නව කැළණි පාලම යහපාලන වැඩක්.. මේ ආණ්ඩුව කල දෙයක් නෑ.. යහපාලනය ව්‍යාපෘති විවෘත කරනවා පමණයි..

November 25, 2021 at 3:00 pm | lanka C news
නව කැළණි පාලම යහපාලන වැඩක්.. මේ ආණ්ඩුව කල දෙයක් නෑ.. යහපාලනය ව්‍යාපෘති විවෘත කරනවා පමණයි..

ඊයේ දිනයේ විවෘත කරන ලද කැලණි පාලමේ තනි අයිතිය වත්මන් ආණ්ඩුව විසින් ලියා ගැනීමට උත්සාහ කරන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.

නමුත් මෙම ව්‍යාපෘතිය 2012 මාර්ග සැලසුෙම් තිබුනද 2014 වසරේ ගිවිසුම් අත්සන් කර 2016 වසරේ පැවති යහපාලන ආණ්ඩුවෙන් වැඩ ආරම්භ කරන ලද ව්‍යාපෘතියක් බව ඒ මහතා පැවසීය.

නමුත් ඇති වූ නොයෙක් බාධාවන් මත එය විවෘත කර ගැනීමට නොහැකි වූ බවද ඒ මහතා කියා සිටියේය.

මෙය විවෘත කිරීම ගැන සතුටු වන නමුත් එහි තනි අයිතිය වත්මන් ආණ්ඩුව ගන්න යාම ගැන කණගාටුවන බවද ඒ මහතා සඳහන් කළේය.

වත්මන් ආණ්ඩුව අද විවෘත කරන්නේ පැවති යහපාලන සමයේ ආරම්භ කල ව්‍යාපෘති පමණක් බවත් මේ ආණ්ඩුව විසින් කිසිදු වැඩක් කර නැති බවත් ඔහු තව දුරටත් පැවසීය.

35,072 views

32 Comments to “නව කැළණි පාලම යහපාලන වැඩක්.. මේ ආණ්ඩුව කල දෙයක් නෑ.. යහපාලනය ව්‍යාපෘති විවෘත කරනවා පමණයි..”

  1. Kasun says:

    මහින්දගේ ආණ්ඩුවෙන් මාතර හක්මණ පාරේ කොටසක් (මාතර නගරය කිට්ටුව) අලුත් වැඩියා කරන කාලේ ආණ්ඩුව පෙරළිලා යහපාලන ආණ්ඩුව ආවා. අවුරුදු 4ක් යනකන් ඒ පොඩි පාර කොටස හදාගන්න බැරුව අන්තිමට අමු වතුර වලක් වුනා. මාතර අයට මේක හොඳට මතකයි.

    ඒ විදියටමට තමයි මහින්දගේ කාලේ පටන් ගනිපු අනිත් හැමදේම යහපාලන කාලේදී අඩපණ වෙලා වසර ගණන් පහු වෙලා,ප්‍රමාදයට චීනෙට වන්දි ගෙවලා අන්තිමට වැඩ ඉවර කරන්නෙත් නැතුව ඡන්දෙට කලින් යන්තම් අටවලා යහපාලනේ උන්ගේ නම් දාගෙන විවෘත කරපු හැටි අපිට අමතක නෑ. දැන් පාඨලියා බොරුවට කෑ ගැහුවට අනුන් හදපු දෙවල් වලට උප්පැන්න දීල තමන්ගේ නම ගහගෙන විවෘත කරපු එකෙක් තමයි පාඨලී කියන්නේත්

    • Hudson says:

      Ane pala baiyya yanna. Kawda Matara hambantota complete Kare? Mahindaya komis gahala Sudu aliyo haduwa. Dan nahuthetama Erila. Komis Madhi nisa light rail project eka nawathhuwa.

  2. hira says:

    Mu patta awasthawadiyek. Mekata mul gala thibbey 2014. yahapalana gon rala awurudu dekak kalmaramin hitiya mahindage konak pada ganna. anthimata karapu magulakuth naha yahapalanyath summa. mu ilagata arinna patan ganney sajith babyta.

  3. Saranga Gunasekara says:

    මේවා මහජනතාවගේ සල්ලි මිස උඹලගේ සල්ලි නෙමේ පාඨලියෝ. මේක 2014 මුල් ගල තියපු ව්යාපෘතියක් නෙමෙයිද? ඒ කාලේ තිබුනේ මහින්දගේ ආණ්ඩුව නෙමෙයිද?

