නවසීලන්ත ඝාතකයා අධිකරණයේ.. කිසිදු පසුතැවීමක් නෑ.. වැඩේ හරියට කල බවට සංඥා කරයි..

March 16, 2019 at 10:00 am | lanka C news
නවසීලන්ත ඝාතකයා අධිකරණයේ.. කිසිදු පසුතැවීමක් නෑ.. වැඩේ හරියට කල බවට සංඥා කරයි..

නවසීලන්ත ක්‍රයිස්චර්ච් නගරයේදී ඊයේ දිනයේ පල්ලියක් තුල වෙඩි තබමින් 49 දෙනෙකු ඝාතනය කල බ්‍රෙන්ටන් ටැරන්ට් නම් සැකකරු නවසීලන්ත අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

එහිදී ඔහුට මිනීමැරුම් චෝදනා එල්ල කර තිබූ අතර සැකකරු රක්‍ෂිත බන්ධනාගාරගත කරමින් අධිකරණය නියෝග කර ඇත්තේ නැවතත් අප්‍රේල් 5 දින අධිකරණයට ඉදිරිපත් කිරීමටයි.

28 හැවිරිදි බ්‍රෙන්ටන් විනාඩියක පමණ සුළු කාලයක් අධිකරණය හමුවේ පෙනී සිටි අතර කිසිදු පසුතැවීමක් සැකකරුගෙන් දිස් නොවූ බවත් තම කාර්යය නිම කල බව හැගවෙන හස්ථ සඥාවක් පමණක් දැක්වූ බවත් විදෙස් වාර්තාවන්හි දැක්වෙයි.

77,739 Viewers

34 Comments to “නවසීලන්ත ඝාතකයා අධිකරණයේ.. කිසිදු පසුතැවීමක් නෑ.. වැඩේ හරියට කල බවට සංඥා කරයි..”

  1. Nagasinha says:

    තමා විසින්ම පණක් නැසීම වගේම තව සතෙක්ගේ පණක් නැසීමට ඇගිල්ල උස්සා හෝ ඉගියක් දීම පවා ප්‍රාණඝාත අකුසලයට අයත් වෙනවා. තමා වෙනුවෙන්ම සතෙක් මැරීමත් මෙයට අයත්.
    සමහර තැන් වල සල්ලි ගෙවූ පසු කුකුලා එවෙලේම මරා ගෙනත් දෙනවා.
    මේ තැන් භාවිතා කරණ පාරිභෝගිකයා, තාවකාලික රසයකට බොහෝ කලක් දුක් විදින්න කරුණු සකසා ගන්නවා.

    • Rohan says:

      එහෙම බැලුවොත් අපේ සිංහල බෞද්ධ සොල්දාදුවොන්ට LTTE කාරයෙක්, ප්‍රභාකරන් මරන්ඩ බැහැනේ.

      එතකොට ඕගොල්ලොන්ට LTTE ප්‍රශ්නෙට විසදුම මොකක්ද?

      මයිත්‍රී භාවනා කරලා LTTE කාරයින්ගේ හිත් වෙනස් කරන එකද??

      • Samanan says:

        yuddayekadi sathuran neseemata bauddha dharmaya badawak wunanam lankawe sinhala bauddhayan nethiwela avurudu dedahakata wedi. thaman wage hithana abaudda mooladharmawadeenta honda pilithurak Eiffel deela thiyanawa.

      • Nagasinha says:

        “චේතනාහං භික්කවේ කම්මං වදාමි ” යනුවෙන් දේශනා කරලා තියනවා.
        චේතනාව අනුව කර්මය සිදු වෙනවා. ඒ වගේම කර්ම විෂය කියන්නේ බුද්ධ විෂයක්.
        අරෙහෙම වෙනවා, මෙහෙම වෙනවා කියල අපිට හරියටම කියන්න බැහැ.

        නමුත් සොල්දාදුවාගේ චේතනාව බොහෝ මිනිසුන්ගේ ජීවිත ත්‍රස්තවාදීන්ගෙන් ගලවා ගැනීම නම්, ඒ සදහා තමන්ගේ ජීවිතය අවදානමේ දාගෙන අනුන්ගේ ජිවිත රකින්න ක්‍රියා කරණවා නම්, ඔහු තුල ජිවිත බේරා ගැනීමේ කුසල ශක්තිය වැඩි වෙනවා. පවේ විපාක මෙන්ම පිනේ විපාකත් ලැබෙනවා.

