නවක මන්ත‍්‍රීට කෝටි 20ක් දී අස්වෙන්න කියයි.. පරාජිත ප‍්‍රබලයෙක් පාර්ලිමේන්තු එන්න අලුත් සැලසුමක..

August 24, 2020 at 10:04 pm | lanka C news
නවක මන්ත‍්‍රීට කෝටි 20ක් දී අස්වෙන්න කියයි.. පරාජිත ප‍්‍රබලයෙක් පාර්ලිමේන්තු එන්න අලුත් සැලසුමක..

මෑතකදී පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරයෙකුට ඉල්ලා අස්වන්නැයි එම දිස්ත‍්‍රික් මනාප ලැයිස්තුවේ ඊළඟට සිටින අපේක්ෂකයෙකු ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.

ඉල්ලීසට එකග වන්නේ නම් ඒ සදහා ඔහුට රුපියල් කෝටි 20 ක පමණ මුදලක් ලබාදෙන බවටද යෝජනා වී ඇතැයි දැනගන්නට ඇත.

ඊළඟට පැවැත්වෙන පළාත් සභා මැතිවරණයේදී පලාත් මහ ඇමති ධුරය සදහා ඉදිරිපත් වීමේ හැකියාව ඇතැයි පෙන්වා දෙමින් නවක පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයාට මෙම යෝජනාව කර තිබේ.

කෙසේ නමුත් එම මන්ත්‍රීවරයා මේ වන තෙක් ඔහුගේ ඉල්ලීමට එකඟතාව පළ කර නැත.

182,110 views

21 Comments to “නවක මන්ත‍්‍රීට කෝටි 20ක් දී අස්වෙන්න කියයි.. පරාජිත ප‍්‍රබලයෙක් පාර්ලිමේන්තු එන්න අලුත් සැලසුමක..”

  1. sajiputha says:

    මේ බුරුවා පාර්ලිමේන්තු එන්නේ කෝටි 20 වගේ තුන් ගුණයක් හම්බ කරන්න බලාගෙන නේද? ඉතින් මුන් රටට ආදරේ කියන්නේ කොහොමද? අඩුම තරමේ දිස්තිරික්කය සහ පක්ෂය සඳහන් කරන්න.

    • කුඩු කෑෂ් මුදල්ද..? says:

      අනුමානයක් නැහැ කුඩ්ඩෙන් හම්බකල සල්ලි වෙන්න ඇති…!
      කුඩු කෑෂ් ..?

      • ක්‍රිමිනල් says:

        එහෙනම් ෂුවර් එකටම කොලොන්නාවෙ මයිලානන්ද!

        • උක්කුං මල්ලි says:

          ඔවු, එයාගෙ තාත්ත තමයි ජීවත්වෙලා ඉන්නැද්දි මුලු කොලොන්නාවටම කුඩු බෙදුවෙ.

    • වයි දිස් කොලවෙරි says:

      ජෙප්පන්ගේ බැංකු ගිණුම් ශේෂය බිලියන 7.2යි. ඒ කියන්නේ ලක්ෂ 72000යි. ඒ කියන්නේ කෝටි 720යි.
      ජෙප්පො 6 දෙනා යහපාලනන ආණ්ඩුවේ ඉදපු වසර 5 තුල මේක හෙවුවා නම්,

      සාමාන්‍ය වශයෙන් ජෙප්පො 6 වසරකට කෝටි144ක් හොයලා.
      එක ජෙප්පෙක් වසරකට කෝටි 24ක් හොයලා.

      ඒ අනුව බැලුවාම කෝටි 20 වියදම පළමු වසරින් කවර කරගන්න පුළුවන් බවත්, ඉන්පසු වසර වලදී හොයන මුදල ලාභය බවත් හිතා ගන්න පුළුවන්.

