj says:

    Meya scientist kenekda? Ochchara kegahanne

  2. Rj says:

    Meya scientist kenekda? Ochchara kegahanne

  3. Samantha says:

    This is a very good example to realize the members of regime, this is only one but but highest majority the same, this reflect the total nature of the members of the regime, we are struggling to find a clue about the place, where this reigme has found these scumbags.

  4. Ranjan Wijesinghe says:

    You can imagine what a fool this fellow is. He talks without knowing the facts. This is one who has a big mouth without any knowledge. There are ample uneducated rascals of this type in the “POHOTTUVA ” government. Poor people in the country suffer because of these fellows..

  5. මෝ says:

    බොම්බයක් ගැහුව වගේ එන පලදාව,කන මිනිස්සුටත් බෝම්බයක් ගැහුව වගේ කෙලවේවි.මූ වගේ බූරුවෙක් ,මෝඩ මූසලයෙක්.

  6. කවුද මේ හිපාටූවො පාර්ලිමේන්තු වට එවූව නසරානි යෝ.

  7. APerere says:

    අනේ මූව අර කාගෙ හරි O Leval Chemistry පංතියකට යවන්න, මහජන බදු මුදල් වලින් හරි ගෙවලා. එතකොටවත් මේ වගේ ගොං කතා කියන එකක් නෑ.

  8. error says:

    මොකෙද්ද බං මූ.. කොහේ හිටිය එකෙක් ද මේ කුරි කැට්ටියා..