        ආනන්තරිය පාප කර්ම නොවන නිසා අහෝසි කාර්ම වීමටත් ඉඩක් ඇති. හරියටම කියන්න දන්නේ නැහැ.
        කෙසේ වෙතත් සොල්දාදුවා අප වෙනුවෙන් කරණ මේ විශාල කැප කිරීම නිසයි ඔවුන්ව අමතක නොකර රැක ගැනීමේ වගකීම අපට තිබෙන්නේ. අපට සිල් ගන්න, භාවනා කරන්න උනත් නිදහසක් ලැබුනේ සොල්දාදුවා අපට ආරක්ෂාව දුන් නිසයි.
        ඒ නිසයි ඔවුන්ට අප හැකි සෑම විටම පින් අනුමෝදන් කල යුත්තේ.

        • රත්නසේන says:

          නිකංම නිකං ගොං බණ කියන්න එපා නාග සිංහ – ඔයාලා වගේ අය නිකං ගොං-බණ කියන්න ගිහිල්ලා තමයි රටට කෙළ වුනේ – මේ කොල්ල මිනිස්සු මරුපු එක ගැන කණගාටුයි ! ඒත් ඌ එහෙම කරේ තම ජාතියට පණිවිඩයක් දෙන්න – ඉස්ලාම් අන්තවාදින් උපක්‍රමශිලිව යුරෝපය ආක්‍රමණය කරනවා! ආසියාවෙත් එහෙමයි! – පොතුවිල් පැත්තේ ගිහිල්ලා බලන්න අපේ රටට ආපු එවුන් කොහේ එවුුන් ද කියලා! – ඔයාලා වගේ ලිං මැඩියෝ ඉන්න කල් මේ රටට අනාගතයක් නැ!

        • Rohan says:

          “නමුත් සොල්දාදුවාගේ චේතනාව බොහෝ මිනිසුන්ගේ ජීවිත ත්‍රස්තවාදීන්ගෙන් ගලවා ගැනීම නම්, ඒ සදහා තමන්ගේ ජීවිතය අවදානමේ දාගෙන අනුන්ගේ ජිවිත රකින්න ක්‍රියා කරණවා නම්, ඔහු තුල ජිවිත බේරා ගැනීමේ කුසල ශක්තිය වැඩි වෙනවා. පවේ විපාක මෙන්ම පිනේ විපාකත් ලැබෙනවා. ”

          එතකොට ඔබතුමා කියන්නේ සිංහල බෞද්ධ සොල්දාදුවගේ “චේතනාව” බොහෝ මිනිසුන්ගේ ජීවිත ත්‍රස්තවාදීන්ගෙන් ගලවා ගැනීම නිසා ප්‍රාණ ගාතය කෙරුවට කමක් නැහ කියලා.

          හැබැයි එතකොට බුදු බන බොරු වෙනවා.

          මොකද බුදු බනේ තියෙන පලවෙනි සික්ෂා පදය බොරු වෙනවා. මොකද බුදු බනේ තියෙන්නේ
          කිසිම හේතුවකට, ඒ කියන්නේ රටක් ත්‍රස්තාවදින්ගෙන් බේරගන්ඩ වුනත් මරන්ඩ බැහැ කියලා.

          එහෙම බොහෝ මිනිසුන්ගේ ජීවිත ත්‍රස්තවාදීන්ගෙන් ගැනීම ප්‍රානගාතය බුදු බනේ අනුමත
          කරන්නේ නැහැ.

          එතකොට බෞද්ධයින්ට යම්කිසි අවස්තාවලදී ප්‍රාණ ගාතය අනුමත කල හැකිද?

          එහම පුළුවන්නන් ඇයි සිල් සමාන්දන් වෙන්නේ බෞද්ධයෝ හැමදාම?
          කිසිම තේරුමක් නැහැනේ.

          • visu says:

            මැටි ගොයියනේ…….. උඹලාගේ ගොන් කථා වලට බුදුන්වත්…….. බුද්ධ දේශනාවත් පටලවා ගන්න එපා…….

          • Rohan says:

            @visu

            එතකොට බෞද්දයෝ අනුගමනය කරන්ඩ ඕනේ අඩුම දේ තමයි පන්සිල්.

            එතකොට පන්සිල් වල පලවෙනි එක වන Pāṇātipātā එකේ තේරුම මොකක්ද?

