නවීන් මැතිවරණ දේශපාලනයෙන් සමුගැනීම ප‍්‍රකාශ කරයි..

June 26, 2020 at 9:20 am | lanka C news
නවීන් මැතිවරණ දේශපාලනයෙන් සමුගැනීම ප‍්‍රකාශ කරයි..

ශක්තිමත් එක්සත් ජාතික පක්ෂ තුල මතභේද ඇති කර කඩා වෙන් කිරිම තුලින් රාජපක්ෂ කදවුර ශක්තිමත් වන බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ නුවරඑලිය දිස්ත්‍රික් අපෙක්ෂක නවින් දිසානායක මහතා පැවසිය.

නවින් දිසානායක මහතා එ බැව් කියා සිටියේ නවින් දිසානායක මහතාගේ මැතිවරණ කාර්යයාලයක් ගිනිගත්හේන නගරයේ විවෘත කිරිමෙන් අනතුරුව පැවති ජන හමුවේදිය.

රටේ නායකයින් ගණනාවක් බිහි කර ශක්තිමත් එක්සත් ජාතික පක්ෂය තවදුරටත් ශක්තිමත් නායකයින් රැසක් රැදි සිටින බවත් , එක්සත් ජාතික පක්ෂයෙන් වෙන් වි ගිය කොටසක් කිසිදු ප්‍රතිපත්තියක් නොමැතිව රටේ පාලන බලය ලබා ගැනිමට උත්සහ කරන බවත් , එය කිසිසේත් ඔහුන්ට සිදු කල නොහැකි බව නවින් දිසානායක මහතා පවසයි.

මහ මැතිවරණයේදි සමගි ජනබලවේගය මන්ත්‍රි ධුර කිහිපයක් ලබා ගන්නා බවත් , එසේ තේරි පත් වන මන්ත්‍රිවරුන් අනිවාර්යෙන්ම රාජපක්ෂ කදවුර ශක්තිමත් කිරිමට ඔහුන් පිහිටුවන රජයත් සමග එක්වන බව නවින් දිසානායක මහතා පෙන්වා දෙයි.

සමගි ජන බලවේගය සමග එක් වි සිටින වැඩි පිරිසක් බලය සහ තනතුරු නොමැතිව දේශපාලනයේ රැදි සිටිමට නොහැකි පිරිසක් බවත් , එම පිරිස මැතිවරණයෙන් ජයගෙන ශ්‍රි ලංකා නිදහස් පොදු ජන සන්ධානය පිහිටුවන රජයට අනිවාර්යෙන්ම එක්වන බවද නවින් දිසානායක මහතා පැවසිය.

තමන් මහ මැතිවරණයක් සදහා ඉදිරිපත් වන අවසන් මැතිවරණය මෙය බවත් , තමන් එක්සත් ජාතික පක්ෂිකයෙක් වශයෙන් දේශපාලනයේ රැදි සිටින බව නවින් දිසානායක මහතා මෙම රැස්විමේදි වැඩිදුරටත් කියා සිටියේය.

– හැටන් රංජිත් රාජපක්ෂ

124,665 Viewers

24 Comments to “නවීන් මැතිවරණ දේශපාලනයෙන් සමුගැනීම ප‍්‍රකාශ කරයි..”

  1. sahan says:

    mekatath inne nathuwa samu dennako, godak pin

    • ගානක්වත් නැ says:

      පියාගෙන් පුතාට දේශපාලනය අවසන් කිරීමට දැන් කාලය එළඹ ඇත. එනිසා ඔබට දේශපාලනයෙන්හ ඉවත් වීමට ද කාලය පැමිණ ඇත. සුභ ගමන්. දේශපාලන නවකයන්, විද්වතුන්, මිනිසුන් රජකරන යුගයක් ඇතිවිය යුතුය.

  2. නිශා says:

    අනිවාර්යෙන්ම ඔයාගේ තියෙන කුකුල් කේන්තිය එක්ක ඔයාට දේශපාලනය කොරන්න බෑ මැණික

    • නවීන් ගේ යාලුවෙක් says:

      ලියලා තියන විදිය හරි ලස්සනයි, මෙහෙම තමයි කොමෙන්ට් තියෙන්න ඕනේ. නැතුව වෛරය ක්‍රෝධය කුණුහරප සහ බොරුව නැතුව සෞමය ලෙස කරුණ හිතට වැඩෙන ලෙස. ස්තුතියි.

