නවසීලන්තයෙන් යෝද ඉලක්කයක්..

January 8, 2019 at 8:02 am | lanka C news
නවසීලන්තයෙන් යෝද ඉලක්කයක්..

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත පිල අතර පැවැත්වෙන තුන්වැනි එක්දින තරගයේදී මුලින් පන්දුවට පහර දුන් නවසීලන්ත පිල සිය පන්දු වාර 50 අවසානයේ කඩුළු 04ක් පමණක් දැවී ලකුණු 364ක් ලබා ගත්තේය.

ඒ අනුව තරගය ජය ගැනීමට නම් ශ‍්‍රී ලංකා පිල පන්දු වාර 50 තුල ලකුණු 365ක් ලබා ගත යුතුව ඇත.

තරග 03කින් යුතු එක්දින තරගාවලිය මේ වන විටත් 2-0ක් ලෙස නවසීලන්තය විසින් ජය ගෙන ඇත.

සජීව ලකුණු පුවරුව මෙතනින්

21 views
Main News