සිසුන්ගේ මහපොල කැපීමට FUTA එකඟයි..

September 15, 2018 at 8:40 am | lanka C news
සිසුන්ගේ මහපොල කැපීමට FUTA එකඟයි..

නවක වද සිද්ධීන්ට වැරදිකරුවන් වන සර සවි සිසුන්ගේ මහපොළ ශිෂ්‍යාධාර අහෝසි කිරීමට මහපොළ භාර අරමුදල පසුගියදා ගනු ලැබූ තීරණයට එකඟ වන බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.

එහි සභාපති මහාචාර්ය කේ.කේ.අයි.යූ. අරුණ කුමාර මහතා පවසන්නේ ශිස්‍ය විනය අතිශය වැදගත් බවත් නවක වදය විශ්ව විද්‍යාල පද්ධතියෙන්ම තුරන් කල යුතු බවත්ය.

133 views

One Comment to “සිසුන්ගේ මහපොල කැපීමට FUTA එකඟයි..”

  1. Muhammadu thahir marikkar muhammadu anwer says:

    Mahapola aadara kapala witharak Madi. Wiswa widyalayen nerapa yawanna Oney.

Main News