නවසීලන්ත ඝාතකයා මරණ ගමන් සජීවී ෆේස්බුක් දාලා.. බිහිසුනු වීඩියෝව මෙන්න..

March 15, 2019 at 12:00 pm | lanka C news
නවසීලන්ත ඝාතකයා මරණ ගමන් සජීවී ෆේස්බුක් දාලා.. බිහිසුනු වීඩියෝව මෙන්න..

නවසීලන්තයේ පල්ලි දෙකක ආගමික කටයුතුවල යෙදෙමින් සිටි පිරිසකට වෙඩි තබා ඝාතනය කරන ලද පුද්ගලයා විසින් එම ඝාතනය සිදු කරන අයුරු සජීවීව සමාජ ජාලා වෙත මුදා හැර ඇත.

මෙම සංවේගජනක වීඩියෝව සගවන්නැයි නවසීලන්ත පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක්ද කර ඇත.

දැනට වාර්තා වන්නේ මෙම ප‍්‍රහාරයෙන් 40 දෙනෙකු අඩුම වශයෙන් මිය යන්නට ඇති බවයි.

අදාල වඩියෝව මෙතනින්

166,742 Viewers

54 Comments to “නවසීලන්ත ඝාතකයා මරණ ගමන් සජීවී ෆේස්බුක් දාලා.. බිහිසුනු වීඩියෝව මෙන්න..”

  1. sunimal says:

    උතුරේ කොටි පල්ලියේ සිටිය අයට වෙඩි තබා මැරුවෙත් මේ විදියට තමා රජයෙන් ජිනීවා යන අය මේ ගැන කියන්න බයද?

  2. john the baptice says:

    The LTTE in October 1990 evicted more than 60,000 Tamil-speaking Muslim people at gun point within 24 hours from their homes in the Northern Province.

  3. RW says:

    This is what you can expect from descendants of British criminals who were dumped in Australia and New Zealand..

    • ජෙපි දර්ශණය says:

      හම්මේ…. අන්තිමට ගෑනු මනුස්සයෙක්ට වෙඩි තියන එක දැක්කම බය හිතුනා.
      අපේ සහෝදර වරු ඒ දවස් වල මොන හිතකින් මිනී මැරුවද කියල හිතාගන්න බෑ.

  4. පැරිස් හැරිස් says:

    අනුන්ගේ රටවලට ගිහිල්ල ඒ රටවල් වල සන්ස්කෘතියට බලපෑම් කරන්න ගියාම උන්ව කඩු ගාන්න උන්ව ලොරිවලට යටකරල මරන්න ගියාම ඒ මිනිස්සුත් ෆෝම් වෙනවා මේ එකේ ප්‍රතිපලයක් .අනාගතයේ මේවා තවත් වැඩිවෙනවා .යුරෝපයේ ගහල තියෙන ග්‍රැෆිටි වල තියෙන දේවල් බැලුවම එක බොහොම පැහැදිලියි .අනාගතයේ ජර්මනියේ තත්වය බොහොම අදුරුයි ,ප්‍රන්ශයත් බොහොම සීග්‍රයෙන් ඒ ගොඩට තල්ලු වෙනවා .රට ගිහිල්ල ඉන්න අපේ ඈයෝ මේ රටේ කකුලක් තියාගන්න බලාගෙන යුරෝපයට ආවොත් හොඳයි මොකද ඔය ඔස්ට්‍රේලියාව නවසීලන්තයට වඩා යුරෝපයේ තත්වය නරකයි

    • Kalana Premadasa says:

      This is true! Well said!

      • SALMAL says:

        Terrorism is a psychological warfare. Terrorists try to manipulate us and change our behavior by creating fear, uncertainty, and division in society.
        Behind mass immigration, there is terrorism….

