නවීන් උඩරටට අගමැතිකම ඉල්ලයි.. රනිල් අගමැතිකමෙන් ඉවත් කරන්න වෙයි…
October 28, 2019 at 1:20 pm | lanka C news
එන ජනාධිපතිවරණයෙන් සජිත් පේ‍්‍රමදාස මහතා ජයගතහොත් ඉන් පසු පිහිටුවන නව ආණ්ඩුවේ අගමැති කම උඩරටට අවශ්‍ය යයි ඇමති නවින් දිසානායක මහතා කියයි.
තමනට අගමැති කම අවශ්‍ය බවක් නොකියන බවත් කවුරුන් හෝ උඩරැුටියෙකුට අගමැතිකම අනිවාර්යෙන්ම ලබා දිය යුතු බවත් ඒ මහතා පැවසීය.
මහනුවර පොත්තපිටියේදී පැවති ජනරැළියක් අමතමින් ඔහු මේ අදහස් පල කලේය.
මේ අනුව රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කල යුතු බවක් ඇමතිවරයාගේ ප්‍රකාශයෙන් ඇගවෙයි.
උඔලාට ෙනොවැම්බර් 17 ගන්න ෙවෙන්නේ ෂැඩෝ කැබිනට් එකේ ෂැඩෝ අගමතිකම තමයි.තව අවුරුදු 15ක් 20ක් උඔලට කරන්න ෙවෙන්නේ ෂැඩෝ අමතිකම් තමයි.රට පාලනය කරන්නේ ෙගෝඨා ඇතුලු ෙපොහොට්ටුවයි.
Thopi beda ganilla pil
udarata , dakuna
ලංකාවේ මහා පරිමාන දේශපාලන කොමිස් පටන් ගත්තේ ගාමිණී දිසානායක මහවැලි සල්ලි පිල්ලි ඇරලා.
මහවැලිය තදින්ම අසාර්ථක ව්‍යාපෘතියක්.
Me katha okkoma boru.
Rajapakshalata viruddawa kiyana ewa sampoorna aththa.
Heen baba seeyata wentathi..