නවතම ඡන්ද හිමි නාමලේඛණය ප්‍රසිද්ධියට.. ඔබේ නමත් තිබේදැයි මෙතැනින් බලන්න..
August 31, 2018 at 8:40 am | lanka C news
මැතිවරණ කොමිෂන් සභාව විසින් 2018 ප්‍රතිශෝධිත ඡන්ද හිමි නාම ලේඛණය ප්‍රසිද්දියට පත් කර තිබේ.
කොමිසම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ එම ඡන්ද හිමි නාමලේඛනයේ තම ඇතුලත්ව තිබේදැයි පරීක්ෂා කර බලන ලෙසයි.
මෙම ඡන්ද හිමි නාමලේඛනය දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය, ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, පළාත් පාලන ආයතන, ග්‍රාම නිළධාරි කාර්යාලයන්හි ප්‍රදර්ශනය කර ඇත.
ඊට අමතරව අන්තර්ජාලය ඔස්සේද පරීක්ෂා කිරීම සිදු කල හැකිය.
ඔබේ නම ඇතිදැයි බලන්න මෙතනින්..