  3. kushan says:

    komath mee paarin meeya sadahatama out wenwa 😀

  4. Chinthana says:

    M..mm..mm. he does not leave politics. He intends to collect some sympathy votes.

  5. wijebahu says:

    So whats your point? if you dont like any changes and still continue to support a old unsuccessful leader with outdated leadership skills, nothing much you can do. just quit.

  6. බන්ඩා says:

    රට ආගාදයට ඇද දැමූ පර ගැත්තන් අරක් ගත් රනිල්ගෙ එජාපය සහ බෝන් අගේන් සජීගෙ සජබ පක්ෂයත් මෙම මැතිවරණයෙදි හැදි ගෑවිලා යනවා.

  7. It is true UNP has produced several leaders to the country from Mr. D S Senanayake to J R jayawardena. President Premadasa was a good leader but he did not give a chance to the next leaders of Mr. Lalith Athulathmudali and Mr. Gamini Dissanayake. If so probably three of them were still alive. Then Ranil Wickramasinghe. He did not give a chance to the real workers of the party like Mr. Sajith Premadasa. He gave the to his henchmen. On this way it is very difficult to come to the power to the UNP. The other parties has come to the power not because of their cleverness but the un-cleverness of the other party.

  8. It is true UNP has produced several leaders to the country from Mr. D S Senanayake to Mr J R jayawardena. President Premadasa was a good leader but he did not give a chance to the next leaderssuch as Mr. Lalith Athulathmudali and Mr. Gamini Dissanayake. If so probably three of them were still alive. Then Ranil Wickramasinghe. He did not give a chance to the real workers of the party like Mr. Sajith Premadasa. He gave the to his henchmen. On this way it is very difficult to come to the power to the UNP. The other parties has come to the power not because of their cleverness but the un-cleverness of the other party.

    • Janaka from Matara says:

      “අප්පා ජනපති – බප්පා අගමැති – මාමා පුරපති නිසා බබාත් නායක විය යුතුය” තියරිය දැන් මේ රටට අදාල නොවේ.
      හැමෝම තම තමංගේ කොට්ටාස / දිස්ත්‍රික්ක එන චංදෙදි ඉහලින් දිනා තම තමංගේ දේශපලන නායක කමට තියෙන අයිතිය පලමුව පෙන්විය යුතුයි කියලයි ලොකු ලොක්කො කිව්වේ. ඒ වැඩ පිලිවෙලට සජිත් ගේ ලොකු කැමැත්තක් වගේම ප්‍රස්නයකුත් තිබුනේ නැහැ. පක්සය කඩන්න සජිත් උසි ගැන්නුවේ වෙන අය​. දැන් ඉතින් උංදැට බාගෙට පිස්සු.

  9. Nalaka says:

    Can you please go now.
    Don’t contest, coz you bloody buggers are really useless.
    It’s a shame to your father too and you are another Muppet who was in the previous utter failed govt.
    So you can levave politics, coz all who are in this field does not know what to do and what not to do?
    That’s why still we are in third world as a result of you buggers performances

  10. Alapaluwa says:

    මූ නේද තම්බි ලව්වා පාස්කු බෝම්බ ගස්සවල ක්‍රිස්තියානි මිනුස්සු මරුන එක අහපුවහම හැක හැක ගාල හිනා වෙච්ච එකා ? තොපිට මේ චන්දෙන් පස්සෙ කොහොමත් යන එනමන් නැ.

  11. ක්‍රිමිනල් says:

    රනිල් හාමුගෙ නැට්ටේ එල්ලිලා ඉන්න ජොකියන්ට ඔප්ශන් දෙකක් තියෙනවා මහ චන්දෙන් පස්සෙ, අංක එක , අප්පච්චිගේ දෑත් ශක්තිමත් කරන්න පොහොට්ටුවට ජැක් ගහන එක ,අංක දෙක , සමගි ජනබලවේගයට එකතුවෙලා ,රොයල් ගැන්සිය ප්‍රමුඛ වික්කමසිංහ කාලා දාපු යු ඇන් පියේ අනාගතය ගොඩදාගන්නේ කොහොමද කියලා කතිකාවතක් ඇතිකරන එක.