    • tikka says:

      මම ඉස්කෝලේ යන කාලෙ ඉඳන් අහල තියෙනවා මුස්ලිම් ත්‍රස්තවාදය ගැන.. ආගමක නාමයෙන් අනෙකුත් ජාතීන් ආගමිකයන් ඝාතනය කර ගැහැනුන් ලමුන් වහලුන් ලෙස ගන්නා එකම ආගමික නාමය.. මෙතුවක් කල් ඔවුන් ලොව පුරා මේ ම්ලෙඡ්චත්වය පුහුණු කරා.. ශරියා නීතිය යටතේ අහින්සකයන් පවා හිස ගසා දැම්මා.. අපේ රටේත් නැගෙනහිර නගර මැද පෙරදිග ආකාරයට ඔවුන්ගේ ආගමික හැඩතල වලට සංවර්ධනය කරගෙන අවසන්.. එකෙක් දෙන්නෙක් ඇරුණම මේ කිසිම සාමකාමී පල්ලිවලට යන මුස්ලිම් ආගමිකයන් මේ පාහර වැඩ විවේචනය කරේවත් විරුද්ධ උනේ වත් නෑ.. ඔය වීඩියෝ එකේ මැරෙන මුස්ලිම් අයත් අනිවා මුස්ලිම් ත්‍රස්තවාදයට විරුද්ධව හඬක් පෙලපාලියක් ගිය අය නෙවේ.. ලංකාවෙත් එහෙමයි.. මෙහෙම මිනිස්සු මරණ එක වැරදියි.. ඔවුන් අහිංසකයි.. ඒත් මේක ඉතුරු මුස්ලිම් අයට පාඩමක් විය යුතුයි. මේ තමන්ගෙ ආගමෙ නාමයෙන් කරන ආක්‍රමණ අපරාධ වලට ලැබෙන ප්‍රතිවිපාකයි.. මින් ඉදිරියටවත් ත්‍රස්තවාදයට මුස්ලිම් උනත් විරුද්ධ වීම මුස්ලිම් අයගේත් වගකීමයි.

      • වරදට දඬුවම නියතයි says:

        තමුන් ජීවත්වන රටවල ප්‍රධාන සංස්කෘතියෙන් වෙන්වෙලා ජීවත්වන මුස්ලිම් නම් අන්තවාදී මුලධර්මවාදී ජන කොටස ලෝකයේ සැමතැනම යම් ආකාරයක බලහත්කාර කමක් ක්‍රියාත්මක කරනවා. ඔවුන් දැනගෙන සිටිය යුතුයි නිව්ටන්ගේ 3 වන නියමය සෑම ක්‍රියාවක් සම්බන්ධයෙන්ම වලංගු බව. මානව හිමිකම් ලෙස බටහිර සලකන නිර්ණායක මේ මුලධර්මවාදීන්ට ඉනිමං තියනවා. පකිස්ථානයේ මුස්ලිම් ත්‍රස්තවාදීන් එහි ක්‍රිස්තියනීන්ට එරෙහිව කරණ අපරාද කිසිවෙක් දකින්නේ නැහැ. ශ්‍රී ලංකාව තුල බොදුණුවන් ඔවුන්ගේ උසස් සංස්කෘතිය ක්‍රිස්තියානීන් වන අපව ආරක්ෂා කරනවා. මුස්ලිමුන්ට හිමිදේ, මුස්ලිමුන් ජනවර්ගයක් ලෙස උපයාගත් දේ, ඕස්ට්‍රේලියානුවා සිය තුවක්කුව ඔස්සේ ලබාදී තිබෙනවා.

    • වී says:

