නවසීලන්ත ඝාතකයාගේ බිහිසුනු සංහාරය පල්ලියේ CCTV සටහන් වීඩියෝවක්..?
March 15, 2019 at 10:16 pm | lanka C news
නවසීලන්තයේ පල්ලි දෙකකට එල්ල කරන ලද ත්‍රස්ත ප්‍රහාරය එක් පල්ලියක පටිගත වී තිබූ වීඩියෝවක් බව කියන වීඩියෝවක් Whatsapp ජාලයේ සංසරණය වෙමින් තිබේ.
එම වෙඩි තැබීම නිසා පුද්ගලයන් 49 දෙනෙකු මරණයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය කියයි.
වෙඩි තැබීම සිදු කරන ලද ත්රස්තවාදීන් සිදු දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව නවසීලන්තය සදහන් කරයි.
අදාල වීඩියෝව මෙතනින්
ජිනීවා ඉන්න සුදු මහත්වරුන්ට මේ වා පේන්නේ නැහැ සුදු නිසා ඒ අය සුද්ද වන්තයෝලු ලැජ්ජයි මරණයට පත් අයට ඒ අයගේ ආගමේ හැටියට සැපතක් වේවා
Well said
ඕස්ට්‍රේලියාවේ ඉන්න කෙනෙක් හැටියට මා කියන්නේ. මේ සුද්දෝ මහා ගෝත්‍රික, වනචාරි ගතිගුණ තියෙන ගුණමකු, ජරාම උන්. 3වෙනි ලෝකයෙන් එන අහිංසක, අසරණ මිනිස්සුන්ට හිරිහැර කරන උන්. ඔය පින්තුරේ ඉන්නේ එකාගේ උඩඟු රුව බලන්න. ගොඩාක් ඕස්ට්‍රේලියන් කාරයෝ ඒ වගේ. එන්න එපා ළමයි මෙහේ. මහා ජරා රටක් මේක
එයාලා හරි නරකයි තමයි. ඔයත් ඔහේ ඉන්න එපා. පුළුවන් ඉක්මනට ලංකාවට එන්න.
This man will spend at least 30 years in a New Zealand Jail. Where big Maori & Pacific Islander men will rape him, he will not be able to shit for a while.
These man-slaughterers must have got the idea from our own mass murderer Velupillai.
suddoyi musalmanuwoyi ge wenasak naha.
comment on the crime as a human not as a racist. you people never ever learn.
Does anyone know “How Long did it take for the NZ Police to come on the scene”?
Nice