            මදුරුවෙක් වත් මරන්ඩ බැහැ කියන බෞද්ද්යයෝ තරස්තවාදියෙක් මරන්නේ කොහොමද?

            මෙතන තියෙන්නේ ආගමයි ප්‍රායෝගික ජිවිතේ අතර ලොකු පරස්පරයක්.

            මේ පරස්පරය තියෙනවා බුද්ධාගමේ, ජයින ආගමේ සහ හින්දු ආගමේත්.

            මේ පරස්පරය ක්‍රිස්තියානි, මුස්ලිම්, යුදෙව් ආගම් වල නැහැ. ඒ ආගම් වල
            , නැත්තන් ආගමික reformation වලින් යුද්දය , killing ඉන් self defense අනුමත කරලා තියෙනවා.

            ඉතින් කිතුනුවන්ට යුද්දෙදි ත්‍රස්තවාදියෙක් මරණ එක කිසි ප්‍රශ්නයක් නැහැ

            හැබැයි බෞද්ද්යින්ට, ජයිනයින්ට, හින්දුන්ට ලොකු ප්‍රශ්නයක් තියෙනවා.

            මන් පෙන්නන්ඩ හැදුවේ මේ ප්‍රශ්නේ.

      • No Brainer says:

        එහෙම පුඵවන් නම් වඩා හොඳයි. නමුත් සිවිල් ජනයාගේ ආරක්ශාව වෙනුවෙන් යුදබිමෙදී ජීවිත පිදු රනවිරුවන් අකුසල කර්ම සිදු කරගත්තා නම් ඒවා සිදු කර ගත්තේ අප වෙනුවෙනුයි. රාජ්‍යපාලනයේදි පින් මෙන්ම පව් බොහෝ සිදු වෙනවා.

      • Suren says:

        Do not talk childishly. Your hands on your head, whoever commits a crime he has to face the consequences. However Buddhism is not a terrorist religion like all Almighty gods religions where you are destined to hell forever. It is to terrorise the poor faithful followers not to leave their religion. In Buddhism even Angulimala with multiple crimes realized Nibbana. Even King Dutugemunu faced consequences as a result of waging wars. All these almighty gods religions have martyrdom, if you kill the opponent you go to heaven straightaway.But the western people have become educated so they hide that part in their Christianity.Only a minority of the present youth in these countries now believe in a God.Only the Asian & African & poor South American nations follow Christianity religiously.Because our christians like to feel everything Sudda says is gold ,very much inferiority complex & the basic problem is do think out of the box either no intelligence or sheer laziness.

        • Victor says:

          I would like to add to what Suren said. Let me begin by stressing that I absolutely do not condone violence. However, Muslim folks need to understand the dangers in this new world when they take domicile in countries where the Muslims are not the majority. Particularly when they do not integrate to the local cultures but try to carve out their own enclaves with a ghetto mentality. Also, is the factor that no Arab Muslim countries allow people of other countries to gain citizenship in their countries. Try to create a Christian enclave in a country like Saudi Arabia and put up a church too. See how far you can get. Also have you heard of even Muslim refugees moving to Saudi Arabia or any other Muslim country en-masse. Nope. They don’t allow. That is why they come to Europe. The gullible, bleeding heart westerners with their misplaced kindness welcomed the Muslim refugees and now see what it had done to their peaceful social fabric in their countries.

          • Roshan says:

            Victor you are an absolutely a stupit. think wisely & express your comments wisely. what you have told about Muslim countries are not granting citizenship to other nation is there right. if western world implements the same rule then nobody will get citizen including our fellow Sinhalese who are in Europe countries. why you guys always blame muslims while crimes are done by others. this is because of fear in your durty minds that muslims will become majority in the world population.

    • සමන් says:

      බහු-භුත කියවන්න එපා බං! – උඹලා වගේ පටු දැක්මක් තියෙන අබෞද්ධ එවුන් නිසා තමයි මේ හෙන ගෙඩි රටට පාත් වුනේ! පුලුවන් හැම වෙලාවකම තමන් ගේ “රට – ජාතිය – ජම්මය” කියන සංකල්ප හදාරපල්ල – තමන්ට “මනුෂ්‍ය අනන්‍යතාවය” ලැබුනේ කොහොමද කියලා හිතපල්ලා! – උඹලට ලමයි ඉන්නවා නම් උන්ගේ අනාගතයි ගැන හිතපල්ල – උන්ට මේ රටේ සම්පත් ඉතිරිවෙයි ද කියලා හිතපල්ලා – මේ කොල්ල මේ අපරාධ කරලා තියෙන්නේ තමන් රටට එන විදේශික ආගමික අන්තවාදින් නතර කරන්න – ඌට තමන් ගේ ජාතිය ගැන දුකක් වේදනාවක් තියෙන්න ඇති!