      True

    • ඔබ කියන කතාව ඇත්ත. යුරෝපය කියන්නෙ ආසියාවෙ අපි වගේ සුද්දන්ගෙ නිජබිම්. හැබැයි ඔස්ට්‍රේලියාව, නවසීලන්තය කියන්නෙ සුද්දන්ගෙ රටවල්ම නෙවෙයි. ඒවගෙ නිජබිම් අයිතිකාරයො කියල මුල් පුරවැසියො ඉන්නවා. ඒ වුනත් ඒ ඒ රටවල ඉන්න සුද්දොතමයි රට පාලනය කරන්නෙ. එහෙ ඉපදුනු අය හිතන්නෙ ඒක උන්ගෙ රට කියල. තමන්ගෙ පාඩුවෙ තමන්ගෙ ආගමක් අදහගෙන ඉන්නවනම් කරදර අඩුයි.ඒත් මුස්ලිම් අය සරනාගත විදිහට ඇතුලුවෙලා කල්ලි ගැහිලා එයාලගෙ නීති, සංස්කෘතිය (හිජාබ්) වගේ දේවල් එහෙ පතුරුවගෙන අර කුඩාරමට රිංගපු ඔටුව කරපු දේ කරන්න යනවා. ඔය සුඩානෙ පැත්තෙ ඉඳල ආපු මුස්ලිම් කල්ලො ඔය ඔස්ට්‍රේලියාව, නවසීලන්තය වගේ රටවල සාමකාමී පැතිවල ගෙවල් කොල්ලකනවා, හොරකම් කරනවා. මේවගේ දේවල් නිසා සංක්‍රමණිකයන් විශේෂයෙන්ම මුස්ලිම් සංක්‍රමණිකයන් ගැන හැම වර්ගයකම ජනතාව ඉන්නෙ වෛරයෙන්, තරහෙන්. මේ ඒක පුපුරා ගිය අවස්ථාවක් වෙන්න පුලුවන්. ඒත් මිනීමැරීම අනුමතකරන්න බෑ.

      • නියම බෞද්ධයෙක් says:

        දප්පුල ලංකාවේ බෞද්ධ රාජ්‍යක් කරා වගේද??

        • ඉන්දික නලින් says:

          මතක තියාගනින් මේක සිංහල මිනිස්සු ශිෂ්ටාචාරය හදපු රට .අපි සිංහල ක්‍රිස්තියානි සිංහල බෞද්ද කියල වෙනසක් නෑ දෙගොල්ලම එකම ජාතිය අපි අපේ නෑයෝ.සුළු ජාතින්ව මරන්න ඔවුන්ට හිරිහැර කරන්න සිංහලයෝ කිසිම දිනක කටයුතු කරන්නේ නෑ හැබැයි ජාතියට විරුද්දව ආක්‍රමණශීලි වැඩ කරනවානම් අපි සියලු සත්වයෝ නිදුක් වෙත්ව කියල බලාගෙන ඉන්නෙත් නෑ

      • Banda says:

        Boru nokiya inna, nawazealanthe African minissu kohewath mankolla kanne naha, mehe minissu Muslim ayata baninne naha.

        • Ron says:

          The African (Sudanese) Gang is an issue sin Melbourne Australia, they are mostly Christians South Sudanese refugees. Generally New Zealanders are accommodating immigrants than some Australians. One reason might be lenient gun control laws than Australia, as well as easy movement between the two countries for their citizens. Anti-Muslim sentiment is much stronger in Australia, due to stricter gun laws the gun man couldn’t have easily get a semiautomatic military style weapon. The fact that Anti-Muslim sentiment is shown by the fact that an Australian man was responsible for this crime.

    • suraj says:

      aniwaryen mewa idiriyatah wenna puluwan. muslim ewun unge jathiwadya, agamwadya anthawadaya wena ratawala balen wapuranna yana eka nawattuwe natnam…

    • Digana says:

      කළ කළ දේ, පල පල දේ
      කළ කළ දේ, පල පල දේ
      කළ කළ දේ, පල පල දේ

  5. පොඩි එකා says:

    කාතන්කුඩි මුස්ලිම් පල්ලියට කොටි ගහලා සිය ගානක් මුස්ලම්වරු මරපු විදිහ මුස්ලිම් නායකයින්ටත් දැන් මතක නෑ… දැන් යුධ අපරාධ කරලා තියෙන්නේ අපේ සිංහල හමුදාවයි..අපිට මේවා වෙන කොට නවසීලන්තනය කණගාටුවවත් පල කලාද කියලා මතක නෑ..

    • Dilshan says:

      Muslim waru?
      Why waru? Do we use Sinhala waru? or Tamil waru? If Sinhalese are Sinhalu Tamils are Demalu then Muslims are Muslimmu. Do we get angry when they refer to us as Sinhalu? No then why not, Muslimmu?
      Don’t try to be politically correct. It’s ridiculous

    • Spirit says:

      terrorism..&Violence is a disease. You don’t cure a disease by spreading it to more people.

