නව අගමැති සම්බන්ධීකරණ ලේකම් කෞෂි නිසා අගමැති මැදුර නොසන්සුන්..

July 13, 2021 at 10:22 pm | lanka C news
නව අගමැති සම්බන්ධීකරණ ලේකම් කෞෂි නිසා අගමැති මැදුර නොසන්සුන්..

කෞෂි වෙඩිකාරආච්චි මහත්මිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරියක් වශයෙන් මෑතක දී පත් කරන ලදී.

එම පත්වීම හේතුවෙන් අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩලයේ බොහෝ දෙනෙකු දැඩි නොසන්සුන් තාවයට පත් ව සිටින බව වාර්තාවෙයි.

එම පත් කිරීම නිර්දේශ කරන ලද්දේ කෙසේද පත් කිරීම සිදු වූයේ කෙසේද යන්න පැහැදිලිතාවයකින් තොර වීමයි.

අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය මෙන්ම අගමැති කාර්ය මණ්ඩලයද මේ සම්බන්ධයෙන් ප්‍රමාණවත් දැනුවත් වීමක් නොමැති බවද දැනගන්නට ඇත.

කෙසේ වෙතත් අදාළ පත්වීම් ලිපිය හින්ද රාජපක්ෂ මහතා අතින් ලබා ගන්නා අයුරු කෞෂි වෙඩිකාරආරච්චි මහත්මිය තම සමාජ ජාල ගිණුම ඔස්සේ ප්‍රකාශයට පත් කර තිබිණි.

නිරූපිකාවක් සහ නිවේදන ශිල්පිනියක් වන ඇයගේ සැමියා ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයා ලෙස ලෙස කටයුතු කරයි.

215,105 views

29 Comments to “නව අගමැති සම්බන්ධීකරණ ලේකම් කෞෂි නිසා අගමැති මැදුර නොසන්සුන්..”

  1. assanga says:

    Very good all three sons would be very happy they can have her as required alternatively. Kochcharahondada, Rajapkasha Patiyek hada gatthoth. Please go ahead and do the needful. Habiya could achivea DPL post
    Cheers

  2. ගිජුලිහිණි says:

    මගේ පුංචි රෝස මලේ, මමයි උඹේ වියපත් බඹරා ……………
    …..මං නැතෝ …. ගෑනි ගැහුවෝ ……..

  3. සුකිරි බෝලේ.. says:

    අපිනං කන්න ආාාස කිතුල් හකුරැ…
    යකුනේ මහඵකා සතුටින්.. ඊරිසියා කොරන්ට නාකයි බොළව්..!

  4. Chandana says:

    මොරිස් මයිනර් උනත් ගහන්නේ. Octane 95😂

  5. මෝ says:

    රන්තැඹිලි ගෙදර පරිස්සමට තියල පිට තියෙන ගොන් තැබිලි ගහපියව් කොල්ලනේ.මීට අප්පොච්චි

Main News