නවීන් උඩරටට අගමැතිකම ඉල්ලයි.. රනිල් අගමැතිකමෙන් ඉවත් කරන්න වෙයි…

October 28, 2019 at 1:20 pm | lanka C news
නවීන් උඩරටට අගමැතිකම ඉල්ලයි.. රනිල් අගමැතිකමෙන් ඉවත් කරන්න වෙයි…

එන ජනාධිපතිවරණයෙන් සජිත් පේ‍්‍රමදාස මහතා ජයගතහොත් ඉන් පසු පිහිටුවන නව ආණ්ඩුවේ අගමැති කම උඩරටට අවශ්‍ය යයි ඇමති නවින් දිසානායක මහතා කියයි.

තමනට අගමැති කම අවශ්‍ය බවක් නොකියන බවත් කවුරුන් හෝ උඩරැුටියෙකුට අගමැතිකම අනිවාර්යෙන්ම ලබා දිය යුතු බවත් ඒ මහතා පැවසීය.

මහනුවර පොත්තපිටියේදී පැවති ජනරැළියක් අමතමින් ඔහු මේ අදහස් පල කලේය.

මේ අනුව රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කල යුතු බවක් ඇමතිවරයාගේ ප‍්‍රකාශයෙන් ඇගවෙයි.

175 views

17 Comments to “නවීන් උඩරටට අගමැතිකම ඉල්ලයි.. රනිල් අගමැතිකමෙන් ඉවත් කරන්න වෙයි…”

  1. rathna says:

    Kariella🐂🐄🐃

    • Nishantha says:

      agamathikamata ranil kiyala givisum athsan karala iwarai.ekata chanda kadena nisa dan araya enawa meya enawa kiyanawa

  2. saman says:

    Mu ge Appa looka horek ne….
    Mun Mahavali salli gahala Asiyaave 7 veni kootipathiya

  3. rathna says:

    Kariella? ✊🐄🐂🐂

  4. sirimal says:

    Both sajith and Naween have failed O/L

  5. SL says:

    පො.ඒ.පෙ ආණ්ඩුවේ එකෙක් හිටිය නමට අගමැති..කිසිම වැඩක් කලේ නැහැ මේ ආණ්ඩුවේ එකෙක් ඉන්නවා මහාමාර්ග ඇමති කියල , නුවර ටවුමේ පාරවල් වල හැටි දැක්කහම දුක හිතෙනවා. මධ්‍යම අධිවේගය සබරගමු අධිවේගය වෙලා නවතුනෙත් උඩරටින් අගමැතිකම ඉල්ලන කිරිවල්ල නිසා තමයි .කොහොමත් මේ පාර ගෙදර !!

  6. Smith says:

    Agamathi kama neweyi denna oni agamati kama!

  7. Tamusey gey thatata may vidihata amatuway nha,a aeda pramadasa mahata mu wagey ballleyk nowana nisa.pgan hoooodana aya atin pamanae pigan bideynney,sajit mona magulak da kaly gotabayata saaapeyksawa.

  8. Anoosh says:

    Respect the senior citizen and leader of UNP Hon. Ranil Wickremasinghe. It’s shame that UNP members do not respect the seniors.

  9. බුද්ධි says:

    රාජපක්ෂලා සමග එකතු වි සිටින FCID ප්‍රධානි රවි විද්‍යාලංකාරගේ පවුලේ ලොමු ඩැහැගන්න මූල්‍ය වංචා කීපයක් පිලිබඳ එලිදරව්වන් ද සන්ඩේ ටයිම්ස් පත්තරේ Former FCID Chief’s family linked to money laundering suspects

  10. MD says:

    Oya inne heenenda kiyala danaganna hodata hiyen Tokkak Anaganna.UNP gembo baka baka.Moda Talks

Main News