නවක වදය කියා කොසු මිටට කොන්ඩම් දමා ගුද මාර්ගයට එබූ රුහුණු සරසවි සිසුන් අත්අඩංගුවට..

August 7, 2019 at 12:00 pm | lanka C news
නවක වදය කියා කොසු මිටට කොන්ඩම් දමා ගුද මාර්ගයට එබූ රුහුණු සරසවි සිසුන් අත්අඩංගුවට..

රුහුණ විශ්ව විද්‍යාලයේ පළමු වසරේ සිසුවෙකුට ලිංගික අඩත්තේට්ටම් සිදු කර පහර දී අමානුෂික ලෙස නවක වධය දුන් බව කියන එම විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ඇතුළු ජේෂ්ඨ සිසුන් 19 දෙනෙකු ලබන 19 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත්ඉසුරු නෙත්තිකුමාර මහතා (06) නියෝග කළේය.

මාතර මූලස්ථාන පොලිසිය වෙත පැමිණ භාර වීමෙන් පසු එම සිසුන් පිරිස සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණ.ඒ 1998 අංක 20 දරණ නවක වධ පනත යටතේය.

සැකකාර සිසුන් පිරිස රිමාන්ඩ් භාරයට පත් කළ පසු බන්ධනාගාරයට රැගෙන යාමට පෙර අධිකරණ සිර මැදිරිය තුළදී හදීසියේම සිසුවකු අසනීප වීම නිසා බන්ධනාගාර නිලධාරීන් මහත් කලබලයට පත් විය.

ඔවුන් වහා ක්‍රියාත්මකවී 1990 සුවසැරිය ගිලන් රථයක් ගෙන්වා අදාල සිසුවා මාතර මහ රෝහල වෙත රැගෙන ගොස් ඇතුළත් කළේය.

බන්ධනාගාර නිලධාරීන් භාරයේ එම සිසුවා ප්‍රතිකාරලබන බව එම රෝහලේ ප්‍රකාශකයෙකු පැවසීය.

ඔවුන් ගම්පහ පදිංචි එම විශ්ව විද්‍යාලයේ පලමු වසරේ ඉගෙනුම ලබමින් සිටි දර්ශ උදයංග නැමැති 22 හැවිරිදි සිසුවාට මැද්දවත්ත ශිෂ්‍ය නේවාසිකාගාරය තුළදී ලිංගික අඩත්තේට්ටම් සිදු කර පහර දී අමානුෂික ලෙස නවක වධය දී හිරහැර සිදු කර තිබෙන බවට පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේය.

සිද්ධිය සම්බන්ධයෙන් තව දුරටත් පරීක්ෂණ පැවැත්වෙන බැවින් සැකකාර සිසුන් පිරිස රිමාන්ඩ් භාරයට පත් කරන ලෙසද පොලිසිය ඉල්ලා සිටියේය.

ඒ අනුව මාතර ප්‍රධාන මහේස්ත්‍රාත්ඉසුරු නෙත්තිකුමාර මහතා සැකකාර සිසුන් 19 දෙනාම රිමාන්ඩ් භාරයට පත් කරන ලදි.

නවක වධයට ලක් වූ බව කියන සිසුවා පළමුව තමාට සිදුවු හිරිහැර සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් නිකුත් කර තිබූ අතර පසුව ඔහු මාධ්‍ය හමුවක් කැඳවා ඒ බව අනාවරණය කළේය.

ඒ අනුව පොලිසිය සැකකාර සිසුන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පරීක්ෂණයක් ආරම්භකර තිබුණි.

– lankadeepa

47,459 Viewers

23 Comments to “නවක වදය කියා කොසු මිටට කොන්ඩම් දමා ගුද මාර්ගයට එබූ රුහුණු සරසවි සිසුන් අත්අඩංගුවට..”

  1. Smith says:

    Muntath karanna oni eedemayi.

    • Amda says:

      ඔතන ඉන්න 19න් ගොඩක් උන් උන්ගේ අම්ම්ගේ නංගි සමග රතිකෙලියේ යෙදෙන උන්. මොකද උන්ගේ නායකයා කරන්නෙත් ඒකනේ.

  2. Kon kanis says:

    Mongola ge gola yo da ????

