නවීන් මැතිවරණ දේශපාලනයෙන් සමුගැනීම ප්‍රකාශ කරයි..
June 26, 2020 at 9:20 am | lanka C news
ශක්තිමත් එක්සත් ජාතික පක්ෂ තුල මතභේද ඇති කර කඩා වෙන් කිරිම තුලින් රාජපක්ෂ කදවුර ශක්තිමත් වන බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ නුවරඑලිය දිස්ත්‍රික් අපෙක්ෂක නවින් දිසානායක මහතා පැවසිය.
නවින් දිසානායක මහතා එ බැව් කියා සිටියේ නවින් දිසානායක මහතාගේ මැතිවරණ කාර්යයාලයක් ගිනිගත්හේන නගරයේ විවෘත කිරිමෙන් අනතුරුව පැවති ජන හමුවේදිය.
රටේ නායකයින් ගණනාවක් බිහි කර ශක්තිමත් එක්සත් ජාතික පක්ෂය තවදුරටත් ශක්තිමත් නායකයින් රැසක් රැදි සිටින බවත් , එක්සත් ජාතික පක්ෂයෙන් වෙන් වි ගිය කොටසක් කිසිදු ප්‍රතිපත්තියක් නොමැතිව රටේ පාලන බලය ලබා ගැනිමට උත්සහ කරන බවත් , එය කිසිසේත් ඔහුන්ට සිදු කල නොහැකි බව නවින් දිසානායක මහතා පවසයි.
මහ මැතිවරණයේදි සමගි ජනබලවේගය මන්ත්‍රි ධුර කිහිපයක් ලබා ගන්නා බවත් , එසේ තේරි පත් වන මන්ත්‍රිවරුන් අනිවාර්යෙන්ම රාජපක්ෂ කදවුර ශක්තිමත් කිරිමට ඔහුන් පිහිටුවන රජයත් සමග එක්වන බව නවින් දිසානායක මහතා පෙන්වා දෙයි.
සමගි ජන බලවේගය සමග එක් වි සිටින වැඩි පිරිසක් බලය සහ තනතුරු නොමැතිව දේශපාලනයේ රැදි සිටිමට නොහැකි පිරිසක් බවත් , එම පිරිස මැතිවරණයෙන් ජයගෙන ශ්‍රි ලංකා නිදහස් පොදු ජන සන්ධානය පිහිටුවන රජයට අනිවාර්යෙන්ම එක්වන බවද නවින් දිසානායක මහතා පැවසිය.
තමන් මහ මැතිවරණයක් සදහා ඉදිරිපත් වන අවසන් මැතිවරණය මෙය බවත් , තමන් එක්සත් ජාතික පක්ෂිකයෙක් වශයෙන් දේශපාලනයේ රැදි සිටින බව නවින් දිසානායක මහතා මෙම රැස්විමේදි වැඩිදුරටත් කියා සිටියේය.
– හැටන් රංජිත් රාජපක්ෂ
මූ නේද තම්බි ලව්වා පාස්කු බෝම්බ ගස්සවල ක්‍රිස්තියානි මිනුස්සු මරුන එක අහපුවහම හැක හැක ගාල හිනා වෙච්ච එකා ? තොපිට මේ චන්දෙන් පස්සෙ කොහොමත් යන එනමන් නැ.
රනිල් හාමුගෙ නැට්ටේ එල්ලිලා ඉන්න ජොකියන්ට ඔප්ශන් දෙකක් තියෙනවා මහ චන්දෙන් පස්සෙ, අංක එක , අප්පච්චිගේ දෑත් ශක්තිමත් කරන්න පොහොට්ටුවට ජැක් ගහන එක ,අංක දෙක , සමගි ජනබලවේගයට එකතුවෙලා ,රොයල් ගැන්සිය ප්රමුඛ වික්කමසිංහ කාලා දාපු යු ඇන් පියේ අනාගතය ගොඩදාගන්නේ කොහොමද කියලා කතිකාවතක් ඇතිකරන එක.
අංක එක හරිම ලේසියී ,වරදාන ,වරප්‍රසාද එක්ක , හත්මුතු පරම්පරාව ගොඩ දාගන්න පුළුවන් ,අංක දෙක කටුකයි සහ කර්කශයි !
අලියගෙ නැට්ටෙ එල්ලිලා දිව්‍යය ලෝකෙ යන්ඩ බලාගන හිටපු ජෙප්පන්ට මොන ඔප්ෂන් එකක්වත් නෑ.
මේ ඡන්දෙන් පස්සෙ ඒ අපතයො සෙට්එක කුජීතවෙලා, සෙට්ට පෝච්චිම වෙනවා සිකුරුයි.
ඔබ සමුගන්න නවීන්.ඔබේ පියා කෘතහස්ත දේශපාළඥයෙක්.එහෙත් ඔබට ඔහු ගිය තැනට යන්න අපහසු බව ඔබේ හැසිරීම ඔප්පු කර හමාරයි.සජිත් ප්‍රේමදාසටත් සිය පියා ගිය පාර හොයා ගන්නවත් බැහැ.එතරම් අඳ බාලයි.දේශපාළණය යනු තමන් විසින්ම උපයා සපයා ගත යුතු දෙයක් මිස පිය උරුමයෙන් බන්දේසියක තබා පිළිගන්වනු ලබන දෙයක් නොවන බව ඔබ දෙදෙනාම ඔප්පු කර හමාරයි.
ආනේ දව්වනේ. එපා. ඒපා.
මම වහ බොනවා. ගඟේ මූදේ පනිනවා. කෝච්චියට බෙල්ල තියනවා.
අත්තන ඇට කනවා.
මගෙ දෙය්යෝ යන්න එපා.
මූ නේද පාස්කු බෝම්බ ගහල මිනිස්සු මරුන එක ගැන ඇහුවම හැක හැක ගාල හිනා වෙච්ච එකා ? මේ පාර චන්දෙන් උබට ඇපත් නැ ගොයියෝ.
Am I hearing N D right? Was it not he who a few moons ago went to strengthen MR’s hand and stayed on with MR as a Minister even after his own FIL considered MR’s regime to be despotic?
තාත්තාගේ රාජාලියා මොලේ වැරදිද හරිද?
පියාගෙන් පුතාට දේශපාලනය අවසන් කිරීමට දැන් කාලය එළඹ ඇත. එනිසා ඔබට දේශපාලනයෙන්හ ඉවත් වීමට ද කාලය පැමිණ ඇත. සුභ ගමන්. දේශපාලන නවකයන්, විද්වතුන්, මිනිසුන් රජකරන යුගයක් ඇතිවිය යුතුය.
ඉතාම යහපත් ලoකාවට අමිහිරි මතකයන් රොත්තක් එකතුකල UNP දේශපාලනය එසේ සෙමින් වදවීයාම සතුටට කාරනයකි….ජෙප්පන්ටද මේ ඉරනම අත්වෙනු ඇත.
මේ පුග්ගලයා දේශපාලනයට සුදුසු නැත….මුන්දා සාමාන්‍ය මිනිසුන් දිහා “හිස ඔසවා” වත් බලන්නේ නැත….ඒත්, තමන්ගේ දේශපාලන යහපත වෙනුවෙන් වැඩකරන ඕනෑම “මගෝඩි බිස්නස් කාරයකු” වෙනුවෙන් පණ දෙන්නට වුවත් රෙඩි ය…