නවසීලන්ත ඝාතකයාගේ බිහිසුනු සංහාරය පල්ලියේ CCTV සටහන් වීඩියෝවක්..?

March 15, 2019 at 10:16 pm | lanka C news
නවසීලන්ත ඝාතකයාගේ බිහිසුනු සංහාරය පල්ලියේ CCTV සටහන් වීඩියෝවක්..?

නවසීලන්තයේ පල්ලි දෙකකට එල්ල කරන ලද ත‍්‍රස්ත ප‍්‍රහාරය එක් පල්ලියක පටිගත වී තිබූ වීඩියෝවක් බව කියන වීඩියෝවක් Whatsapp ජාලයේ සංසරණය වෙමින් තිබේ.

එම වෙඩි තැබීම නිසා පුද්ගලයන් 49 දෙනෙකු මරණයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය කියයි.

වෙඩි තැබීම සිදු කරන ලද ත‍්‍රස්තවාදීන් සිදු දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව නවසීලන්තය සදහන් කරයි.

අදාල වීඩියෝව මෙතනින්

187 views
Main News