    අනේ පාඨලියෝ යහපාලන ආණ්ඩුව ආපු දවසේ ඉඳන් කලේ කලින් ආණ්ඩුවෙන් වැඩ ඉවර කරල තිබ්බ දේවල් වලට සමරු පලක වල යහපාලුවන්ගේ නම් දාගෙන විවෘත කරපු එක නෙමෙයිද? ඒව විවෘත කලේ රෙදි ඇඳගෙනද?

  4. හසිත says:

    බූරුවෝ යහපාලනය කවද්ද නෙළුම් මලට නෙළුම් කොලයට නෙළුම් පොහොට්ටුවට සමාන ගොඩනෙගීම් කලේ .මේ පාලමේ නිර්මාණ අන්ග බලපුවාම පේනවා මේක තොපේ වෙඩක් නොව නෙළුම් කුළුණ නෙළුම් පොකුණ ආශ්‍රිත නිර්මාණයක් බව ඒකියන්නෙ මහින්ද ජනපති කාලෙ කරපු නිර්මාණයක් බව .පචයා මේ පාලම කලානම් මේක අනිවර්‍යෙන් බොතල කටක් වගේ තමයි නිර්මාණය කරන්නෙ එහෙමත් නෙත්නම් අර නිලි වෙසගනගේ අහවල් එක වගේ
    ..

  5. John the baptice says:

    යහපාලන ආණ්ඩුව සමයේ සරසවි හා වෘත්තීය සමිති ඇතුළු විරෝධතාකරුවන්ගේ උද්ඝෝෂණ හා පෙළපාළි 111කට ජල ප්‍රහාර එල්ල කරමින් කැරළි මර්දනය කළ පොලිස් නිලධාරීන්ට තෑගි ලෙස රුපියල් විසිපන් ලක්ෂ හතළිස් නවදහසක් ගෙවා ඇත. පොලිස් මූලස්ථානය මගින් මෙම මුදල් ගෙවා තිබේ.

    මෙම මුදල ගෙවා ඇත්තේ පසුගිය 2015-2019 වර්ෂවල කැරලි මර්දනය හා ජල ප්‍රහාර එල්ල කිරීම වෙනුවෙනි. එම කාලසීමාවේ පැවති උද්ඝෝෂණ ව්‍යාපාර 1653කින් උද්ඝෝෂණ 111කට ජල ප්‍රහාර එල්ල කර විසුරුවා හැරීම වෙනුවෙන් මෙම මුදල ගෙවා ඇත.

    එක් වතාවකදී ජල ප්‍රහාරයක් එල්ල කිරීම වෙනුවෙන් රු. 6000ක දීමනාවක් ලබා දී ඇත.

  6. Saradiel says:

    එයාර් බස් ගිවිසුම අහෝසි කර ඒ සඳහා වන්දි ගෙවීමේදී එවක යහපාලන ආණ්ඩුවේ ඇතැම් අය අමෙරිකානු ඩොලර් මිලියන 20ක පමණ මුදලක් වංචා කර ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆොන්සේකා මහතා අනාවරණය කළේය.

    ඔහු මේ බව සඳහන් කළේ, වරක් මීරිගම මුද්දරගම ප්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්වෙමිනි.

  7. Hesh says:

    යහපාලනේ නාවනම් ඕක 2018 විවුර්ථ කරලත් ඉවරයි. කුරුනෑගල හයිවේ එකත් එච්චරයි. කොලබ වරායේ නැගෙනහිර ජැටියත් එහෙමයි. කටුනායක ගුවන්තොටුපලත් එහෙමයි. තව කියන්න ගියොත් මෙතන ඉඩ මදි වෙනවා.

  8. Saradiel says:

    යහපාලන ඇමතිලා විතරක් බිලියන 2.8ක සැප වාහන ගෙන්නලා..

  9. අපේ රට says:

    යකො මුදි බලයට ආපු ගමන් කැනඩා ගිහින් සම්මුතියකට අත්සන් කලෙ මුදි ගෙදර ඉදන් ගෙනාපු දෙයක් නෙමෙ.රටෙ බලයෙ ඉන්න අය රට වෙනුවෙන් කරන සුබවාදි දෙවල් නිසායි.මෙවා ජනතා මුදල් බොලවි

  10. Wewala says:

    ඔබ තුමා බන්ඩනගරයෙ නෙ ඉන්න ඕනෙ අර කොලුවකුට කල අපරාඩෙට

Leave a Comment

Main News