නයි වෛරය පිටට පනී.. සජිත් ළගවත් අසුන්ගන්න රනිල් බෑ කියයි.. විපක්‍ෂ නායක අසුන දී වෙනත් පේලියකට යයි..

January 3, 2020 at 9:20 am | lanka C news
නයි වෛරය පිටට පනී.. සජිත් ළගවත් අසුන්ගන්න රනිල් බෑ කියයි.. විපක්‍ෂ නායක අසුන දී වෙනත් පේලියකට යයි..

අද නව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ආසන්න අසුනේ අසුන් ගැනීම රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ නායක විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වෙයි.

තමනට සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඈත්වූ අසුනක් ලබා දෙන ලෙස ඉල්ලා ඇති බවද වාර්තා වෙයි.

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයාට වෙන් වන්නේ විපක්ෂයේ මුල් අසුනේ සිට අටවැනි ආසන වන අතර එය සජිත් ප්‍රේමදාස මහතාටය අද වෙන් කර ඇත.

රනිල් වික්‍රමසිංහ මහතාට ජ්‍යෙෂ්ඨත්වය අනුව හත්වැනි අසුන ලබා දිය යුතු වුවද ඔහු එය ප්‍රතික්ෂේප කිරීම මත 09 වැනි ආසනය ලබාදෙනු ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව විපක්ෂනායකවරයා සහ එක්සත් ජාතික පක්ෂ නායකයා අතර මන්ත්‍රීවරුන් ගමන් කිරීම සඳහා ඇති තීරුවකින්ද වෙන් වී ඇත.

වික්‍රමසිංහ මහතා යාබද අසුනේ අසුන් ගන්නේ වජිර අබේවර්ධන මන්ත‍්‍රීවරයාය.

81,732 Viewers

11 Comments to “නයි වෛරය පිටට පනී.. සජිත් ළගවත් අසුන්ගන්න රනිල් බෑ කියයි.. විපක්‍ෂ නායක අසුන දී වෙනත් පේලියකට යයි..”

  1. Rata Wenuwen says:

    වන්සවත් අයකු කොහෝමද රදවෙක් සමග එකට වාඩිවන්නේ, කටින් නොකිව්වාට ක්‍රියාවෙන් පෙන්වා ඇත

    • Manoj says:

      ‘Rata Wenuwen’ uba wage Adu Kule un nodannawa unata PONIL thama president Premadasa ge kale SABHA NAYAKA.Industrial minister 🙂 🙂 🙂

      Ubey kuleth kiyapan mokakda kiyala. Mokada namak, gamak neheneey 🙂 🙂 🙂

    • Vasana says:

      සජිත් මෝඩ අවස්ථාවාදී ,බලයට ඕනෑම බලු වැඩක් කරන දේශපාලකයෙක් ..රනිල් දේශද්‍රෝහී දේශපාලකයෙක් ඔවුන් දෙදෙනාම අපේ රටේ දේශපාලනයෙන් නෙරපා දැමිය යුතු පුද්ගලන්ය නමුත් කුලබේදය සිංහලයාට අදාළ නොවේ
      ජාතිබේද කුල මල සිංහලයාට අදාළ නොවේ …රැකියාව කුමක් වුනත් ඔවුන්ගෙන් වෙන්නේ සේවයක් …මේ කුල මල බේදය නිසයි අපේ රට විනාශ වෙන්නේ ..බලපියව් සුලුජාතින් ඔවුන්ගේ ජාතියේ කිසිවකුට කුලය පහත කියා ගරහනවද ? සිංහලයින් එකිනෙකා මෙවැනි දේවල්වලට කාකොටා ගත්තාම ඒවායින් ප්‍රයෝජන ගන්නේ සුළු ජාතින් ..අන්තවාදී මරක්කලයෝ ,ජාතිවාදී දෙමෙල්ලුයි … ඒගැන සිතා සියලුම සිංහලයන් රට ජාතිය රැකගැනීමට එක්වෙයව්

  2. 5g promise says:

    රනිල් මැතිවරණ වේදිකාවෙ ගියපාර wifi දෙනව කිව්ව වගේම මේපාර ඡන්දෙදි 5G දෙනව කිව්ව නේද?

