නවක මන්ත‍්‍රී දියවන්නාව හරහා බෝට්ටුවකින් පාර්ලිමේන්තු එයි.. ආරක්‍ෂක අංශ කලබල වෙයි..

August 20, 2020 at 10:40 am | lanka C news
නවක මන්ත‍්‍රී දියවන්නාව හරහා බෝට්ටුවකින් පාර්ලිමේන්තු එයි.. ආරක්‍ෂක අංශ කලබල වෙයි..

පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා අද ආරම්භ වූ 09 වැනි පාර්ලිමේන්තුවේ පළමු දිනය සඳහා බෝට්ටුවකින් පැමිණීම විශේෂත්වයකි.

නවක මන්ත්‍රීවරයා බෝට්ටුවකින් පැමිණීම ගැන අදහස් පළ කරමින් කියා සිටියේ දියවන්නා ඔය සංවර්ධනය කිරීමේ ජනාධිපතිතුමන්ගේ සංකල්පය මත බෝට්ටුවකින් පාර්ලිමේන්තුවට ඒමට හැකියාව ලැබුණු බවයි.

කොළඹ ආශ්‍රිත මාර්ග වල ඇති දැඩි රථවාහන තදබදය මගහරවා ගැනීමට ජල මාර්ග වල ප්‍රවාහන මාධ්‍ය කෙරෙහි ජනතාව උනන්දු කරවීමට ඉදිරියේදී කටයුතු කරන බව ඔහු කියා සිටියේය.

මින් පෙර මෙවන් අත්දැකීම් මදකම හේතුවෙන් පාර්ලිමේන්තුවේ ආරක්‍ෂක අංශ මෙහිදී යම් කලබලයකට පත් වූ බවද වාර්තා වෙයි.

99,480 views

19 Comments to “නවක මන්ත‍්‍රී දියවන්නාව හරහා බෝට්ටුවකින් පාර්ලිමේන්තු එයි.. ආරක්‍ෂක අංශ කලබල වෙයි..”

  1. Jeewanee Kariyawasam , chilaw says:

    Gon wadak

    • Hudson says:

      sir wagema pada show karayanta thamai amathi kam deela thiyenne.

    • kkuruwita says:

      දුකට කියැවෙන කතා ! 😂🤣😂🤣😂🤣!!!

    • Lucifer says:

      චන්දෙත් දිනලා 2/3 ත් ගත්තට පස්සේ මොන ශෝද බන්, අනාගත් දැක්මක් නැති,කල්පනා කරන්න තෙරෙන්නේ නැති උබලා වගේ ගොන් හරක් හිබ්දා තමා මෙච්චර කල් රට දියුනු වුනේ නැත්තේ.දැන් කට වහගෙන ඉදින් ආන්ඩු පෙරලන්න යැයි😅😅

  2. mcc says:

    වෙඩි තියන්න තිබ්බෙ

  3. අතුල සෞදි says:

    බෝට්ටුවෙන් නෙමෙයි ෂොපිං බෑග් අරන් පාර්ලිමේන්තු ආපු අයගියෙ නැවි අයිතිකාරයෝ වෙලා .

  4. Sakunthala says:

    ජනාධිපති තුමාව අමාරුවේ දාන්න කරන වැඩක්. මෝඩ හරකා වැඩ්ඩෙක් කියලා පෙන්නන්න කරපු මෝඩ වැඩක්

  5. ක්‍රිමිනල් says:

    බෛයොනේ බන්…. 😂😂😂

    • කාන්තාර පළඟැටියා says:

      මෝඩයා …. මේ දේවල් වෙන්න ඕනෑ…. රාගම ඉඳන් හේකිත්තට යනකම්ම බෝට්ටුවෙන් කිසිම අවුලක් නැතිව යන්න පුළුවන් ඇලමාර්ගයක් තියෙනවා.තාම මෑතක වැඩක් ගෙන නෑ . ඒ වගේ ඇලමාර්ග තවත් තියෙනවා, ඒවා සංවර්ධනය කරලා බෝට්ටු ප්‍රවාහන සේවා දාන්න ඕනෑ.

      • වයි දිස් කොලවෙරි says:

        ඔය වගේ දෙයක් අනෙක් පක්ෂ වල උන් කරනන හිතුවොත්……

        සජබ = සජියගෙ ඩයිනමෝව බෙල්ලේ එල්ලන් එකෙක් එනවා.
        ජවිපෙ = ටයර් එකක් බෙල්ලේ එල්ල තව එකෙක් එනවා.

        මුන්ට කරගන්න දෙයක් නැති නිසා හිතේ අමාරුවට කියන කතා.

    • kamal says:

      මෙන්න බොලේ ක්‍රිමිනල්ඉන්නවා, අපි හිතුවේ වහ කලා ගගේ පැනලා කියලා,

      • ක්‍රිමිනල් says:

        අයර්ලන්තෙ පොඩි ජොබ් එකක් සෙට් වුනා බන්

  6. sama says:

    Good move

  7. sira says:

    බොටුව කුලියටද ගතේ අපේ බදු මුදල්ද

  8. Neesha says:

    1 weniyata aapu premalal athukorala kapala nagaradipati una.derana dilit jayaweera akka akatu wela meedia show dala parlimenthu awa.edat adat hetat pada show witarai muge. Amu boru karayek.kisima wadak keruwe na.kawada hari namal rajapakshatat kelinawa.amu andapala

  9. susa says:

    niyamai madura niyamaii

Main News