නවසීලන්තයෙන් ණයට කිරිපිටි ටිකක් ඉල්ලයි..

April 30, 2022 at 6:20 pm | lanka C news
නවසීලන්තයෙන් ණයට කිරිපිටි ටිකක් ඉල්ලයි..

ශ්‍රී ලංකාවට කිරි හා සත්ත්ව නිෂ්පාදන සහනදායී ණය ක්‍රමයකට ලබාදීමට නවසිලන්තයේ එකගතාවය පලකර තිබේ.

නවසීලන්ත මහ කොමසාරිස්වරයා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර පැවැති සාකච්ඡාවක දී මෙම එකඟතාවයට පැමිණ තිබේ.

දෙරට අතර පවතින ආර්ථික හා සංවර්ධන සබඳතා වර්ධනය කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමු වූ බව ඇමතිවරයා පැවසීය.

31,533 views

17 Comments to “නවසීලන්තයෙන් ණයට කිරිපිටි ටිකක් ඉල්ලයි..”

  1. JR says:

    Off Road

    March 26, 2022 at 6:20 am | lanka C news
    අපට කිරි අතිරික්තයත් තිබෙනවා.. ඒ ටික රට යවනවා..- පැලවත්ත කිරි සභාපති
    අද වන විට තම සමාගම සතුව කිරි අතිරික්තයක් ඇති බව පැලවත්ත කිරි සමාගමේ සභාපති ආරියසීල වික්‍රමනායක මහතා සඳහන් කළේය.

  2. JR says:

    March 26, 2022 at 6:20 am | lanka C news

    අද වන විට තම සමාගම සතුව කිරි අතිරික්තයක් ඇති බව පැලවත්ත කිරි සමාගමේ සභාපති ආරියසීල වික්‍රමනායක මහතා සඳහන් කළේය.

  3. Young generation says:

    Not only milk powder. We especially the young generation wants new vehicles at a reasonable price. Therefore lift the vehicle import ban immediately. If not ban the use of vehicles across the country. Otherwise it’s not fair. We also have the same rights as others.

Main News