නලින් බණ්ඩාර මහ දවල් හොරකමක..- සාක්‍ෂි ඇතිව සන්නස්ගල හෙලි කරයි..

August 1, 2020 at 12:00 pm | lanka C news
නලින් බණ්ඩාර මහ දවල් හොරකමක..- සාක්‍ෂි ඇතිව සන්නස්ගල හෙලි කරයි..

තමන් පසුගිය මැතිවරණයට තරග කිරීමේ දී භාවිතා කළ ප‍්‍රචාරක දැන්වීමක් සමගි ජන බලවේගයේ මෙවර අපේක්ෂක නලින් බණ්ඩාර මහතා භාවිතා කරන බවට ප්‍රවීණ උපකාරක පන්ති දේශක උපුල් ශාන්ත සන්නස්ගල මහතා සඳහන් කරයි.

තම සමාජ ජාල ගිණුමේ ඔහු මේ බව සඳහන් කර තිබේ.

‘මහ දවාල් ඩේලයිට් රොබරි.. දැන්වීමක් හොරකම් කරන එකා තව මොනවා හොරකම් නොකරයිද’ යනුවෙන්ස ඔහු එහි සඳහන් කර ඇත.

64,850 Viewers

10 Comments to “නලින් බණ්ඩාර මහ දවල් හොරකමක..- සාක්‍ෂි ඇතිව සන්නස්ගල හෙලි කරයි..”

  1. Ishan says:

    නලින් බණ්ඩාර කියන්නේ කට ඇරියොතින් බොරු කියන එකෙක්. නලින් බණ්ඩාරලගේ ගෙදර කසුප්පුද කොහෙද තිබිලත් අහු වුනානේ ලඟදි. ඕකාට advertisement එකක් හොරකම් කරන එක සුළු දෙයක්.

    • 3% ජවිපාවුන් says:

      8 ෆේල් නෝ කැපෑසිටි කට වාචාල නූගත් පකනිල් පෑඩ් සජිත් නිධන් හොර මල් පො*න්*නයා ගේ පස්ස ලෙවකන නූගත් කසිප්පු නලීන් බන්ඩාර මහ බැංකු හොරා හිකනලා.. තූ විතරක්.

  2. ඊබ්‍රහිම් ගේ බුරියානි says:

    සන්න නියෝජනය කරන්නේ ජෙප්පො. ජෙප්පෝ කියන්නේ 1955හේ පක්ෂය පටන් ගත්ත දා පටන් කැරලි 2ක් ගහලා ජීවිත 90,000ක් බලෙන් සොරා ගත් පක්ෂයක්. ධනපතියන් නැති කරණවා කියලා කර්මාන්ත ශාලා සියල්ල ගිනි තියපු පක්ෂයක්. සන්න සොරුන්ට විරුද්ධ නම් මුලින්ම කරන්න ඕනේ ජවිපාවුන්ගෙන් ඉවත් වෙන එක.

    ඉන්පසුව, හොරකමක් ලෙස සාක්ෂි තියනවා නම් බුද්ධිමය දේපොළ යටතේ නඩු දැමිය යුතුයි.

    • ගරසරප says:

      සන්න කියන්නෙත් අනුන්ගේ පොත් හොරෙන් ගහපු එකෙක්. තමන්ගේ බෙහෙත් තමන්ටම බොන්න වෙලා.

    • Udara says:

      ඒ කාලේ මහාචාර්ය සුචරිත ගම්ලත් මහතාගේ බුද්ධි මය දේපොළ සොරාගත් සන්නා කොහොමද රෙද්දක් ඇඳන් බුද්ධි මය දේපොළ පිලිබඳ නඩුවක් දාන්නේ

  3. Saradiel says:

    තමන් සුදුවට ඇදගෙන කැසිනෝ සූදුවේ යෙදෙන බවත් එය තහනම් දෙයක් නොවන බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් වරක් පැවසිය.

  4. කුරුණෑගල ජනතාවෙනි,

    තවදුරටත් මේ වැඩ බැරි ටාසන්ලා පත්කර ගෙන අවුරුදු 5කට මේ රට ආපස්සට හරවන්න එපා.

    ඔබේ වටිනා චංදය බුද්දිමත් විදියට පාවිච්චි කරන්න.

    • ක්‍රිමිනල් says:

      සම්පූර්ණ ඇත්ත, පහුගිය නිරෝධායන ඇඳිරිනීතිය කාලයේ තමන්ගේ ගේ ඇතුලේම නීතිවිරෝධි ස්කාගාරයක් පවත්වන ගිහින්ල අහුවෙලා නලින් බන්ඩාරට පොලීසියෙන් නඩුත් දාලයි
      තියෙන්නෙ.

  5. sajitha says:

    nalin kamba horek, upul.

Leave a Comment

Main News