නවක වදය දරුණු වෙයි.. රුහුණේ සිසුවියක් රෝහලේ..

January 21, 2020 at 8:02 am | lanka C news
නවක වදය දරුණු වෙයි.. රුහුණේ සිසුවියක් රෝහලේ..

වේදනා නාශක පෙති අධික ප‍්‍රමාණයක් පානය කිරීම හේතුවෙන් තරුණියක් ගාල්ල රෝහලට ඇතුළත් කර තිබේ.

මෙසේ රෝහල් ගතකර ඇත්තේ රුහුණු ජාතික විද්‍යාපීඨයේ සිසුවියකි.

නවක වධය දරා ගත නොහැකිව ඇය මෙසේ පෙනඩෝල් අධිමාත්‍රාවෙන් පානය කර ඇති බව වාර්තාවෙයි.

ඇයගේ තත්ත්වය අසාධ්‍ය නොවන බව රෝහල් ආරංචි පවසයි.

257 views

20 Comments to “නවක වදය දරුණු වෙයි.. රුහුණේ සිසුවියක් රෝහලේ..”

  1. Gonsun says:

    Navaka vafaya dena evun.horenballa, eta deka thala pusiya karamu.
    Gehenun.alla rath kala yakadayakin puke hanagahanu.
    Ekawarak karanna
    Athdutui
    Saththai

  2. රසික සුරියාරච්චි says:

    ජනාධිපති තුමනි, වහාම නොදන්වා විශ්ව විද්‍යාලට ගොස් තත්වය පරික්ෂාකර පිළියම් යොදන්න.