    අංක එක හරිම ලේසියී ,වරදාන ,වරප්‍රසාද එක්ක , හත්මුතු පරම්පරාව ගොඩ දාගන්න පුළුවන් ,අංක දෙක කටුකයි සහ කර්කශයි !

    • Pork says:

      අලියගෙ නැට්ටෙ එල්ලිලා දිව්‍යය ලෝකෙ යන්ඩ බලාගන හිටපු ජෙප්පන්ට මොන ඔප්ෂන් එකක්වත් නෑ.
      මේ ඡන්දෙන් පස්සෙ ඒ අපතයො සෙට්එක කුජීතවෙලා, සෙට්ට පෝච්චිම වෙනවා සිකුරුයි.

  12. On The Spot says:

    ඔබ සමුගන්න නවීන්.ඔබේ පියා කෘතහස්ත දේශපාළඥයෙක්.එහෙත් ඔබට ඔහු ගිය තැනට යන්න අපහසු බව ඔබේ හැසිරීම ඔප්පු කර හමාරයි.සජිත් ප්‍රේමදාසටත් සිය පියා ගිය පාර හොයා ගන්නවත් බැහැ.එතරම් අඳ බාලයි.දේශපාළණය යනු තමන් විසින්ම උපයා සපයා ගත යුතු දෙයක් මිස පිය උරුමයෙන් බන්දේසියක තබා පිළිගන්වනු ලබන දෙයක් නොවන බව ඔබ දෙදෙනාම ඔප්පු කර හමාරයි.

  13. අරුණ කුමාර දසානායක. says:

    ආනේ දව්වනේ. එපා. ඒපා.
    මම වහ බොනවා. ගඟේ මූදේ පනිනවා. කෝච්චියට බෙල්ල තියනවා.
    අත්තන ඇට කනවා.
    මගෙ දෙය්යෝ යන්න එපා.

  14. සමනලයා says:

    මූ නේද පාස්කු බෝම්බ ගහල මිනිස්සු මරුන එක ගැන ඇහුවම හැක හැක ගාල හිනා වෙච්ච එකා ? මේ පාර චන්දෙන් උබට ඇපත් නැ ගොයියෝ.

  15. UNPer says:

    Am I hearing N D right? Was it not he who a few moons ago went to strengthen MR’s hand and stayed on with MR as a Minister even after his own FIL considered MR’s regime to be despotic?

  16. කළු අලියා says:

    තාත්තාගේ රාජාලියා මොලේ වැරදිද හරිද?

  17. සමනලයා says:

    පියාගෙන් පුතාට දේශපාලනය අවසන් කිරීමට දැන් කාලය එළඹ ඇත. එනිසා ඔබට දේශපාලනයෙන්හ ඉවත් වීමට ද කාලය පැමිණ ඇත. සුභ ගමන්. දේශපාලන නවකයන්, විද්වතුන්, මිනිසුන් රජකරන යුගයක් ඇතිවිය යුතුය.

  18. ඉතාම යහපත් ලoකාවට අමිහිරි මතකයන් රොත්තක් එකතුකල UNP දේශපාලනය එසේ සෙමින් වදවීයාම සතුටට කාරනයකි….ජෙප්පන්ටද මේ ඉරනම අත්වෙනු ඇත.

  19. රටට හිතැති says:

    මේ පුග්ගලයා දේශපාලනයට සුදුසු නැත….මුන්දා සාමාන්‍ය මිනිසුන් දිහා “හිස ඔසවා” වත් බලන්නේ නැත….ඒත්, තමන්ගේ දේශපාලන යහපත වෙනුවෙන් වැඩකරන ඕනෑම “මගෝඩි බිස්නස් කාරයකු” වෙනුවෙන් පණ දෙන්නට වුවත් රෙඩි ය…

Leave a Comment

Main News