නරක නාකි ටික පන්නා හොද නාකි තියාගන්නවා..- චන්ද‍්‍රිකා

November 9, 2019 at 4:40 pm | lanka C news
නරක නාකි ටික පන්නා හොද නාකි තියාගන්නවා..- චන්ද‍්‍රිකා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින නරක නාකි ටික පන්නා හොඳ නාකි ටික තියාගත යුතු බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි.

හොඳ නාකි සහ තරුණ තරුණියන් සමගින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියට ගෙන යා යුතු බවද ඇය සඳහන් කළාය.

හිටපු ජනාධිපතිනිය බව කියා සිටියේ වෙන්නප්පුවේ දී පැවැති ජන රැළියක් අමතමිනි.

162 views

24 Comments to “නරක නාකි ටික පන්නා හොද නාකි තියාගන්නවා..- චන්ද‍්‍රිකා”

  1. Critic says:

    Why woman? Are their Cigars stronger?

Main News