  3. Ariyathilaka says:

    අප දන්නා පවුලක උසස් පෙළ සමත් (IT) ගැහැණු ළමයෙකු ව්ශ්ව විද්‍යාලයට තේරී පත් වී නවක වදයට බියේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය අත හැරියා.. දින කීපයක් විශ්ව විද්‍යාලය ගිය මුත් නවක වදයට බියේ නැවතුණා; අප සමග මේ පිළිබඳව පුද්ගලිකව කියා ඇති බැවින් මෙය සුපැහැදිලි සත්‍යයක්. ඇය පසුව බාහිර අධ්‍යාපනට යොමු වූවා. දුක් මහන්සි වී උසස් පෙළ සමත් ඒ ළමයාට සිදු වූයේ බලවත් පාඩුවක්. අපරාධයක්. මෙය මාෆියා කල්ලිය කප්පම්කල්ලියක ස්වරූපයෙන් විශ්ව විද්‍යාලය ඇතුලත ක්‍රියාත්මක වේ. යමෙක් හිංසාවාදය ගරු කරනවා නම් ඔහුට මානසික ව්‍යාධියකි. පිරිපුන් බවක් නැති හිස් බවකි.

  4. Gunaruwan says:

    Okuntath un karala thiyena Pahara wada e widihatama karanam hondayi.

  5. Just says:

    Hang all these ragging terrorists in universities. They are un-fit to be in a civilized society. This is the only country where physical and metal torturing is used to welcome new students to a university. This menace has already spread into schools and some private tuition classes as well.

    Universities are supposed to be the places for the most intelligent young people of the society to study and develop skills. But they behave worse than the criminals in jails. This is one of the reasons why we don’t produce or develop any new inventions through our universities. We produce graduates who have no innovative skills. They are very skillful in ragging, public protests etc only.

    In my first year at Marcus Fernando Hall of Peradeniya Uni we were ragged severely. But, in our second year a small group of us stayed in the same hall and opposed ragging and saved some students from mental and physical torture. Unfortunately, there wasn’t much support from the university authorities at the time to eradicate this inhuman act called ragging.

    Three cheers to the brave student who spoke in public and also to the VC of Ruhuna University for taking actions against these mentally sick social outcasts. I hate raggers!

  6. Jeppa says:

    JVP jeppo

  7. Shasi says:

    පසුගිද දිනක පුවතක් පලවුනා ගෙවුනු අවුරුදු දෙකතුල දෙදහසකට ආසන්න පිරිසක් නවක වදය නිසා විශ්ව විද්‍යාල අතහැර ගියා කියලා. ඒවගේම තව පිරිසක් සියදිවි නසා ගැනීම්ද සිදුකර ගත්තා කියලා වාර්තා වුනා. මෙයට අමතරව තවත් සිටිය හැකි බවද පලවුනා. නවක වදය දුන්නේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ඇතුළු පිරිසක් නිසා මෙම සිසුවාටත් එහෙම වෙන්න පුළුවන්. ඒවාගේම එවැනිදේ නොවෙන්න ප්‍රථිකර්ම යොදන්න. මෙතරම් නින්දිත ලෙසට නවක වදය දෙන පිරිස් මානසික රෝහලට යවා පරීක්ෂා කලොත් හොඳයි කියලා අපිටනම් හිතෙනවා. එහෙම බැරිනම් නවක සිසුවා උපාධිය රැගෙන යනතුරු මොවුන්ට විශ්ව විද්‍යාල සියල්ලම තහනම් කරන්න

    මහා ශිෂ්‍ය සංගමයේ සභාපති තමයි නායක වධකයා. ඉතින් කාටද කියන්නේ? බංකොලොත් දේශපාලුවන්ගේ අතකොලු වෙලා ඉන්න මේ අයව මේච්චල් කරන්න ඒ දේශපාලුවන්ටවත් උවමනාවක් නැහැ. කියන්නේ නම් නිදහස් අධ්‍යාපනේ රැකගන්නයි සටන් කරන්නේ කියලා. නමුත් ඔන්න වැඩකිඩ.

    • maraya says:

      මේ රටේ දේශපාලුවන්ට අවශ්‍ය නුගත් තරුණ තරුණියන් පිරිසක් රටේ ඇතිකිරීමට ..එවිට ඔවුන්ට බලයේ සිටීමට පහසුයි
      ඒ නිසයි ඔවුන් මේ අපරාධ ඉදිරියේ නිහඩ

  8. ranil says:

    Ranilge goolayo tikak wage!

