නවසීලන්තයේ සුපිරි වෙලද සැලක ISIS ප‍්‍රහාරයක්.. ත‍්‍රස්තයා ශ‍්‍රී ලාංකිකයෙක්…

September 3, 2021 at 11:23 am | lanka C news
නවසීලන්තයේ සුපිරි වෙලද සැලක ISIS ප‍්‍රහාරයක්.. ත‍්‍රස්තයා ශ‍්‍රී ලාංකිකයෙක්…

නවසීලන්තයේ ඔක්ලන්ඩ් පිහිටි සුපිරි වෙළඳ සංකීර්ණය පිහි ඇනුමක් සිදුවී තිබේ.

නවසීලන්ත අගමැතිනිය සඳහන් කරන්නේ මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ අයිඑස්අයිඑස් සාමාජිකයෙකු වන ශ්‍රී ලාංකික ජාතිකයෙකු බවයි.

මෙම ප්‍රහාරය හේතුවෙන් 6 දෙනෙකු තුවාල ලබා ඇති අතර තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ යයිද වාර්තා සඳහන් කරයි.

පොලිසිය විසින් සිදු කළ වෙඩි තැබීමකින් පිහි ඇනුම සිදුකර තැනැත්තා මිය ගොස් තිබේ.

143,659 views

67 Comments to “නවසීලන්තයේ සුපිරි වෙලද සැලක ISIS ප‍්‍රහාරයක්.. ත‍්‍රස්තයා ශ‍්‍රී ලාංකිකයෙක්…”

  1. JR says:

    හා හා ඒ අපේම උගත් අහිංසක isis පුතාලා.. ඇමරිකන් තානාපතිට බැයිද ගිහිං ඔහුට සාදාරනයක් ඉටුකරන්න..?

Main News