නව කැළණි පාලම යහපාලන වැඩක්.. මේ ආණ්ඩුව කල දෙයක් නෑ.. යහපාලනය ව්‍යාපෘති විවෘත කරනවා පමණයි..

November 25, 2021 at 3:00 pm | lanka C news
නව කැළණි පාලම යහපාලන වැඩක්.. මේ ආණ්ඩුව කල දෙයක් නෑ.. යහපාලනය ව්‍යාපෘති විවෘත කරනවා පමණයි..

ඊයේ දිනයේ විවෘත කරන ලද කැලණි පාලමේ තනි අයිතිය වත්මන් ආණ්ඩුව විසින් ලියා ගැනීමට උත්සාහ කරන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.

නමුත් මෙම ව්‍යාපෘතිය 2012 මාර්ග සැලසුෙම් තිබුනද 2014 වසරේ ගිවිසුම් අත්සන් කර 2016 වසරේ පැවති යහපාලන ආණ්ඩුවෙන් වැඩ ආරම්භ කරන ලද ව්‍යාපෘතියක් බව ඒ මහතා පැවසීය.

නමුත් ඇති වූ නොයෙක් බාධාවන් මත එය විවෘත කර ගැනීමට නොහැකි වූ බවද ඒ මහතා කියා සිටියේය.

මෙය විවෘත කිරීම ගැන සතුටු වන නමුත් එහි තනි අයිතිය වත්මන් ආණ්ඩුව ගන්න යාම ගැන කණගාටුවන බවද ඒ මහතා සඳහන් කළේය.

වත්මන් ආණ්ඩුව අද විවෘත කරන්නේ පැවති යහපාලන සමයේ ආරම්භ කල ව්‍යාපෘති පමණක් බවත් මේ ආණ්ඩුව විසින් කිසිදු වැඩක් කර නැති බවත් ඔහු තව දුරටත් පැවසීය.

35,152 views

32 Comments to “නව කැළණි පාලම යහපාලන වැඩක්.. මේ ආණ්ඩුව කල දෙයක් නෑ.. යහපාලනය ව්‍යාපෘති විවෘත කරනවා පමණයි..”

  1. Rasika says:

    මෙයා රුපියල් මිලියන ගානක් නාස්ති කරලා හදපු පාවෙන මාලිගාව අන්න දිරාපත් වෙනවා. කවුරුහරි කරපු දෙයකට නම දාගන්න දඟලනවා.
    වීරයෝ නියම නායකයො මේ වගේ දෙකයි පනහේ උන්දැලා නෙමෙයි.

  2. Sarath kannangara says:

    Pissu dodawanne natiwa innawa hallo. Api nodanna yahapalanaya

    • cobra says:

      මහින්දගේ ආණ්ඩුවේ හදපු නෙලුම් පොකුණ කුළුණ සිරිසේන විවෘත කළා වගේ නේද ? වරින් වර බලයට පැමිණෙන ආණ්ඩු කරන්නේ කලින් ආණ්ඩුව කරපු දේ තමන්ගේ කියලා සමරු ඵලකේ නම යොදාගෙන උත්සවයෙන් විවෘත කිරීම ..එය කවුරුත් දන්නා කරුණක් …

  3. vis8 says:

    This moron is just crazy and jealous. This liar should be behind bars (soon).

  4. Sumith says:

    🤣🤣🤣🤣🤣🤣 අනේ පච…

  5. Ishi says:

    අනේ මේ ගොල්ලො හදපු පාලම්…අර කින්නියා පාලම මේගොල්ලොන්ගෙ කාලේ මුල්ගල තියල ඔය ලස්ස්නට හැදුවෙ… අන්තිමට වන්දි ගෙව්වෙ අහිංසක ලමයි .. නොදෝකින් මූසලයා…🤮🤮🤮

  6. Rabok says:

    During yahapalanaya what are the projects started and completed ??? NONE

  7. Samanku says:

    යහපාලනය ආව ගමන් හැම තැනම විවෘත කිරීම් කරනවා අපි දැක්කා. අපිට මතකයි. එතකොට ඔය කතාව අදාල නැද්ද

Leave a Comment

Main News