  6. නලින් ධර්මපාල - මෙල්බෝන් says:

    මේ ක්‍රියාව ඉතාම නිහීනයි – නිරායුද්ධ මිනිස්සු වීඩියෝ ගේම් එහෙක වගේ dehumanize කිරීම තුච්ඡ ක්‍රියාවක්
    මේ ක්‍රියාවට මනුශ්‍යයන් වශයෙන් වි‍‍රෝධය පළ කරන අතර මේ වීඩි‍යෝ ෂෙයා කිරීමෙන් වළකින ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා

    • පැරිස් හැරිස් says:

      අනේ පලයන් නලින් ධර්මපාල පොලිටිකල් කරෙක්ට් වෙන්නේ නැතිව එහෙම උන් පිස්සෝ හැබැයි පරිස්සම් වෙයන් අන්තවාදීන් ඉස්සරවෙලාම වෙඩි තියන්නේ පොලිටිකලි කරෙක්ට් එවුන්ට සහ එතිස්ට් ලට.උඹ ඇමරිකාවේ ලෝක වෙළඳ මද්යස්තානේ ට බෝම්බ ගහල අහිංසක මිනිස්සු මරපු වෙලාවේ ,ප්‍රංශයේ සැණකෙළියකට ආපු මිනිස්සු ට්‍රක් එකකින් හප්පලා මරපු වෙලාවේ ,ජර්මනියේ අලෙක්සන්ද්‍රා ප්ලට්ස් එකේ නත්තල් සැණකෙළියේ මිනිස්සු ට්‍රක් එකෙකින් හප්පලා මරපු වෙලාවේ ,එංගලන්තේ ලන්ඩන් නුවර මිනිස්සු කපලා කොටලා මරපු වෙලාවේ කොහෙද හිටියේ ?ඒ වෙලාවේ උඹේ ඔය මනුෂ්‍ය කම තිබුනේ කොහෙද .දැන් උන් කරපුවට උන්ට පල දෙනකොට මොකද නිකන් හදිසියේම මනුෂ්‍ය කම මතක් උනේ .
      පොලිටිකලි කරෙක්ට් එවුන් ගේ කාලය ඉවරයි බොරුවට ආගමික සහජීවනය කියල අන්තවාදීන් නලවපු දේශපාලකයන්ගේ කාලය ඉවරයි උන් ලෝකෙම කෑවා ඇන්ජලා මාරක්ල් සරණාගත වෙස් ගත්ත අන්තවාදීන්ට සෙනෙහස පතුරුවන්න ගිහින් මුළු ජරමනියම මෙල්ච්චයන්ගේ පාරාදීසයක් කළා .දැන් ඒ රටවල මිනිස්සු අන්තවාදී අරාබි මිනිසුන්ගේ පිහිපාරට ලක්වෙලා. මීළඟ වටයේ ලෝකනායකයෝ වෙන්නේ ජාතික වාදී නායකයෝ මිසක් ඔබාමා ,හිලරි ක්ලින්ටන් වගේ බොරු පොලිටිකලි කරෙක්ට් නායකයෝ නෙවෙයි .අපෙත් ඉන්නවා ඔය ජාතියේ කිහිප දෙනෙක් එකෙක් තමා සමරවීර අනිකා දතා උන් බලන්නේ රට ජාතිය පාවල දීලා බලයේ ඉන්න හැබැයි ඒ කාලය ඉවරයි

    • බිල්ල says:

      ශ්‍රී ලංකාව තුල බොදුණුවන් ඔවුන්ගේ උසස් සංස්කෘතිය ක්‍රිස්තියානීන් වන අපව ආරක්ෂා කරනවා. මුස්ලිමුන්ට හිමිදේ, මුස්ලිමුන් ජනවර්ගයක් ලෙස උපයාගත් දේ, ඕස්ට්‍රේලියානුවා සිය තුවක්කුව ඔස්සේ ලබාදී තිබෙනවා. ඒකට අපි කම්පා විය යුතු නැහැ. ශ්‍රී ලංකාව තුල කිසිදින බෞද්ධයා වෙනත් ජනකොටස් වලට එරෙහිව ක්‍රියාත්මක වී නැහැ. නමුත් මුස්ලිමුන් සහ ඇමෙරිකානු ක්‍රිස්තියානි මුලධර්මවදීන් ශ්‍රී ලංකාවට සහ එහි සංස්කෘතියට එරෙහි කරණ දුෂ්ඨ ක්‍රියා හෙළාදැකිය යුතුයි.

