නව ආණ්ඩුවේ විදේශ ඇමති TNA සුමන්තිරන්..?
December 16, 2018 at 6:49 pm | lanka C news
දෙමල ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී එම්.ඒ. සුමන්තිරන් මහතාට නව ආණ්ඩුවේ විදේශ කටයුතු ඇමති ධුරය ලබා දීමට යෝජනා වී ඇති බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සදහන් කරයි.
එක්සත් ජාතික පක්ෂය විසින් පිහිටුවන් ලබන්නේ දෙමල සන්ධානයේ බෙදුම්වාදී උවමනාවන්ට යටවූ ආණ්ඩුවක් බවත් හන්ත්රීවරයා සදහන් කරයි.
කෙසේ වෙතත් බෙදුම්වාදී ඉල්ලීම් ඉටු කරන්නට ඉඩ නොදෙමින් ඊට විරුද්දව උපරිම මැදිහත්වීමෙන් ක්රියා කරන බවද මන්ත්රීවරයා කියා සිටී.
දැන්නෙ දන්නෙ අගමැතිකම අරන් තියෙන්නේ ගූ නාගෙන !!!.
දැන් අලුත්ගමගේ රනිල් ගාව ද වැඩ කරන්නේ ඕක දැනගන්න.
Meya raniltath eha giya dasa kapatiyek. Fedaral sure.
දකුනෙ යූඑන්පී උන්ගෙ කරට නැගල අපේ සල්ලි වලින් රට ගිහින් කොටි අපිටයි,අපේ රටටයි කෙලිනව….! සජිත් උඹ රනිල්ගෙ හැම අලුකුත්තේරැ කමකටම පු* හෝදල ඉස්සරහට වේදිකාවල නැගල ඌ නරකයි කියන්න එන්න එපා….! උඹ උඹේ තාත්ත්ගෙ මිනීමරැවම්ටත් චන්ද හිගමනේ වැදල වන්දි දීපු අවජාතකයෙක්….! මේ හැම වැරැද්දකටම කර ගහල සුදන වෙන්න එන්න එපා.ඉස්සරහට…! පක්ශෙ වෙනුවෙනන් කරපුව කකුල් දෙකේ ඇල්ටේශන් බල්ලන්ටයි,බැල්ලියන්ටයි කියපං…” කොල ඇල්ටේශන් ගහනය කිය්න්නෙ මේ රටේ ජනතාව කියල හිතන්න එපා…..! ,රනිල් කරපු හැම දේකම ඒ සත්තුත් කොටස් කාරයො,උන් ජනතාවයි කියල සුද්ධ කරන්න බෑ…! නඩුතීන්දුවෙ සතුටක් තියෙන්නෙ කොහොමද මොක උනත් තමන්ට,මිනිස්සුන්ට ලැබෙන එකම අවස්ථාව වැරැද්දක්,අසාධාරණයක් තියනව නං පියවරක් ගන්න…! තමන්ට නොවුනත් තමන් වගේ වෙන කෙනෙක්ට ඒ අවස්ථාව ඕන වෙන්න පුලුවන්….! මෙතන සතුටු වෙන්නඕන එකම පාර්ශවය රනිල් හා පාර්ලිමේන්තුවෙ යූඑන්පී මංත්රීල ටික…! අර තිරිසන්නු අද රතිඤ්ඤා දාද්දි උන්ගෙ මට්ටමේ මිනිස්සු කීදෙනෙක් හූල්ලනවද,පාක්ශික වහල් කම පැත්තකින් තිබ්බොත් තමන්ට සතුටු වෙන්න පුලුවන්න්ද හූල්ලනව නෙවේ ලොකු පසුතැවීම ගොඩක්….! ,මේ රට යූඑන්පී දේපාලුවොන්ගෙන් විතරක් නෙවේ,ජනතාවට මුවා වෙලා ඉන්න පාක්ශික තිරිසන්නුන්ගෙනුත් බේරගන්න ඕන..! සමස්ත යූඑන්පී ගහනයෙන්…..!
This is all loose propaganda .
Why do you call it propaganda?
Sumandiran not suitable?
I think he will win over the IC -again – in no time!
.නියමෙට තියෙයි. මොන කාලකන්නි වැඩක්ද මේ?
සුමන්තිරන් මහතාට නව ආණ්ඩුවේ විදේශ කටයුතු ඇමති ධුරය ලබා දීම ප්රශ්නයක් නෑ.
මේ දවස්වල වේලු ජීවත්වෙලා හිටියනම් නව රජයේ ආරක්ෂ ඇමති කමට අපේ රනිල් හාමු යෝජනා කරන්නෙත් වේලුවයි.
Let him be the foreign Minister in his home, but not in SriLanka.
niyamayi lassanata koravi kawm kana modange gon kam nisaa….
තුහ් නොදකින් මේ වගේ පහරයෙකුට කවුද විදේශ ඇමති කම දෙන්නේ?