නවක වද දුන් සිසුන් 54කට සරසවිය තහනම් කරයි..

February 15, 2019 at 5:30 pm | lanka C news
නවක වද දුන් සිසුන් 54කට සරසවිය තහනම් කරයි..

සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුන් 54 දෙනෙකුට සතියක කාලයක් සදහා පන්ති තහනමක් පැනවීමට එම විශ්ව විද්‍යාලයේ උප කුලපතිවරයා තීරණය කර ඇත.

නවක වධය දීමේ සිදුවීමෙක් හේතුවෙන් ටමම පන්ති තහනම පනවා ඇත්තේ කෘෂි විද්‍යා පීඨයේ සිසුන් පිරිසකටයි.

2,479 Viewers

One Comment to “නවක වද දුන් සිසුන් 54කට සරසවිය තහනම් කරයි..”

  1. somapala says:

    They must be permanently excluded. Who is responsible for this Peratugamine or Jeppos.

Main News