    • DJ prasad says:

      අමනුෂ්‍ය ආගමිකයන් වු ඉස්ලාමුන් වපුරපු ඒවායේ අස්වැන්න ලැබිලා…
      ඔබත් ලංකාවේ පොතුවිල්වල ඇවිත් සතියක් ගත කරන්න…එවිට ඔබටත් බොහෝ දියුණු සිතුවිලි අතොරක් නැතුව ගළාගෙන ඒවි…අපි අතිශයෙන්ම පොතුවිල් පදිංචි මුස්ලිම් නොවන්නම් නිසා මුසලුන් නිසා පීඩා විඳිමින් සිටිමු…

  7. වී says:

    well done bro !!! අනේ අල්ලාහ් කෝ ඔයා ………………

    • ෆැන්ටා says:

      මනුස්සයෝ – ඔක්කොටම කලින් මනුස්සකම තියාගනිං – නිරායුද්ධ මිනිස්සු මරල දාපු ත්‍රස්තවාදියක්ට ප්‍රශංසා කරන්න තරං උඹ පහත් මට්ටමට වැටිලා ඇයි???

      • නියම බෞද්ධයෙක් says:

        ෆැන්ටා සිංහල බෞද්ධ නේ ඒකයි ඒ. බුදු හාමුදුරුවන් උගන්නපු බුදු දහම නෙමෙයි සිංහල බෞද්ධ අයනේ ඒකයි.

        • ගිරවා says:

          තම්බින් ක්‍රිස්තියානි රටවලට ගිහින් ඒ රටවල් වල ඉස්ලාමය පතුරවන්න ගියාම සිදු වන දේ තමයි මේ
          අපේ රටේ සිංහල බෞද්ධයා ඉස්ලාම් ජාතිකයන් කරන හිරිහැර ,අපරාධ ඉවසන්නේ අපේ රටේ බෞද්ධ දර්මය තියන නිසයි
          ඉස්ලාමය කොතනද එතන යුද්ධයක් ගැටුමක්

      • Saman says:

        යුද්දෙ කාලෙ ඇඳ යට හිටපු එවුන් ඔහොම තමා

  8. Saman says:

    Niyamayi

    • නලින් ධර්මපාල - මැල්බෝන් says:

      ප්‍රිය සී නිවුස් සංස්කාරකතුමා වෙත

      මනුෂ්‍යත්වයට නිගරු කරන පුද්ගලයන් කිහිප දෙනෙක් මේ ප්‍රහාරය අනුමත කරමින් කොමෙන්ට් දමා තිබෙනු දුටිමි
      කරුණාකර ඒවා ඉවත් කොට එවැනි කොමෙන්ට් වාරණය කරන මෙන් ඉල්ලා සිටිමි

      • NGO says:

        එහෙම කරන්න බෑනේ මල්බෝන් මහත්තයෝ. එයාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය උල්ලංගනය වෙනවානේ.

  9. Lasa says:

    I am watching new in NZ. No media institution telecasted this. Not because they could not find it. They only show few video footages of ambulance entering to Hospital. That is repeatedly telecast.. we can not see any persona trying to enter the hospital or crime scene claiming they are media. No dead bodies shown. Not because NZ has no media freedom. They have the freedom. But they know what to telecast.

  10. anuradha says:

    කො විඩීයෝ ඒක නෑ ‌ෙනේ

  11. madyasthaya says:

    සමහරු මෙතන අදහස් ප්‍රකාශ කරල තියෙන්නෙ කරුණු හරිහැටි තේරුම් ගෙන නෙවෙයි. මෙම ඝාතන ක්‍රියාව නවසීලන්තයේ සිද්ධවුණත් ඝාතකයා ඕස්ට්‍රේලියානුවෙක්. දැන් මේ දෙරටේම අගමැතිවරුන් ඇතුලු ප්‍රධානීන් මෙම ඝාතන හෙළා දකිමින් බලවත්සේ කම්පාවට පත්වෙලා ප්‍රකාශ නිකුත් කරනව. මෙම ඝාතනවලට හිජාබයවත් ඔය සමහර ළිං මැඩියො සඳහන් කරන හොරමැරකම් නෙවෙයි.ඒකට හේතුව ශත වර්ෂ ගණනාවක් පුරා පවතින ආගමික වෛරයයි