      • B. Anthony says:

        යකෝ නපුංසක කොලවෙරියෝ. තොගේ අම්මගෙන් අහපන් තෝ එලියට එනකොටත් අම්මට අම්ම මතක් උනේ ජෙප්පො නිසා නේද? කියලා.

        • වයි දිස් කොලවෙරි says:

          තරහ ගන්න එපා මචෝ, ජෙප්පන්ගේ ගිණුම් විස්තරය ප්‍රසිද්ධ මාධ්‍ය මගින් හෙළි කලේ නිස්සංක සේනාධීර. මේක කටකතාවක් නොවේ.
          අනික් උන් පඩියට අමතරව හොයන මුදල් වෙන වැඩ වලට යෙදෙවුවත්, ජෙප්පෝ එම මුදල් කෙලින්ම පක්ෂ අරමුදලට දාන නිසා පඩියට අමතරව විවිධ ක්‍රම මගින් කොච්චර හම්බ කරන්න පුලුවන්ද කියලා රටටම දැනගන්න අවස්ථාවක් ලැබුනා.

        • Amda says:

          Anthony ge amma Anthony wa hadala thiyena widiya Anthony ge kathaawen penawa 😆😆

      • nilu says:

        ජෙප්පන්ගේ හොර සල්ලි ගිණුමක් නාවල සනස බැංකුවේ ප්‍රධාන ලෙස යහපාලනයට කඩේ ගිය නාවල සනස බැංකුවේ සනස ලේකම්වරිය පවත්වාගෙන යනවා කියන එක ප්‍රසිද්ද රහසක් .

        • ක්‍රිමිනල් says:

          පාක්ෂිකයින්ගෙන් විජේවීරගේ බිරිදට දෙන්න කියල එකතු කරපු ලක්ෂ ගානක සල්ලි විජේවීරගේ බිරිදට දීල නැහැ. සමහර විට ඒ සල්ලි වෙන්න ඇති හොර ගිනුමක තියෙන්නේ.

  2. Saradiel says:

    අල්ලස්දෙන අය වහාම අත් අඩංගුවට ගත යුතුය මේ සෙල්ලම දැන්වත් නතර කල යුතුය

    • අරුණ කුමාර නසාදීයක. says:

      එක ගමනක් අපේ බිමල් සහෝදරයත් කළේ. ඒ ගොල්ලො වැරදි වැඩ කරනවයැ?

  3. Ratawasiya says:

    අල්ලස් දෙන අය සහ ගන්නා අයද අත්අඩංගුවට ගත යුතුයි

  4. Rish says:

    කෝටි 20 දීලා එන්න හදනවා කියන්නේ කොහොම හම්බකරන්න පුලුවන්ද කියලා දන්නවනේ… අවුරුදු 5න් කෝටි 20 + ලාබය..

    • dev says:

      salliama newei
      samaharunta ona balaya.

      • ඉත්තෑවා says:

        බලය පාචිච්චි කරන්නේ…………..
        නීති කඩමින් තමාගේ හොර බිස්නස් කරන්න.
        එහෙමත් නැත්නම් හොර බිස්නස් කරන උන්ගේ බිස්නස් කරගෙන යන්න සහයෝගය දෙන්න.

  5. Felix says:

    Kohoma Wethath, Mona Pakshaye Unath, Ada Pawathina Jada Deasaplanaya Ekaa, List Eke Anthimata Inna Kena hari.. Kauru Wewa, Ounge Jeewitah Anathure…!

  6. sand man says:

    Lakshman Yapa ?……………

  7. may be from matara,This from madush’s account.

  8. Sujith says:

    Is it Matale???

  9. B. Anthony says:

    ජනතාව ප්‍රතික්ෂේප කළ එකාව පාර්ලිමේන්තුවට එන්න ඉඩ දෙන මේ ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදයද? මේ ක්‍රමය වහා වෙනස් කොට මුදලට පාර්ලිමේන්තුවට එන්න තියෙන පාර වැසිය යුතුයි නේද?

Main News