නරේන්ද්‍ර මෝදි යාපනයේ උත්සවයක් අමතයි..
July 22, 2018 at 8:02 am | lanka C news
ඉන්දීය රජයේ ආධාර මත සිදු කෙරෙන ‘සුවසැරිය’ ගිලන් රථ සේවායේ දෙවන අදියර ඊයේ දිනයේදී යාපනයේදී පැවැත්වින.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවය ඉන්දීය අගමැති නරෙන්ද්‍ර මෝදි විසින් අන්තර්ජාලය ඔස්සේ අමතන ලදී.
මෙම පියවර සදහා ඩොලර් මිලියන 15.02ක් ඉන්දීය රජය විසින් ලබා දී අති අතර එමගින් නව ගිලන් රථ ඒකක 209ක් පමණ ලබා ගැනීමට නියමිතය.
මෙහි පළමු අදියට බස්නාහිර හා දකුණු පළාත්වල ක්‍රියාත්මක වන අතර ගිලන් රථ 88ක් එම පළාත්වල සේවයේ යොදවා ඇත.
lankawa indiyawe kolaniyakda? demala rata allala. gotabaya wahama janadipati karamu
Now bloody baiyas will start negatively commenting on this very good piece of work.
meelaga janadipathi
මත්තල ගන්න කරන උප්පරවැට්ටි ..ඉන්දියාවේ දහස් ගනනක් ජනතාව පාරේ මැරෙනවා .. මොකටද ඉන්දීය රජයේ ආධාරයෙන් ලංකාවට ගිලන් රථ දෙන්නේ ?
Sri Lanka is not Indian Colony ..Mr. Modi mind your own business