  9. MARA says:

    ME MONA PISSO TIKAKDA? YAKO, DEN BEHIWELA INNE ME WAGE KUJITHA MANSIKATHWAYAK ETHI PISSO TIKAKNE

  10. Kiribatha says:

    Ragging is primitive. They are behaving like animals. Sri Lankan university students should be ashamed of themselves for letting this happen. Those who post comments here has no idea of who run student councils in Sri Lanka. Student council leaders are not affiliated with Ranil or other major political parties. They are controlled by so called socialist parties. Any one who has studied in a Sri Lankan university knows who they are.

    • ගරසරප says:

      නවකවදය විශ්ව විද්‍යාලයේ ශිශ්‍ය සන්ගමයේ ඉන්න පක්ශයට සමානුපතිකය්. වම ඉන්නකොට ඕක ඉහවහා යනවා. කොහොමත් කොමියුනිස්ට් කාරයො මිනිස්සු වධ බන්ධනයට ලක්කර පාලනය කිරීම සාමාන්‍යය්. ස්ටාලින්, මාවෝ , කස්ත්‍රෝ , නිකලස් මදූරෝ, කිම් ජොන් උන්ලගෙ ලමය් තමා මුන්.

  11. පොරමෝලා says:

    රංජන් අපොස සමත් උනොත් අපි මෑන්ව රුහුණු සරසවියට යවමු

  12. ගමේ බයියා says:

    ගම්වල අම්මලා තාත්තලා දහදුක් විඳලා ළමයින්ට උගන්වලා කැම්පස් එකට එවන්නේ එයින් පරම්පරාවක් ගොඩ යන්න බලාගෙන. මේ කාලකණ්ණී නිසා ඒ වගේ අහිංසක ළමයෙක් absent උනොත් මොනතරම් අපරාධයක් ද.. අනිවාර්යයෙන් මුන්ගේ ශිෂ්‍ය භාවය අහෝසිකල යුතුයි… අධිකරණය අනික් එවුන්ටත් දැනෙන විධියේ තීන්දුවක් දිය යුතුයි ….

  13. praba says:

    මේ සියලු දෙනාගේම ශිෂ්‍ය භෘවය නැතිකර දැමිය යුතුයි. මේ වගේ අසහනකාරී ළමයි. මොකටද තවත් දරුවන්ට හිරිහැර කරන එකේ තේරුම මොකක්ද? විශ්ව විද්‍යාල වලට ආවේ ඉගෙන ගන්නද නැත්නම් ළමයින්ට නවක වදය දෙන්නද. කාල කණ්ණි ළමයි.

  14. වැඩ්ඩා says:

    මේ university ගොබ්බයින්ටයි උන්ට උගන්නන එවුන්ටයි politics ඕනෙ නෑ. මහා ශිෂ්‍ය සංගම් මොකටද. පව් නොදී ගිය වැඩේ කරන්න බැරිනම් ගෙවල් වල පලයව්. අපරාදෙ රටේ සල්ලි

  15. Me3 says:

    ඔය වගේ උපාධි කාරයොද මේ පාර්ලිමේන්තු යවන්න ඕන කියල සමහරු බෙරිහන් දෙන්නෙ?

  16. Gotaimbara says:

    Thank you for the young man who brought this to the attention of the country. It is high time to put a stop to this ragging.

  17. Wilson says:

    Marxists in Sri Lanka are severe psychiatric patients. They have destroied sri Lankan society for last 50 years.

  18. Buruwa says:

    Please understand that Peratugami is the force behind this inhumane torture. So many people left Ruhuna University because of this extreme ragging. Unfortunately some Professors and senior lecturers also supportive this. I can give names. I do not do at this time. Wikrama who has done no wickrama is the source for inner meetings to Peratu.

  19. Sun says:

    How can we believe these types of happenings in Sri Lanka. Something wrong with the so called educated fellows. After struggling and get admission to the university the new ones have to face unacceptable dirty things not happening in other countries in the world. People are expressing the corrupted feeling when they have power over new comers without knowing the rights of people. We are living in Buddhist majority country and we know the kamma created due to bad action will come back to you in future. Rather than ragging these new arrivals let them give a hand to settle down peacefully. Learn a little bit of basic rights and needs.

  20. අසුචි බන්ඩාර says:

    කුහක පට්ට පජාත ජෙප්පනගේ අසහනය

Main News