    • පැරිස් හැරිස් says:

      අනේ බොල ලින් මැඩියෝ ලෝකය ගැන ඉගෙනගත්තේ කුණු දතාගෙන්ද ?බටහිර රටවලට බෝට්ටුවලින් දැලි කුණු පොරවාගෙන ඇවිල්ලා ඊටපස්සේ ඒ රටවල ඉන්න ගෑනු දුෂණය කරනකොට පාරේ යන මිනිසුන්ට පිහියෙන් අනිනකොට ඒ මිනිසුන්ව ලොරිවලින් හප්පලා මරනකොට හැමදාම ඒ මිනිස්සු බලාගෙන ඉදිවී කියල හිතුවද ?ඔය අරාබි බල්ලෝ ගිය තැන උන්ගේ ගල්යුගයේ සංස්කෘතිය පතුරවන්න හදන එක තමා මෙතන තියෙන ලොකුම ප්‍රශනය .බටහිර රටවල කාන්තාවන් ග්‍රීස්ම කාලයේ ඇඳුම් අදින්නේ කොටට හැබැයි මුන් හිතන්නේ ඒ ගෑනු ගණිකාවෝ කියල .ස්වීඩනයේ එක අරාබි පරයෙක් ගැහැණු ළමයෙක්ව දුෂණය කළා .ඌ කියනවා පොලිසියට මට ලිංගික හදිසියක් ආවා කියල ඉතින් ඔයවගේ හිංසා ස්වදේශිකයෝ හැමදාමත් විදිවි කියල හිතනවද .ගල්යුගයේ කාලකන්නි හැත්ත යුරෝපයට වද්දාගැනීම තමයි ලොකුම් වැරැද්ද .හැබැයි දැන් වැඩිකාලයක් ඔය වැද්දන්ට නටන්න ලැබෙන්නේ නෑ බලාගෙන ඉඳපන් මොකද වෙන්නේ කියල

    • ඔය කියන ආගමික වෛරයත් ඇති.ඒත් එක වැරම මේ ඝාතන සිදුවුනේ නෑ.අවස්ථා ගණනක සිදුවූ සිදුවීම් සහ ප්‍රකෝපකාරී සිදුවීම් වල ප්‍රතිඵල තමයි මේ. ඒ වගේම මොන රටකවත් නායකයෙකුට මනුෂ්‍ය ඝාතන වලට සතුට ප්‍රකාශ කරල නිකුත්කරන්න බෑ. කිසිම කෙනෙක් මේ ඝාතන අනුමත කරන්නේ නෑ. හැබැයි අර පල්ලියෙ සිසිටීවි වල තියෙනවා මරල දාල ඉන්න අයට කොටනවා. ඒ අර ISIS බෙලි කැපිලිවල පලිය ගන්න. ඒ නිසා මේ ම්ලේච්ඡත්වය ශතවර්ෂ ගනනාවක් එහාට ගිය එකකට වඩා මෑත භාගයේ සිදුවූ සිදුවීම්වල ප්‍රතිඵලයක් බවයි පේන්නෙ.

  12. sunil attanayaka says:

    Meka dakkama duja Hithunaa eth ithin mara mehema hithunaa e wage ekek Ape parlimenthuwata panala 225 Gawayo sanharaya kaloth…!!!.Hammo Saantha…!!! Ehenam Ratath Goda apith goda…!!!

  13. sunil attanayaka says:

    Meka dakkama duka Hithunaa eth ithin mata mehemath hithunaa e wage ekek Ape parlimenthuwata panala 225 eke inna paahara Gawayo sanharaya kaloth…!!!.Hammo Saantha…!!! Ehenam Ratath Goda apith goda…!!!