    • එස්.කේ සරත් says:

      අනේ මන්ද බං උඹලා වගේ අන්තගාමි සත්තුන් ගේ මේ රට පිරිලා – අපිට රටක්-ජාතියක් විදියට ඔලුව නං උස්සන්න ලැබෙන්නේ නැහැ! – මේ කොල්ල අපරාධයක් කරපු බව ඇත්ත – එහෙම කරේ තම ජාතිය පරදේශක්කාර අන්තවාදි ආගමිකයින් සහ ආක්‍රමනිකයින්ගෙන් රැක ගන්න – උන් සැබැ විරයෝ බොලව්… අපේ රටටත් වෙන්නේ ඒකම තමයි – උඹලා වැදි බණ කිය කියා හිටපල්ලා

  2. නලින් ධර්මපාල - මෙල්බෝන් says:

    මේ කුරිරු ඝාතකයාට ඔහුගේ මරණින් පසුව සතර අපායෙන් මෙහා ගැලවීමක් නම් නැහැ

    • Wimal Perera says:

      According to our Religion, it is correct , this man would go to the Hell. But did you forget the mass killers, LTTE , killed hundreds of devotees at Anuradhapura and Kattankudi . So called developed countries help them to go out from the hell. So how you explain it.

      • නලින් ධර්මපාල - මෙල්බෝන් says:

        මහත්මයා
        බටහිර රටවල් ඔවුන්ට උදව් කළත් මතු ජීවිතය බොහෝ දුක්විඳීමට ඔවුන් ට සිදුවනවා
        අහිංසක සිංහල ජනතාව මුස්ලිම් ජනතාව කපා කොට‍ා මැරූ එල් ටී ටී ඊ ත්‍රස්තවාදීන්ටත් ඒ එසේමැයි

        • ඔජිත් ඕස්ට්‍රේලියා says:

          මම දන්නා ඔස්ට්‍රේලියානුවන්නම් ඉතාම ජාති වාදියි .බොහෝ ඕස්ට්‍රේලියානුවන් ජාතිවාදියි නමුත් ඔවුන් ඒක පෙන්නන්නේ නෑ ඉන්නේ නිකන් සාම කුමාරයෝ වගේ ඒ උනත් හොඳට ගජ මිතුරු උනාම උන් කියන දේවල් බොහොම ම්ලේච්චයි (විසේශයෙන්ම තරුණ ඕස්ට්‍රේලියානුවන් ජාතිවාදියි එක තේරුම් ගන්න පුළුවන් මොකද උන්ගේ රැකියා අල්ලාගෙන ඒ මදිවට සුද්දියන්ට කොට ගවුමක් අන්දලා පාරේ යන්න බෑ අරාබි යක්කු හිතන්නේ ඒ අය ගණිකාවෝ කියල ).උන්ට මුස්ලිම් සහ චීන අය පෙන්නන්න බෑ.මුස්ලිම් මිනිසුන් කරන ස්කන්ස්කෘතික වෙනස් කිරීම් වලට උන් කැමති නෑ,චීන්නු උන්ගේ රටේ ගෙවල් දොරවල ගන්නවට බිස්නස් ගන්නවට උන් කැමති නෑබොහොමයක් සුද්දෝන්ගේ තත්වය ඕකයි .මෙතන ඕස්ට්‍රේලියාවේ නවසීලන්තයේ ඉන්නවා වගේ කොමෙන්ට් දාන උන් ඔස්ට්‍රේලියාවට නවසීලන්තයට ඇවිල්ල නැතිබව ඉතාම පැහැදිලියි .අර කවුද මහත්මයෙක් ඔස්ට්‍රේලියාවට එන්න එපා කියා දමල තිබුනා අන්න ඒ මහත්තයා විතරයි ඇත්තටම ඕස්ට්‍රේලියාවේ ජිවත් වෙන්නේ

    • Rohan says:

      එතකොට LTTE කාරයෝ 27000ක් මරල මේ රට බේරගත්ත අපේ සිංහල බෞද්ධ රණවිරුවොන්ටත් ඔයා කියන විදියට මරණින් පසුව සතර අපායෙන් මෙහා ගැලවීමක් නැද්ද?

