නව අගමැති රනිල්..? හෙට දිවුරයි…? SJB විශාල පිරිසක් නව ආණ්ඩුවට..
May 11, 2022 at 10:12 pm | lanka C news
නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පත්වනු ඇතැයි මාධ්‍ය කිහිපයක්ම වාර්තා කර ඇත.
එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසන්නේ රනිල් වික්‍රමසිංහ මහතා හෙට හෝ අනිද්දා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට නියමිත බවයි.
පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ලබා ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාව තිබෙන බවද ඔහු පැවසීය.
ජනාදිපති ගෝටාභය රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ හදිසි සාකච්ඡාව පැවැත්විය.
තමන් අමාත්‍ය ධුරය ලබා ගතහොත් සහයෝගය ලබාදිය හැකි දැයි වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ කීපයකින්ම දුරකථනය මාර්ගයෙන් විමසා ඇත.
මේ අතර වාර්තා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය පළකිරීමට සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් 25 කට වැඩි පිරිසක් සූදානම් සිටින බවයි.
කොහොම ත් ස්ජිත්ට හා අනුර කුමර ට ඩා මේ අවස්තාවෙ රටට වටින්නෙ රනිල් වික්‍රමසිංහ මහතා . ජාත්තන්ත්ර ය සමග ගනුදෙනු කර රට ගොඩ ගන්න පුලුවන් එකම කෙනා
ප්‍රසන්න බඩා එක්ක මම දැන් නෑ, ලොකුමල්ලි. උගෙන් ගඳ ඕන හැම උදව්වම ගත්තා
මොකා ආවත් ආයේ මම මොතේ දාල ඕකව අල්ලගන්නවා, අපේ ගෙදර වැල ගෙඩියත් පුක හිරවෙන්ධ ඇදල ඉන්නේ.
පිනට බොමුද ලොකු මල්ලි
ගෝටාභය හොයාගන්නෙම එක්කො ඇමරිකන් පුරවැසියො නත්නම් jobiden ටත් වඩා අමරිකාවට ප්ක්ශපාත අය.
බලන්නකෝ ඔය ගේන සල්ලි වලට රටෙන් භාගයක් විකුනනවා ඒවගේම තව අවුරුදු දෙකක් යනකොට ආයිත් මේවගේම පරිප්පුවක් කන්න වෙනව.
අයියාටත් වඩා මල්ලි අසරන වෙනව.
Ranil Go Home. රනිල් ගෝ හෝම්!!!
mona mugulak hari karala l Light, Petrol saha gas deepalla, nathnam palayan
මරු ඩබල. එයා ගෙ වැරදි මෙයා අල්ලන්නෙ නෑ.
මෙයාගෙ වැරදි එයා අල්ලන්න නෑ.
මගේ රටට දළදා හිමි සරණයි.
එහෙනම් ඉතින් කොල්ලෙක් දැකපු ගමන් අල්ල අල්ල ඉන්න සජිත් හරි ෆොන්සේකාට හරි මේක ගන්න කියපන්. උන් වෙන ඒවා අල්ල අල්ල ඉන්නවා ඇර වගකීම් ගන්නේ නෑනේ.
gillapu eka goda dala dipallako. election ekedi api salakannam
බොල මොරදුන්න 225 ම එපා. බොලගෙ සටන් පාට අද කොහිද, රවුන් ගහල රවුන් ගහල හිටපු තැනට ම ආව නේ? මෙයින් වුනේ සජිය ඉවත් කලා පමණි.
හා…යි මෙයාලා ආපහු සමලන යුගයකට යමු. සාගල, අකිල, මලික් දුනේෂ් කෝ අනේ ඔයාලා
තවත් කොලු මයිනා ගමක්…..
Aiiyooo…api watuna thana…mayawa nisa thami yhapalanayata yanna une. Tawat vinasayak thami meh.
ගෝගමවල් වල ඉන්න කොල්ලනේ පරෙස්සම් වෙයල්ලා. පුළුවන් තරම් කෙල්ලොම එකතු කරපල්ලා.