  14. Banda says:

    This was not done by a bew Zealander, an Australian has come to nz and done this. Kiwis can’t believe this kind of violence can happen in nz, they r supporting Muslims and are disgusted by this act.

    And nz media, politicians, police all only give information that they can verify, never show any grisly footage because they are professionals. Sri Lanka and the world can learn from new Zealand.

    • පැරිස් හැරිස් says:

      පලයන් මිහරකෝ යන්න නිකන් බොරු පොලිටිකලි කරෙක්ට් මැට්ටෙක් වෙන්නේ නැතිව .නවසිලන්තේට ** දෙන එකා එහෙ නීතියට වැඩ කරපන් එහෙ .උඹලගේ නීතියට ලංකාවේ වැඩකරන්නේ නෑ.පලයන් මීමා

    • Ron says:

      It was an Australian. The anti-Muslim sentiment is stronger among white Australians than New Zealanders. The strict gun laws in Australia will not allow him to get high powered military style rifles. In addition Australian policing & security is much tighter than New Zealand, if he tried to do this in Sydney, he would be dead, police would have shot him.

  15. Niru says:

    Kathtgankudi is forgotten by our local Muslim saviors.

  16. ජගත් වේරහැර says:

    ඕස්ට්‍රේලියාවේ ඉන්න කෙනෙක් හැටියට මා කියන්නේ. මේ සුද්දෝ මහා ගෝත්‍රික, වනචාරි ගතිගුණ තියෙන ගුණමකු, ජරාම උන්. 3වෙනි ලෝකයෙන් එන අහිංසක, අසරණ මිනිස්සුන්ට හිරිහැර කරන උන්. ඔය පින්තුරේ ඉන්නේ එකාගේ උඩඟු රුව බලන්න. ගොඩාක් ඕස්ට්‍රේලියන් කාරයෝ ඒ වගේ. එන්න එපා ළමයි මෙහේ. මහා ජරා රටක් මේක.

    • මෝලංගිරියා says:

      ඉතිං උඹ වරෙංකො ලංකාවට අනුන්ට කිය කිය ඉන්නෙ නැතුව..

    • රයන් says:

      ඔබ කියන කතාව 100% නිවැරදි නෑ. හැම රටකම යම් ප්‍රතිශතයක් ජරා මිනිස්සු ඉන්නවා. ඒ වගේම හොඳ මිනිස්සු ප්‍රමාණයකුත් ඉන්නවා. ඒ නිසා සමස්තය ගැනම එහෙම කියන එක වැරදියි. ඒ වගේම මේ රටවලට ඇවිත් මේ රටවලින් අපේ රටට මුදල් යවන්න ඕනි. ඒ නිසා කවදාවත් එන අය අධෛර්යමත් කරන්න එපා. යන තැනට හැඩ ගැහෙන අය හොඳින් ඉඳියි. අනික අපේ රටේ ඉන්නෙ හොඳ මිනිස්සු ද? දවසකට මිනිමැරුම්, මංකොල්ලකෑම්, ස්ත්‍රී දූෂණ, ළමා අපචාර, අල්ලස්, කප්පම් මෙකී නොකී අපරාධ කොච්චරද? ඉහල සබඳතා නැති සාමාන්‍ය මනුස්සයෙක්ට ජීවත්වීම අන්තිම අමාරුයි අපේ රටේ. ඒ නිසා මේ ඉඳහිට අහන දකින දේ වලින් අනික් අය අධෛර්ය වෙන්න එපා. ඉන්දියානුවන්, චීනුන් නිහඬව ලෝකෙ අල්ලන්නෙ වැඩිපුර තම පුරවැසියන් පිටරටවලට ඔබලා. අපි ලෝකෙ ඇල්ලීම කෙසේ වෙතත් රටේ ආර්ථිකයට හයියක් වෙන්නවත් පුලුවන් අය රට ( මැදපෙරදිග නෙවෙයි – බටහිරට) පැනගන්න.

  17. aniwa says:

    unbelievable disgusting individuals some of you are. you should be ashamed to call your self human beings.
    where are the moderators today? having a day off ?
    Please delete those comments, thanks
    Also have some respect do no post these videos or pics please.

