නවලෝක රෝහල් සේවිකාවක් 09 තට්ටුවෙන් බිමට පැන දිවි නසාගනී..

April 13, 2019 at 12:40 pm | lanka C news
නවලෝක රෝහල් සේවිකාවක් 09 තට්ටුවෙන් බිමට පැන දිවි නසාගනී..

කොළඹ නවලෝක රෝහලේ සේවිකාවක් එහි 09 වන මහලෙන් පැන සියදිවි හානිකර ගෙන ඇත.

එම රෝහලේ සහකාර කලමනකාරිවරියක් ලෙස කටයුතු කල 35 හැවිරිදි තරුණියක් මෙසේ සිවි නසාගෙන තිබේ.

මෙම සිදුවීම සිදුව ඇත්තේ 11 වනදා පෙරවරුවේය.

සිදුවීම ගැන පොලිස් පරීක්‍ෂණ ක‍්‍රියාත්මකයි.

247 views
Main News