නවින්, මලික්, සුජීව, දයා ගමගේත් මාට්ටුයි..? කරුංකා හොරු.. ගම්මිරිස් හොරු.. තේ හොරු.. අන්නාසි හොරු.. යහපාලන ආණ්ඩුවේ ඉන්න බව ජනාධිපති කියයි..
January 27, 2018 at 10:00 am | lanka C news
“ලංකාවේ තේ, කරුංකා, ගම්මිරිස්, අන්නාසි ප්‍රති අපනයනයේදි බරපතළ දූෂණයක් හා වංචාවක් සිදුව ඇතැයි ජනාධිපතිවරයා ඊයේ මාධ්‍ය ආයතනවල ප්‍රධානින් කොටුව ජනාධිපති මන්දිරයේ දි හමුවූ අවස්ථාවේදි ප්‍රකාශ කල බැව් අද 26 ” ලංකාදීප” පුවත්පත වාර්තා කොට ඇත.
ලංකාවේ තේ, කරුංකා, ගම්මිරිස්, අන්නාසි ප්‍රති අපනයනයේදි බරපතළ දූෂණයක් හා වංචාවක් සිදුව ඇතැයි කීජනාධිපතිවරයා තමා කැබිනට් මණ්ඩලයේදි ද මේ ගැන නිතර පවසා ඇතැයි කීවේ ය.
අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ද අසාමාන්‍ය ලෙස ඉහළ යෑමට හේතුව ආණ්ඩුවේ සමහරුන් ගේ ක්‍රියා කලාපය බව කී ජනාධිපතිවරයා තමා ඒ ගැන ද නිතර පවසා ඇති බව සඳහන් කලේ යයි එම පුවත වැඩිදුරටත් සඳහන් කරයි.
ඉහත ප්රවෘත්ති අනුව යහපාලන ආණ්ඩුවේ තේ අපනයනය සම්බන්ධයෙන් කටයුතු කරන්නේ, වැවිලි කර්මාන්ත ඇමති නවින් දිසානායක මහතායි.
කරුංකා අපනයනය සම්බන්ධයෙන් කටයුතු කරන්නේ අපනයන සංවර්ධන අමාත්‍ය මලික් සමරවික්‍රම සහ එහි රාජ්‍ය අමාත්‍ය සුජීව සේරසිංහ යන මහත්වරුන් ය.
ගම්මිරිස් සහ අන්නාසි අපනයනය සම්බන්ධයෙන් කටයුතු කරන්නේ දයා ගමගේ සුලු අපනයනයන භෝග අපනයනයන අමාත්‍යවරයා ලෙසයි.
Ok I think u deserve precident post in next election.
U know how solve problems
දයා ගමගේ is one of our partners here ne, can’t believe this
Mr. President, you have no any ethical right to criticize the former government headed by MR because you were a powerful Minister in that govt. Not only that you were General Secretary of the SLFP. You voted for the ex-CJ’s impeachment case, 18th Amendment etc. Now you can,’t blame Mahinda and the clan. If they have done any misdeeds you were also responsible. You cannot simply wash off your hands.
වසර 3 ක් වගකීම අතහැර ඉඳලා දැන් නිකං බබා හුකුම් පෙන්වයි
Go to hell dirty traitor, dirty idiot sakkili appaya, ACTING ACTING ACTING ACTING till elect……..
after that we are good friends.
අනේ මම අහල තියෙන්නේ ‘හොරු සමඟ හෙලුවෙන් ” කියාලයිනේ . දැන් කියන්න තියෙන්නේ “හොරු, කම්බ හොරු සමඟ හෙලුවෙන් ” කියාල තමයි.
veeduru gerdara sita gall gaseema…….