    5g තවම ඇමරිකාව වගේ රටවලත් testing වගේ හදාගෙන යනව ඒකෙ සෞක්‍ය අවධානම ගැන පර්යේෂකයො අනතුරු අගවල තියෙනව. 5g ප්‍රශ්නයක් නෑ කියන්න ප්‍රසිද්ධම තර්කය වෙන්නෙ සූර්ය කිරණ වල මීට වැඩි සංඛ්‍යාතයකින් යුත් පාරජම්බුල ආදී විද්‍යුත් චුම්භක විකිරණ අඩංගු වීම. ඒත් කවුරුත් දවස පුරාම කෙලින්ම හිරු එළියට නිරාවරණය වෙන්නෙ නැහැ සහ ඕසෝන් ස්ථරය නිසා යම් ආරක්ෂාවක් ලබාදෙනව. අනික කවුරුත් දන්නව සූර්ය විකිරණ නිසා හමේ පිළිකා ආදිය ඇතිවෙන බව.

    5g කිව්වත් ඒකෙ පරාසයක් තියෙනව. අපිට 5g ගන්න වෙන්නෙ වෙන රටක් හරහා. අපිට නැති තාක්ෂණයක් අපිට කිසිම පාලනයක් නෑ. ඒ අයට ඕන නම් 5g වලත් ගන්න පුළුවන් ඉහළම සංඛ්‍යාත මෙහෙ හදන්න පුළුවන්. හදල අවුරුදු 5-10 කින් ඒ අවට මිනිස්සුන්ගෙ සෞක්‍ය ලෙඩ රෝග ගැන අවධානයක් යොදන්න පුළුවන්. එහෙම උනොත් අපි ලැබ් මීයො ගාණට වැටෙනව.

    facebook twitter මිලි තත්පර ගාණක් ඉක්මණින් ලෝඩ් කරගන්න අවු 10-20 කින් අපි විදවන්න ලෙඩක් හදාගන්න වෙන්න පුළුවන් මේ නිසා.

    මේ ගැන මාධ්‍ය කතා කරනව අවමයි පරීක්ෂණ ප්‍රතිඵල එළියට එනව අවමයි මොකද wireless තාක්ෂණයේ දැවන්තයින් ඒ අයගේ ඉදිරි තාක්ෂණයේ හෝ වර්තමානයේ ඇති තාක්ෂණයෙන් ඇති විය හැකි සෞක්‍ය අවධානම් ගැන වාර්තා බොහොමයක් $$$ වලින් වහල තියෙන්නෙ. ඒ අතර බොහොම සීමිත පරීක්ෂණ වාර්තා ටිකක් එළියට ඇවිත් තියෙනව.

    මේ ගැන සිදු කරන සාකච්චඡා 2ක එකතුවක මිනිත්තු 7ක විතර වීඩියෝවක්. >> https://dai.ly/x7prufz

    • AJ says:

      Do not fabricate about 5G. These are yankees BS.

      • 5g promise says:

        I acknowledge there is a race between USA & china over 5g. but the health risks are undeniable, even the current wireless technology has many health effects proven by tests. But the media is concerned to give them the minimum priority. 5G isn’t going to fix them just to worsen them.

      • myname says:

        මේ වීඩියෝව ගිහින් තියෙන්නෙ RT එකේ. ඇමරිකාවට කරච්චලයක් උනු ISIS කියන්නෙ ඇමරිකාවෙ නිර්මාණයක් කියන්න ප්‍රමුකව ඉදිරිපත් උනු රුසියානු නාලිකාවක් RT-America.

      • NAK says:

        In Jaffna recently there was a hartal against 5G.
        It has been proven beyond any doubt that 5G is harmful to humans.

    • හාවා says:

      අයියෝ හානිය එච්චර ගනං ගන්න එපා , අපිට කොච්චර වැඩ තියෙනවද . මිලි තප්පරයක් ඉතුරු කොර ගත්තොත් නාකද . සුද්ද රට දීල ගියාට පස්සෙ මිලි තප්පර කීයක් පොරෝජනේට ගත්තද ,එහෙම කොරල රට අද කොච්චර දියුණුද . කොච්චරද කියනවනං දවසකට වේලක් දෙකක් නොකා ඉන්න පුලුවං තරමට දියුණු වෙලා . පයි ජී නං ඕනමයි .

  3. David Milli-banda says:

    American backed harthal in Jaffna against Chinese 5G.
    Europe and specially Germany are happy with it.

  4. Herath Banda Karaliyada says:

    Well even their own class of lumpen having differences are quite natural ?

    The UNP forces are compositions of currently by anarchist, separatist,chauvinist,extremist and lumpen of back by foreign elements of USA UK and recently by Swiss Embassy in Colombo.
    Political slogans are mainly depend on by White Van Culture ! by $$$

Main News