      එතකොට අපි LTTE ප්‍රශ්නේ විසදන්නේ කොහොමද?? මයිත්‍රී භාවනා කරලද?

      • Suren says:

        Do not talk childishly. Your hands on your head, whoever commits a crime he has to face the consequences. However Buddhism is not a terrorist religion like all Almighty gods religions where you are destined to hell forever. It is to terrorise the poor faithful followers not to leave their religion. In Buddhism even Angulimala with multiple crimes realized Nibbana. Even King Dutugemunu faced consequences as a result of waging wars. All these almighty gods religions have martyrdom, if you kill the opponent you go to heaven straightaway.But the western people have become educated so they hide that part in their Christianity.Only a minority of the present youth in these countries now believe in a God.Only the Asian & African & poor South American nations follow Christianity religiously.Because our christians like to feel everything Sudda says is gold ,very much inferiority complex & the basic problem is do think out of the box either no intelligence or sheer laziness.

      • jsk says:

        Roshan උඹ දන්න මගුලක් කතාකරපං. ltte කාරයො 27000ක් මැරුනෙ නෑ හමුදාවෙ 27000ක් ජීවිත පරිත්‍යාගයෙන් තමා මේ යුද්දෙ ඉවර කරේ. උඹගෙ අනික් කොමෙන්ට් ටිකත් දැක්කම පේන්නෙ එක්කො උඹ මොට්ට හරකෙක්, නැත්නම් තවම හුජ්ජ කොල්ලෙක්. දන්න දේකට කට දාපං. Nagasinha, Nalin සහ Wimal ට ලියල තියන උත්තරේ බලපං. එතන තියනෙව බුද්ධ දර්ශනයෙ සාරංශය බොහොම හොඳට.

    • Nagasinha says:

      @ Nalin and Wimal,
      හරියටම එහෙම කියන්න බැහැ.
      තථාගතයන් වහන්සේ මූලිකවම දේශනා කලේ කර්ම පල වාදයක් නොවේ. හේතුපල වාදයක්.
      කර්මපල වාදය ගැන දේශනා කරලා තියෙන්නේ බොහොම චුට්ටයි.
      දහසක් මැරූ අන්ගුලිමාලත් හේතුපල දහමට අනුව නිවන් අවබෝධ කරා.
      භව ගමනේ සැරිසැරීමට අදාළ හේතුව අවබෝධ කරගෙන, හේතු නැසීම තුලින් අරහත්වයට පත්වී භව ගමන නමැති පලය අවසන් කළා. රාග, ද්වේශ, මෝහ නැති කර භව ගමන ඉවර කළා.

      හේතුපල දහම අවබෝධ කර නොගත් කෙනාට පවු සහ පින් කරමින් කාර්ම පල වාදයට අනුව දිව්‍ය ලෝක, අපාය ආදී බොහෝ ස්ථාන වල මාරුවෙන් මාරුවට කරක් ගසමින් දුක් විදිය හැකියි. මෙසේ යන සත්වයා සතර අපායේ වැටීමේ සම්භාවිතාව ඉතා වැඩියි.

    • නිමල් says:

      පලයං බං යන්න විකාර කියවන්න නැතුව – උඹලගේ ගොං-හිංගල බණ – මේ කොල්ල ලෝකයටම පණිවිඩයක් දුන්න අපේ රටවල් ආක්‍රමණය කරන්න එපා කියලා! – ඌට මනුෂ්‍ය අනන්‍යාතාවයක් දීපු ජාතියට කෘත ගුන දැක්වුවා!

  3. Eiffel says:

    විශ්වාසයන්ගේ ආදීනව… තමා, තමාගේ ආගම, ජාතිය පමණක් නිවැරදි බවත්, සත්‍යය බවත්, අන් සියල්ල මිත්‍යාවන් බවත් විශ්වායක් ඇති කරගන්නා තැනැත්තන් මෙවැනි දේවලට පෙලබවීම අරුමයක් නොවේ…

    විශ්වාසයන් යනු පරම සත්‍යය නොවේ..ඒ අපගේ දැනුමේ, අවබෝධයේ,අත්දැකීමේ පමණින් අපවිසින්ම සිතේ ඇතිකරගන්නා සංකල්පයක් පමණී.. එය හරි හෝ වැරදි විය හැකිය.එයට සත්‍යය නොකියා විශ්වාසයක් යැයි පවසන්නේ එබැවිනි…

    විශ්වාසයන් මත පදනම්ව, මිනිසුන්ව තමන්ගේ ගොඩට එකතුකරගැනීමට වලිකන සියලු ආගම්, ජාතීන් මේ මරණයන්ට වගකිව යුතුය…

  4. සිංහල බන්ඩා says:

    මුස්ලිම් ජිහාඩියන් ලොව පුරා කරන කුරීරැ ඝාතන වලට රිඇක්ෂන් එකක් හැටියටය් මම දකින්නේ.

