නවක වදයට අසභ්‍ය චිත‍්‍රපට රූගත කරවයි..

September 17, 2020 at 3:00 pm | lanka C news
නවක වදයට අසභ්‍ය චිත‍්‍රපට රූගත කරවයි..

යාපන සරසවියේ නවක සිසුන් පිරිසක් සමාජ මාධ්‍ය භාවිතයෙන් නවක වද දීමේ සිදුවීමක් වාර්තා වෙයි.

එහි දෙවැනි වසරේ සිසුන් කිහිපදෙනකුගේ ප්‍රධානත්වයෙන් වට්ස්ඇප් මෘදුකාංගය භාවිත කරමින් මෙම නවක වද වදය ලබා දී තිබේ.

නවක සිසු සිසුවියන්ට නිරුවත් ඡායාරූප වීඩියෝ සහ වෙනත් අසභ්‍ය දර්ශන රූගත කර වට්ස්ඇප් ඔස්සේ වන ලෙස ඔවුන් විසින් දැනුම්දී ඇත.

එසේ නොඑවන පිරිස් සරසවි නොඑන ලෙසද ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් තර්ජනය කර ඇත.

මෙම සිදුවීම සඳහා නවක සිසු සිසුවියන් එකසිය විස්සකට වැඩි පිරිසක් ගොදුරු වී ඇති බව ද දැනට වාර්තා වී ඇත.

මේ අතර නැගෙනහිර විශ්ව විද්‍යාලයේ සිසුන් නිරුවත් කරමින් නවක වදය ලබා දී ඇතැයි තොරතුරු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ලැබී තිබේ.

මෙම පැමිණිලි පිළිබඳව පියවර ගන්නා බව කොමිෂන් සභාව සඳහන් කරයි.

40,639 views

13 Comments to “නවක වදයට අසභ්‍ය චිත‍්‍රපට රූගත කරවයි..”

  1. ගරසරප says:

    නවකවදය නෙවෙයි මේක පෝන් බිස්නස් එකක්ද කොහෙද .

    • සීයා පප්පා says:

      නෑ , නෑ , උපාදිය ගත්තාම මුල අමතක වෙයි කියලා හිතලා – මුල මතක් කරනවා වෙන්නැති .

      • ජෙප්පා says:

        ජවිපෙ නිරුවත් නවක වධය දෙන්නේ ලොකුම එක තියෙන්නේ කාගේද කියලා හොයා ගන්න.
        ලොකු ලොකු ඒවා ඇති උන් ධනපතියන් වන අතර පොඩි පොඩි ඒවා ඇති උන් පීඩිතයින් වේ.

        ධනපතියන් පීඩිතයින් කර, පීඩිත පන්තිය වැඩි කරගැනීම මේ නවක වධයේ අරමුණ වේ.

  2. Sarath says:

    මේ කාලකණ්ණි ස්ට්රයික් කරන වෙලාවට උගත් ලු.බුද්ධිමත් ලු.අනිත් වෙලාවට මත් ද්රව්ය ගන්මින් වලත්ත වැඩ කරන වේසා බල්ලො.මුන්ද අපේ අනාගතය?

  3. john says:

    some of these campus students must be mentally sick

  4. kim says:

    මේවා බොරු ස නවක වදය නවත්වලා තියෙන්නෙ

  5. අල්ලා says:

    මෙච්චර කල් පියවර ගත්තා ඇති… enough is enough.. ඕවාට හවුල් වන තිරිසනුන්ගෙ ප්‍රජා අයිතිය අහෝසි කරලා නැවත රජයේ අධ්‍යාපනය හෝ රැකියා තහනම් කර සිරඳඩුවමක් දීලා ගෙදර යවමු… වල් සතුන් හුරතල් කලා ඇති..

  6. CNW PATHIRANA says:

    They are playing with fire..

  7. Priyantha says:

    නිතිය ක්‍රියත්මක කරනවා කියමින් ඉන්න…කලින් කරෙත් එහෙමයි…කියමින් ඉන්නෙ නතුව ඉක්මනින් කරන්න…

  8. sana says:

    mewa karana un allala ata kudu kala nam hari

  9. 77 UNP says:

    2″ x 2″ පොලුවලින් රැග් කරන උන්ට ප්‍රජාතන්ත්‍රවාදය බෙදන්න ඕන. මුන්ගෙ ලැයිස්තු හදල වෙබ් සයිට් එකකට දමන්නයි තියෙන්නේ. එතකොට ඕනෑම ආයතනයක් නව පත්වීම් දෙන්න පෙර කාලකන්නි පෙරාගන්න පුලුවන්. දෙමව්පියන්ටත් පුලුවන් තමන්ගේ දරුවා අපතයෙක්ද කියල දැනගන්න.

  10. Rabok says:

    suspend these bastards from the University – tax payers funds should not be wasted on these animals – and put them behind bars- for long years and put the into an open air camp where vegetables are grown for the consumption of Prisons in the country