නව කැබිනට් ලේකම්වරුන් පත් කෙරේ.. ලයිස්තුව මෙන්න..

May 24, 2022 at 7:10 pm | lanka C news
නව කැබිනට් ලේකම්වරුන් පත් කෙරේ.. ලයිස්තුව මෙන්න..

කැබිනට් අමාත්‍යාංශ සඳහා පත් කෙරුණු නව ලේකම්වරු වෙත පත්වීම් ලිපි ලබාදීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් අද (24) පස්වරුවේ කොටුව, ජනාධිපති මන්දිරයේ දී සිදු විය.

නව කැබිනට් අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ.

01- ආර්.ඩබ්ලිව්.ආර්. පේමසිරි මහතා – ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය

02- එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය

03- කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතා – වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශය

04- එස්.ටී. කොඩිකාර මහතා – වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා මාත්‍යාංශය

05- වසන්තා පෙරේරා මහත්මිය – අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩු ක්‍රම යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය

06- එස්.හෙට්ටිආරච්චි මහතා – මහජන ආරක්ෂක අමාත්‍යාංශය

07- එම්.එන්. රණසිංහ මහතා – අධ්‍යාපන අමාත්‍යාංශය

08- එම්.පී.ඩී.යූ.කේ. මාපා පතිරණ මහතා – විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය

09- ආර්.එම්.අයි. රත්නායක මහත්මිය – ධීවර අමාත්‍යාංශය

10- මොන්ටි රණතුංග මහතා – ජල සම්පාදන අමාත්‍යාංශය

11- යූ.ඩී.සී. ජයලාල් මහතා – වාරිමාර්ග අමාත්‍යාංශය

12- අනුරාධ විජේකෝන් මහතා – ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය

13- වෛද්‍ය අනිල් ජාසිංහ මහතා – පරිසර අමාත්‍යාංශය

14- අනුෂ පැල්පිට මහතා – ජනමාධ්‍ය අමාත්‍යාංශය

15- එම්.බී.ආර්. පුෂ්පකුමාර මහතා – කෘෂිකර්ම අමාත්‍යාංශය

16- සෝමරත්න විදානපතිරණ මහතා – බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු මාත්‍යාංශය

17- ජනරාල් (විශ්‍රාමික)දයා රත්නායක මහතා- කර්මාන්ත අමාත්‍යාංශය

18- අරුණි විජේවර්ධන මහත්මිය – විදේශ කටයුතු අමාත්‍යාංශය

19- බී.එල්.ඒ.ජේ. ධර්මකීර්ති මහතා – වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය

20- ආර්.එම්.සී.එම්. හේරත් මහත්මිය – වනජීවි හා වන සම්පත් සංරක්ෂණ
අමාත්‍යාංශය
21- එස්.ජේ.එස්. චන්ද්‍රගුප්ත මහතා – සෞඛ්‍ය අමාත්‍යාංශය

22- පී.එච්.සී. රත්නායක මහතා – නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය

23- ආර්.පී.ඒ. විමලවීර මහතා – කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය

– ජනාධිපති මාධ්‍ය අංශය

58,219 views

12 Comments to “නව කැබිනට් ලේකම්වරුන් පත් කෙරේ.. ලයිස්තුව මෙන්න..”

  1. SL# තණ්හාය ජායති ශෝකෝ says:

    10%-15% නොඉල්ලන ලේකම් ල වේවා! හිටපු ලේඛම් ලා නිසා රටට කෙලවුණු කෙළවිල්ල තොපි නිසා නොවේවා !!

    • Fernando says:

      මේ හිටපු ලේඛම්ලා set එකම තමා මල්ලී. Johnston ගෙ අනිත් අත වගේ ඉන්න හොට ප්‍රෙමසිරියා ආයිත් highway secretary.

    • Fernando says:

      මේ හිටපු ලේඛම්ලා set එකම තමා මල්ලී. Johnston ගෙ අනිත් අත වගේ ඉන්න හොර ප්රෙමසිරියා ආයිත් highway secretary.
      ආර්.ඩබ්ලිව්.ආර්. පේමසිරි – ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය කම්බ හොරා.

  2. saleem says:

    මේ කාලකණ්නිය කරන එකම දේ තනතුරු නිල ප්‍රදානය කරන එකයි වදින ඒකයි ිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිි කන බොන එකයි නිදා ගන්න එකයි විතරයි වගෙ මෙහෙ මිනිස්සු තෙල් ගෑස් පෝලිම්වල පැය අට දොළහ දුක් විඳිනව නොදකින් මූසලය

    • kalukaputaa says:

      niyamai saleem. me booru pakaya korannema oka vitharai. ekko thatta wesige puththunva polimata thiyala unta
      daane gileemata ewa bedanavaa, neththam ohe nikan athdeka ussala gobbayavage vendagena viriththaagena
      innavaa, neththam urumas kakaa mathpen bibee uge geni kalu hujja bibee ewaayinma naana ayoma kiyana
      ganda wesith ekka hukana eka pamanaya. den thiyenne moova methanata genaapu laksha 69ma ekathuwelaa
      moova andunaaganna beri vidihata gahala thalala podikorana eka pamani. ethakota merunath janayaa sathutui.

  3. හිටපු රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතාට මොකද වුණේ?

    • kalukaputaa says:

      ema rathnasiriwa mekaa marala bere vewata visikkoralaalu.

    • Kelliya says:

      He is already retired. His appointment is illegal. How can a person enjoy both a government pension and a salary at the same time.

  4. Jude perera says:

    Sir pathkarana eka karanawa weda sir ge wage fail

  5. Nature says:

    කෘෂිකර්ම අමාත්‍යාංශය කන්දේගම මහතාට බාර දෙන්න.

  6. Lalla says:

    පේමසිරි යාවජීව ලේකම්, මහාමාර්ග. රහස මොකක්ද. අනික දයා රත්නායක .තවත් එක්තරා ජනරාල්වරයකු පමණි.කර්මාන්ත ගැන දන්නේ මොනවද..

  7. Sarath says:

    මේ ලේකම්ලාට ගෙවන පඩි, පහසුකම් වෙනත් කොමිස් මුදල් ගැනත් මේසමගම ඉදිරිපත් කලානම් වටිනවා.
    අපි ඒවාටත් ගෙවන්න සුදානම් වෙන්න එපායැ.