  5. Ryan says:

    Guys be careful extremism is wrong in every way the war between muslims and catholics now 800 years old still continue muslims should avoid the mosque to get out of extremism mosque is the birth place and source of extremism even moderate muslims turn extreme after going to church ill describe muslim extremism and its strategies later but you.do your own study

  6. Ryan says:

    Muslim extremism is executed in different ways in different societies suiting to their survival and growth ex if their population percentage is low they deliberately hide their extremism after discussing at mosque and they arrogantly shout for popular social ideologies like Marxism democracy against fraud like in the meantime thier population growd at tremendous rate ex for this bogus social guys are kabir azzam ameen asroff alavi and list goes on and when their bargaining power grows they resort to brutal extremism this muslim extremism unlike buddhist or Catholic or hindu is deadly and this Australian knew this was happening all sri lankans you guys take care including muslims muslims should be protected from muslims and mosque more than anything

    • De mel says:

      Agree with you 100% Ryan.
      Its important for the peaceful world to understand who our real enemy is.
      The real enemy is the one who cannot co-exist with the other, the one who would always tries to make himself a enclave and who garb himself with different robes and hide his face from the rest of the world ,the one who hate music and ban all forms of art ,the one who hell bend to kill for his faith which promises 72 virgins in heaven if he did it
      This satanic cult should get wiped out from the face of this earth for others to live in harmony

  7. Rommel says:

    These types of incidents remind me of the Clashes of Civilization theory proposed by Samuel P Huntington in1993.

  8. රත්නසේන says:

    ගොං හිංගල බුරුවන්ගේ අමු ගොබ්බ තර්ක – මුං බණ කියනවා – මේ වගේ ජව සම්පන්න කොල්ලො ලෝකයේ කොහෙ හරි ඉපදිලා තමන්ගේ රට ජාතිය ආරක්ෂ කරගන්න කියලා ප්‍රාර්ථන කරමු – අපේ රට ජාතිය ආරක්ෂා නොවන කාලේක – අනුන් ගේ රටක් වත් ආගමික අන්තාවාදින් ගෙන් ආරක්ෂා වෙන්න කියලා ප්‍රාර්ථනා කරපියව් ගොං- හිංගල බණ කියන්නෙ නැතුව

  9. අසෝක අධිරාජයාත් ,දුටුගැමුණු මහා රජතුමාත් මිනිස් සංහාරයන් කළ නමුත් ශ්‍රේෂ්ට රජවරුන්.
    එතුමන්ලාගේ ඉලක්ක වුයේ අධර්මිෂ්ට ,බලලෝබී පාපතරයින්.
    අධර්මිෂ්ට පාපතරයින් ඝාතනය කොට ධාර්මික ලොවක් ජනතාවට දායාද කල කුසලයේ බලයෙන් එතුමන්ලාගේ කාර්ම අහෝසි වී ඔවුන් ලෝක ධාතුවේ ඉහලටම එසවුනා. එයයි ශ්‍රේෂ්ට යතිවරයනන්ගේ දේශණාව.
    ශ්‍රී ලාංකීය ශ්‍රේෂ්ට රණවිරුවන්ටත් එය එසේමැයි. මේ සියලු උත්තමයින්ට උතුම් වූ චත්රර්ය සත්‍යය අවබෝද කොටගෙන උතුම් වූ නිවන් සැප ලබාගැනීමට හැකි වේවායි එකාවන්ව පතමු!
    මේ මුග්ධ ගාතකයානම් සිදු කලේ විසල පාපයක් සේම හොඳ යයි සම්මත රටවල් දෙකක් මහා අනතුරකට අද දැමීමකි.

    • vishnu says:

      අසෝක දික්විජය කලා දුටුගැමුණු
      සොළීන්ගෙන් රට බේරා ගත්ත
      පටලවා එපා

Main News