නව අගමැතිවරයෙක් පත් කරන බව ජනාධිපති ලිඛිතවම දැන්වුවා..
April 29, 2022 at 3:20 am | lanka C news
ජනාධිපතිවරයාගේ බලතල සීමාකර සමූහයක් විසින් වගකීම ගන්නා වැඩපිළිවෙළක් ජනාධිපතිවරයාට යෝජනා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ කියා සිටිති.
අන්තර්වාර පාලනයක් සදහා තමන් ඇතුළු පිරිසට ආරාධනා කරන ලද ලිපියෙන්ම නව අගමැතිවරයෙක් පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් යෝජනා කර ඇතැයි ද උන්වහන්සේ පැවසූහ.
අගමැති ධුරය සදහා දැනට නම් කිහිපයක් යෝජනා වී ඇති බව ද උන්වහන්සේ කියා සිටියහ.
ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් උන්වහන්සේ මේ බව කියා සිටියහ.
මේ පරෙයා තමයි ගිය ආන්ඩුව කාලේ මිනීමරැවව නිදහස් කරන්න කියපු එකා
දැන්වත් අනවශ්‍ය දේවල් නොකර මිනිසුන් යහමගට යවන්න. නැත්නම් බුදුදහමට නිගා නොකර සිවුරු ඇර දේශපාලන රැකියාව කරගනෙ හිටියොත් හොදයි.
Go to the මසාජ් ලදූන් රතන 2022. ලෙස වෙනස් කරමූ හූ…..හූ……හූ ….