නව අගමැති රනිල්..? හෙට දිවුරයි…? SJB විශාල පිරිසක් නව ආණ්ඩුවට..
May 11, 2022 at 10:12 pm | lanka C news
නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පත්වනු ඇතැයි මාධ්‍ය කිහිපයක්ම වාර්තා කර ඇත.
එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසන්නේ රනිල් වික්‍රමසිංහ මහතා හෙට හෝ අනිද්දා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට නියමිත බවයි.
පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ලබා ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාව තිබෙන බවද ඔහු පැවසීය.
ජනාදිපති ගෝටාභය රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ හදිසි සාකච්ඡාව පැවැත්විය.
තමන් අමාත්‍ය ධුරය ලබා ගතහොත් සහයෝගය ලබාදිය හැකි දැයි වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ කීපයකින්ම දුරකථනය මාර්ගයෙන් විමසා ඇත.
මේ අතර වාර්තා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය පළකිරීමට සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් 25 කට වැඩි පිරිසක් සූදානම් සිටින බවයි.
2015 බලයට ආපු ගමන් මහ බැංකුව හොරකම් කරපු හැම දේටම shap නියායෙන් කටයුතු කරන නායකත්වය ගතිගුණ නැති මේ මනුස්සයා මොකට පත් කරනවද?
පාස්කු ප්‍රහාරය වෙලාවෙ හිනා වෙවී press conference තිබ්බෙ.
රට ජාතිය ගැන හැගීමක් නැති, අඩුම තරමෙ තම පාක්ෂිකයා ගැන වත් හැගීමක් නැති , තද ආත්මාර්ථකාමී, ඩීසල් දමන, නායකත්ව ගතිගුණ කිසිසේත්ම නැති, ජන පදනමක් නැති මෙයා පත් කරගන්නද අපේ අය මාසයක් තිස්සේ දුක් වින්දෙ?
කිසිම වැඩක් නෑ.
තරැණ බුද්ධිමත් නායකත්වය තිබිය යුතුයි.
මෙයා බලයට එනවා කියන්නෙ MR ආව වගේ තමා.
මේ system එක change වෙන්නෙ නෑ.
හොරු හොරු එකතු වෙනවා කියලා බුද්ධිමත් ජනතාව දන්නවා .
Ranil is the best person to be the prime minister at this situation We can not have young and unexperienced now. Will give him 12 months and go for elcetion.He has got contacts western countries. Even though people do not like Ranil Not many criticize his economics strategy. People should understand country is bankrupt.
එතකොට විමල් වීරවන්ශටයි , ඩලස් ටයි, විජේදාස රාජපක්ෂටයි මොකද වෙන්නේ. අඩුම වශයෙන් තිබුන ඇමතිකමේ බෙට්ටවත් නැතිවෙනවා නේද ඊලග සැරේ ගෙදර යන්න ඉස්සර.
රනිල් ගෝ ගම නිර්මාණය වීමට නියමිතයි .
ගෝටට සහ රාජපක්ෂ හැතිකරේට, මෙතුවක් කල් කරපු පාදඩ ජඩ වැඩ වලින් නිදොස් කොට නිදහස් කරලා හොරාකාපු කන්දරාවත් අරගෙන යහතින් රටින් පනින්න , අවශ්‍ය උදව්ව රනිල් කියන පාහරය කරලා දෙන නිසා, ගෝටගෙ හොදම තේරීම රනිල් තමයි….
රනිල් ඇතුළු පිරිස නැවත කැඳවා රට යලිත් 2015 යුගයට. මේකද මේ අරගලයේ ශෝකාන්ත නිමාව … රටට අපසරණයි
රනිල් ව මැතිවරණයෙන් පවා ගෙදර යවපු එකෙක් ජාතික ලැයිස්තු මන්ත්‍රී දූරයෙන් ආපු එකෙක්, මිනිස්සු සහමුලින්ම ප්‍රතික්ෂේප කරපු එකෙක්. මූව ගේන්න හදන්නෙ රාජපස්ස ල ගෙ හොර වහගන්න..රටට නම් කිසිම සෙතක් වෙන්නෙ නැහ..
රනිල් ව මැතිවරණයෙන් පවා ගෙදර යවපු එකෙක් ජාතික ලැයිස්තු මන්ත්‍රී දූරයෙන් ආපු එකෙක්, මිනිස්සු සහමුලින්ම ප්‍රතික්ෂේප කරපු එකෙක්. මූව ගේන්න හදන්නෙ රාජපස්ස ල ගෙ හොර වහගන්න..රටට නම් කිසිම සෙතක් වෙන්නෙ නැහ..ජාතික ලැයිස්තුවේන් හොද පිරිසක් පාර්ලිමේන්තුව ට ගනිව්. අලුත් අය දාගෙන මේ රට ඔය ගොබ්බයො සෙට් එකෙන් බේර ගමු
ඩී.ඒ.රාජපක්ෂ එකසත් ජාතික පක්ෂයෙන් ඉවත් වුවද පුතුන් එක්සත් ජාතික පක්ෂය සරණ යාම…..
ඩී.ඒ.රාජපක්ෂ මන්ත්‍රීවරයා බණ්ඩාරනායක සමග එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී විපක්ෂයට ගියේ එක්සත් ජාතික පක්ෂයේ වැරදි ආර්ථික සහ දේශපාලන ප්‍රතිපත්ති හේතුවෙනි.
ඩී.ඒ.රාජපක්ෂ පුතුන් දෙදෙනෙකු ජනාධිපති වුවත් පියාගේ ස්වදේශී චින්තනය ක්‍රියාත්මක කරවීමට අපොහොසත් වූ අතර ඔවුන්ගේ ප්‍රතිපත්ති වූයේද එක්සත් ජාතික පක්ෂයේ ම ආර්ථික සහ දේශපාලන ප්‍රතිපතිමය.
එවන් තත්ත්වයක ඩී.ඒ. රාජපක්ෂ නාමය හෑල්ලු වීම ගැන රාජපක්ෂ පුතුන්ම වගකිව යුතු වේ.
All members of that late DA Rajapaksa sons are politically that Not Educated men, they ran our country governances by other thoughts and line of actions. They were lack of political process of cognation of island development of capitalism and its neo-Liberalism mode of economy…?
All members of that late DA Rajapaksa sons are politically that Not Educated men, they ran our country governances by other thoughts and line of actions. They were lack of political process of cognation of island development of capitalism and its neo-Liberalism mode of economy…? Not a single members of RAJAPAKSE are NOT A RATIONALIST IN SCHOOL OF TOUGHT. . They cannot meet new challenges of Sri Lanka in that global signifies.
All members of that late DA Rajapaksa sons are politically that Not Educated men, they ran our country governances by other thoughts and line of actions. They were lack of political process of cognation of island development of capitalism and its neo-Liberalism mode of economy…? Not a single members of RAJAPAKSE are NOT A RATIONALIST IN SCHOOL OF TOUGHT. . They cannot meet new challenges of Sri Lanka in that global significances . Family of Rajapaksa including Gotagaya R.. as a person not fit for 21st century. We have to keep our eyes on how Sri Lankan continue to development of nation economy by after crisis …@
මහින්ද රාජපක්ෂ එළව ගන්නනෙ හැමෝටම කැසිල්ල හැදිලz තිබුණෙ. දැන් සැප ලැබෙයි. රට විකිණෙයි. වාසියකට තියෙන්නෙ ආවට නටන්න බෑ, බහුතරය නෑ. රට විකුණනන්න ඉඩ නොතැබිය යුතුයි.