  18. madyasthaya says:

    මෙතැන සංහාරයට ලක්ව සිටින්නේ සිරියාව වගේ රටවල සිදුවන හිරිහැර දරා ගන්න බැරිව නවසීලන්තට ගිය සරණාගතයන්….නවසීලන්තය බොහොම හොඳ සාමකාමී රටක්…..එවැනි රටකට කැළලක් ඇතිකිරීම අරමුණු කරගත් උමතු මිනිහෙක් කළ හදියක් මේක….වෙඩි තියපු ගිනි අවියේ නම් වගයක් ලියල තිබුන. …ඒව ඔට්ටෝමන් අධිරාජ්‍යය පරාජය කළවුන්ගේ නම්….මේකෙන් අදහස් වෙන්නේ මෙය ඉතිහාසය හා සම්බන්ධ සටනක දිගුවක් බවයි. …ලජ්ජාවට කාරණය වන්නේ ඒ සඳහා අසරණ නිරායුධ සරණාගතයන් පිරිසක් බිලි දීමයි….ඝාතකයා බියගුළු අපරාධකාරයකු බව මෙමගින් ඔප්පු වෙනවා..
    මේ සිද්ධිය දැකල මුළුමහත් ලෝකයම කම්පාවට පත්වෙලා ඉන්නේ…. නවසීලන්ත ජනතාව අර දේවස්ථාන ඉදිරියේ මළවුන් වෙනුවෙන් මල් මිට මිට තියලා කඳුළු සල සලා තම ශෝකය ප්‍රකාශ කරනවා…..නමුත් අපේ රටේ සමහරු දක්වන අදහස් දකිනකොට එක්තරා කාරණයක් පැහැදිලි වෙනවා…. ව්‍යාජ සිංහල නම්වලින් පෙනී හිටින පෘතුගීසි ලන්දේසි ජානවලින් පැවැත එන සමහර ඇත්තො අහිංසක බෞද්ධයන්ව උසි ගන්වමින් පරණ කෝන්තර පිරිමහ ගන්න හදනවා.

    • Kadiya says:

      මතක තියාගන්න ශ්‍රී ලංකාව තුල ජීවත්වන මුස්ලිමුන්, ඔවුන් මහා සංස්කෘතියෙන් වෙන්වෙලා ගෝනි පඩන්ගූවක් හෝ ලෝගුවක් තුලට වෙලා ජීවත්වීම කෙරෙහි ඇති අප්‍රසාදය, ඔවුන්ගේ නායකයන්ගේ ක්‍රියා කෙරෙහි ඇති අප්‍රසාදය තමයි මේ බහුතරයක් වෙතින් කමෙන්ට්ස් ඔස්සේ මුදා හැරෙන්නේ.

      • පැරිස් හැරිස් says:

        හරියට හරි මචන් .ඉස්සර මේ රටේ මෙවැනි මුස්ලිම් විරෝදයක් තිබුනේ නෑ .මේ විරෝදය ආවේ මුස්ලිම්මුන් තමුන් විසින්ම වෙන්වී විශේෂ ජාතියක් ලෙස ජිවත් වීමටත් තමුන්ගේ හැසිරීම් රටේ ප්‍රධාන ජාතීන්ට විරුද්දව සිදුකිරීම නිසාත් පන්සල් ,ගම් ආක්‍රමණය නිසාත් ඔවුන් රටේ කරන හොර වැඩ කුඩු බිස්නස් ආදිය නිසාත් ය

        .සිංහලයන් දෙමුලුන්ට විරුද්දව මෙසේ කොමෙන්ට් දමනවා දැක තිබෙනවාද ?අවුරුදු 30 තිස්සේ රටේ මිනිසුන් ගාතනය කල දෙමල ප්‍රජාවට විරුද්දව සිංහලුන් මෙසේ ලියන්නේ නැත්තේ අයි ?ඔය මහලොකු පොලිටිකලි කොරෙක්ට් මීහරක් ඒ ගැන හිතුවද ?

  19. Charitha prasade says:

    Think about sri lanka brutal ltte carded did same thing .they killed innocent sinhala vigilant.so when they were doing alternatively no one open their eyes & look after them no international mercy even from sri lankan.

Main News